ආනන්ද සහ නාලන්ද 84 වැනි සුලෝහිත සංග්‍රාමය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මන් අනන්දෙවත් නලන්දෙවත් නෙමෙයි එත් මේ ඉස්කෝල දෙක ගොඩක් සහෝදරත්වයෙන් ඉන්න හොද ඉස්කෝල දෙකක්. නිකම් වලිය උලුප්පල උන්ගේ නම චටර් කරන එක වැරදි......කොල්ලෝ උනාම ගහගන්නවා තමයි......පොන්නයෝ නෙමෙයිනේ. mediya වල ඉන්න ගොත හැත්ත ලොකු කරලා දානවා වැඩි හරියක් ඉරිසියාව කොලබ ඉස්කෝල එක්ක
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    2zi7kwo.jpg
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mehemai machanla.. api iskola deka godak fit eke innawa...
    mehema deyak nam sidda una palaweni wathawa wenna one...

    2005-6 kaleth bigmatch case ekak giya...

    habai issara api Anande aya Nalande tents walata yanawa.... Nalande aya ape paththata enawa... api ela fit eke hitiye.... thawamath ehemai....

    AC NC sirawatama sahodarayo ma thamai...

    මචන් මන් අනන්දෙවත් නලන්දෙවත් නෙමෙයි එත් මේ ඉස්කෝල දෙක ගොඩක් සහෝදරත්වයෙන් ඉන්න හොද ඉස්කෝල දෙකක්. නිකම් වලිය උලුප්පල උන්ගේ නම චටර් කරන එක වැරදි......කොල්ලෝ උනාම ගහගන්නවා තමයි......පොන්නයෝ නෙමෙයිනේ. mediya වල ඉන්න ගොත හැත්ත ලොකු කරලා දානවා වැඩි හරියක් ඉරිසියාව කොලබ ඉස්කෝල එක්ක

    siraawata media wala ewunta meka nikan magic wage. okkotama kalin unta allan gahanna oone.....