ආනන්ද වෙඩිසිංහ නැති වෙලානේ
නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී දරුණු අනතුරකට මුහුණදුන් ප්‍රවීන යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ අද දින (29) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරෙන් ඔහුගේ කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී තිබුණා.සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී තවත් යතුරුපැදියක් සමග හැඬල එකිනෙක ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබුණා.ඔවුන්ගේ යතුරුපැදිවල හැඬල එකිනෙක වැදීම නිසා දෙදෙනාටම සිය යතුරුපැදි නිසි ආකාරයෙන් පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට වීසිවී තිබෙනවා.පසුව යතුරුපැදියෙන් ඉවතට විසිවූ වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති බවත්, පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව ඇති බවත් පැවසෙනවා. ඔහු මාසයකට අධික කාලයක් කෝමා තත්ත්වයෙන් මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබ තිබෙන අතර මෙලෙස අවාසනාවන්න ලෙස අද (29) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවුණේ.
සෑහෙන්න හොද මනුස්සයෙක් කියල තමයි අහලා තියන්නේ.
ආනන්ද වෙඩිසිංහට නිවන්සුව පතමු.

Last edited: