ආනන්ද මෛත්‍රිය හිමි

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හැමවෙලේම කෑ ගහන්නේ නැතුව මේ වගේ ලිපි බෙදාගත්තනම් නරකද අරුණ?? :rofl:

    මොනවා උනත් මේ දේට නම් බොහොම පින්

    තෙරුවන් සරණයි..

    :yes::yes::yes:

    Ow ban mu honda kollek.
    Thanks for Share. keep it up Bro
    :D:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ හාමුදුරුවන්ගේ ලිපි කලින් ලන්කාදිපේද කොහෙද ගියා
    පුදුමය් ඇත්තටම...

    මේ හාමුදුරුවෝ කියන සියල්ල ඇත්ත..මොකද අතීතය වර්තමානය අනාගතය සියල්ල එකට සම්බන්දය්..

    අපුරුවට ඒවා විසතර කරලා තියෙනවා
     

    aruna47

    Well-known member
  • මේ හාමුදුරුවන්ගේ ලිපි කලින් ලන්කාදිපේද කොහෙද ගියා
    පුදුමය් ඇත්තටම...

    මේ හාමුදුරුවෝ කියන සියල්ල ඇත්ත..මොකද අතීතය වර්තමානය අනාගතය සියල්ල එකට සම්බන්දය්..

    අපුරුවට ඒවා විසතර කරලා තියෙනවා

    ලංකාදීපේ නෙම බන් ගියේ සිළුමිණේ තව බුදුසරණ පත්තරෙත් තිබ්බා. Buddhist channel එකෙන් programme එකක් කරා ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන. එක හෙව්වා youtube එකේ හම්බ උනේ නැහැ :oo:
     

    aruna47

    Well-known member
  • හැමවෙලේම කෑ ගහන්නේ නැතුව මේ වගේ ලිපි බෙදාගත්තනම් නරකද අරුණ?? :rofl:

    මොනවා උනත් මේ දේට නම් බොහොම පින්

    තෙරුවන් සරණයි..

    මම මේ එළකිරි එකේ කැගහන්නේ තම්බින්ට සහ කිසි වැඩක් නැති අපතයන්ට. නැතිව හොද උන්ට නෙම. :yes: මම ඕන තරම් උදව් කරලා තියෙනවා දන්නා උන් දන්නවා නොදන්නා අපතයෝ මගේ පස්සෙන් එනවා. ;)
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මම මේ එළකිරි එකේ කැගහන්නේ තම්බින්ට සහ කිසි වැඩක් නැති අපතයන්ට. නැතිව හොද උන්ට නෙම. :yes: මම ඕන තරම් උදව් කරලා තියෙනවා දන්නා උන් දන්නවා නොදන්නා අපතයෝ මගේ පස්සෙන් එනවා. ;)

    එත් බන් හදන්න බැරි උන්ට අනුකම්පා කරන එක තමා හොද ;)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ අරුණයා ආගමික ලිපියක් දැම්මමයි මම ආපහු බැලුවා මට වැරදිලාවත්ද කියල:confused:..නෑ නෑ ඌම තමයි...:yes:
    මොකෝ එක පාරට ගොක් කොල්වත් හීනෙන් පෙනුනද?
    :rofl::lol: