කොහොමද කොටුවෙ ඉදන් ආනන්ද බාලිකාව පැත්තට යන්නේ?
pitakotte da Maradane Ananda balika da?
Pitakotte nam 138 nugegoda,163 pitakotte
Maradane nam 103 ,144,171
දෙකක් තියෙනවා ද? මාලිගාවත්ත කියන එක ළග තියෙන ආනන්ද බාලිකාව
Maligawatta newey macho maligakanda..Maradana ananda balikawa tiyenne maligakanda kiyana road eke..kotuwen 103, 144, 171 aran maradanen bahala Tuk ekin hari payin hari yanna puluwan..10 mnts walk from Maradana bus stand

කොටුවෙන් ඔය බස් 3ම යන්න ඕන ද?
නැත්නම් ඕවගෙන් එකයි ද?
කොටුවෙන් ඔය බස් 3ම යන්න ඕන ද?
නැත්නම් ඕවගෙන් එකයි ද?
කොටුවෙන් ඔය බස් 3ම යන්න ඕන ද?
නැත්නම් ඕවගෙන් එකයි ද?