ආනන්ද සිද්දිය වසර දෙකක් පරන එකක්ලු නේද ???

dilann

Well-known member
  • Jul 6, 2018
    67,715
    167,355
    113
    එකමත් එක රටක
    Sirawata ban, ape un nam :rofl:
    නෑ නෑ .. ඕක 2024 May වගේ එකක්

    borune. teacherlsane inne okkoma
    එකෙක් අම්ම කනෙක් . අර පොඩ්ඩක් පෙන්නපු කෙනා .
    ------ Post added on Jan 28, 2026 at 5:10 PM

    Ane gon wahesela...

    Ochchara technicality balanna oni na..uge chat wala have breaking news අගමැති හරිනි කියලා
    එහෙම නෑ ...
    පොහොට්ටුවේ විධායක සභාව හෙට රැස්වෙයි කියලා එකක් තියනව Xanin වලින් . . එහෙම නිව්ස් එකක් තියෙනේ 2024 May වල
    ------ Post added on Jan 28, 2026 at 5:11 PM
     
    • Like
    Reactions: sami_boy

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    කොහෙද යකෝ දෙකම එක වෙන්නේ?? ආනන්දෙයි නාලන්දෙයි කියන්නේ ස්කෝල දෙකක්. සර්ච් කරන්න දෙයක් නෑ බන්. මන් දැනගන්නයි කිව්වේ උඹට.
    naha mama kiyanne FB ekata giyama anande & nalande dekema un post 100 ganak share karala , api obath ekka nalande ekka hamadama anande innawa wage katha.
     
    • Like
    Reactions: chirantha19890821

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,715
    167,355
    113
    එකමත් එක රටක
    naha mama kiyanne FB ekata giyama anande & nalande dekema un post 100 ganak share karala , api obath ekka nalande ekka hamadama anande innawa wage katha.
    ඒ උනාට මම දැක්ක ලොකුම හෑල්ල දැක්කේ DS එකෙක්ගෙන් . . අම්මෝ යකෝ ඒකෙ දිග .
    අපි උන්ට ඉස්කෝලෙට ගිහින් කුඩු කරල ආව එක අවුරුද්දක් . . උන් හොද උන් හැබැයි .. 🥱

    2024 A/L november කරල තියෙන්නෙ. එතකොට ප්‍රශ්නෙට අවුරුදු දෙකක් වෙන්නෙ කොහොමද.
    may වගේ නේද ?
    අර news එක මම search කරා Xanin වල . ඒක තියනව 2024 May වල
    ------ Post added on Jan 28, 2026 at 6:08 PM
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    wrong information it is very recent. i got this information from a friend who has a son there and is on the OBU. after the video went viral the teachers husband has taken her from the school and now she is in a homgama school. the principal has not agreed to suspend the student.
    the boy who leaked the information is a fellow called kevin. this is just media controlled by the nalando oBU to reduce the shame to the school. but it is not even a month old. this is very reliable
     
    • Like
    Reactions: lilman and sami_boy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,474
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    • Like
    Reactions: lilman

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    ඒ උනාට මම දැක්ක ලොකුම හෑල්ල දැක්කේ DS එකෙක්ගෙන් . . අම්මෝ යකෝ ඒකෙ දිග .
    අපි උන්ට ඉස්කෝලෙට ගිහින් කුඩු කරල ආව එක අවුරුද්දක් . . උන් හොද උන් හැබැයි .. 🥱

    kawuru kohoma kiwwath oya school deken pita ayata oya dekama ekayi
    පොටෙටෝ පොටාටෝ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග
    Quite unnecessary 🫤
     
    • Like
    Reactions: zeuzapex and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,715
    167,355
    113
    එකමත් එක රටක
    https://www.doenets.lk/images/resources/NEWS/AL_Time_Table_2024_1727773598184.pdf

    හැබැයි හොඳ ට්‍රික් එකක් පරණ යල් පැනගිය insidious එකක් කියල කට්ටිය සයිලන්ට් කරවන්න...
    මම කිව්වේ බන් සිද්දිය වෙලා තියෙනේ May වල කියලා 2024දී
    ඌ nov වල AL කරලා 2025-26 ට HP වෙලා ඉදල තියනව

    Quite unnecessary 🫤
    එකනේ බන් . . මොකද්ද ඒ අඩුකුලේ institute එක .
    අර කුරුණෑගල ඉස්කෝලේ වගේ
    ------ Post added on Jan 28, 2026 at 6:27 PM