ආනන්ද සරත් කුමාර

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ඒ අතින් රනිල්ට ,හරි හෝ වැරදි ප්‍රතිපත්තියක් තියනවා.
    මෑන් පැරදිච්ච උන්ට ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු එන්න දුන්නේ නෑ.
    ඒත් මේ යෝදයා ඒකත් කලා ( මදින්දට විරුද්ද නම් උන්ට දුන්න )

    දැන් මේ ගෝතයාව අයේත් ගෙනල්ල.
    හැබැයි, මහින්දට බනිනවා, පොර මැරයෝ රැක්ක කියල.

    :yes:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    පොන්සේකා කොහෙන්ද ආවේ බම්
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    desapaluwon ta charitha sahathika deemen walakinna. :)
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පොන්සේකා කොහෙන්ද ආවේ බම්

    යු එන් පී එකේ පරාද උන කවුරුත් ලිස්ට් එකට දාලනෑ.
    පොන්සේකා කියන්නේ, වෙනත් පක්ශයකකින් නව ප්‍ර පෙරමුනට සහය දුන් පක්ශයේ නායකයා.ඉතින් හවුල්කාර පොන්සේකගේ පක්ශයටත් ජාතික ලයිස්තුවේ මන්ත්‍රීකමක්( හෝ කීපයක් ) දුන්නම, ඒක කාටද දෙන්නේ කියලා තීරනය කරන්නේ පොන්සේකාගේ පක්ශය තුලින්.

    මේ කියන්නේ, අපි රනිල්ට වඩා මයිත්‍රී ගොය්ය සිරාකිව්වට කවුරුත් බොරු කාරයෝ .
     
    මැතිවරණයෙන් පොන්සේකා ගේ පක්ෂය පරාදයි . එක මන්ත්‍රී ධුරයක් වත් ගන්න බැරි වුණා. එහෙම පක්ෂේකට තමා රනිල් ජාතික ලැයිස්තුවෙන් ඉඩ දුන්නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    යු එන් පී එකේ පරාද උන කවුරුත් ලිස්ට් එකට දාලනෑ.
    පොන්සේකා කියන්නේ, වෙනත් පක්ශයකකින් නව ප්‍ර පෙරමුනට සහය දුන් පක්ශයේ නායකයා.ඉතින් හවුල්කාර පොන්සේකගේ පක්ශයටත් ජාතික ලයිස්තුවේ මන්ත්‍රීකමක්( හෝ කීපයක් ) දුන්නම, ඒක කාටද දෙන්නේ කියලා තීරනය කරන්නේ පොන්සේකාගේ පක්ශය තුලින්.

    මේ කියන්නේ, අපි රනිල්ට වඩා මයිත්‍රී ගොය්ය සිරාකිව්වට කවුරුත් බොරු කාරයෝ .

    මයිත්‍රී ගොයියට සිරා කිව්වේ නම සිරිසේන හින්ද ඒක කෙටි කරලා. නැතුව වෙන කිසිම දෙයක් හින්ද නෙවෙයි.
    රනිල්ට වඩා මයිත්‍රී ගොය්ය සිරාකිව්වට??? ඒ කියන්නේ රනිල්ගේත් පොඩියට හරි සිරා ගතියක් තියනවද බන්?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මයිත්‍රී ගොයියට සිරා කිව්වේ නම සිරිසේන හින්ද ඒක කෙටි කරලා. නැතුව වෙන කිසිම දෙයක් හින්ද නෙවෙයි.
    රනිල්ට වඩා මයිත්‍රී ගොය්ය සිරාකිව්වට??? ඒ කියන්නේ රනිල්ගේත් පොඩියට හරි සිරා ගතියක් තියනවද බන්?

    :lol::lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දේශපාලනේ කියන්නේ මහජනතාව රවට්ටන සෙල්ලමක් අපි උන්ගේ ඉත්තෝ උන්ට චන්දේ ගන්න ඕනේ නම් මිනීමරුවෝ උනත් නිදොස් කොට නිදහස් කරගන්නවා නිතිය වෙනස් කරලා
     
    • Like
    Reactions: pga

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මයිත්‍රී ගොයියට සිරා කිව්වේ නම සිරිසේන හින්ද ඒක කෙටි කරලා. නැතුව වෙන කිසිම දෙයක් හින්ද නෙවෙයි.

    අපි ඒක දන්නවා..
    මම එහෙම දෙයක් මෙතන කියලත්නෑ..
    ඒනිසා මේක මෙතනට අදාල කතාවක් නෙවෙයි.

    රනිල්ට වඩා මයිත්‍රී ගොය්ය සිරාකිව්වට??? ඒ කියන්නේ රනිල්ගේත් පොඩියට හරි සිරා ගතියක් තියනවද බන්?

    චුට්ටක් හරි තිබ්බ සිරා ගතියක් තමයි මුලින්ම කිව්වේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මෛත්‍රී මැක්කො පිහදාලා මූව ගත්තේ.:rofl:

    මේවා මොනවද කියලා හිතෙන්නේ, නව ව්‍යවසථාව නමන්න යන නැමිල්ලට.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මෛත්‍රී මැක්කො පිහදාලා මූව ගත්තේ.:rofl:

    ගුරුවරිය දන ගස්සපු එක අව්ලක් නැතුව ඇති නේ ..හංසයා දියෙන් කිරි වෙන්කරගනවා වගෙ හොරමැරකම් දුශන කරන්නෑ කියපු ජනදිපතිවරන හංසයා පක්ස්ගෙ සබාපති හොරා කාපු එකෙ මෙක මොකද්ද කියලා සිරිසේනට හිතන්න ඇති නේ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගුරුවරිය දන ගස්සපු එක අව්ලක් නැතුව ඇති නේ ..හංසයා දියෙන් කිරි වෙන්කරගනවා වගෙ හොරමැරකම් දුශන කරන්නෑ කියපු ජනදිපතිවරන හංසයා පක්ස්ගෙ සබාපති හොරා කාපු එකෙ මෙක මොකද්ද කියලා සිරිසේනට හිතන්න ඇති නේ..

    ekane ponnayo kive dan makko naha.okava hodala gatte.ballek heduvama uge makko naha:D
     
    Similar threads