ආනන්ද_නාලන්ද_වලිය

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ආනන්ද_නාලන්ද_වලිය

    මගේ විශ්වවිද්‍යාලේ යාළුවෙක් හිටියා හරිම හැන්ඩි,ලස්සන එකෙක්.කෙල්ලෝ එහෙම ඌ දැක්කම මුලින් මුලින් ඇඹරෙන සයිස්.කාලයක් යද්දී කැම්පස් එකේ හිටපු ලස්සන කෙල්ලෙක් ඌත් එක්ක යාළු වෙනවා.ඒ සම්බන්ධෙ ගැන මාත් ගොඩක් දේවල් දැනගෙන හිටියා.සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහන්නෙ කොල්ලෙක් උනත් මේකෙදි මගෙ යාළුවාගෙන් මුලින්ම ඇහුවේ කෙල්ල.කොහොමහරි වැඩි කාලයක් නොයා මේ සම්බන්දෙ නැවතෙනව.ඒ විශාල නොගැලපීම් වගයක් මතුවෙලා.මට තාමත් මතකයි ඒ කෙල්ල මේ සම්බන්දෙ පටන් ගන්නෙ එයාගෙ අවුරැදු හතක් විතර තිබුණු එෆේයාර් එකක් නවත්තල.ඊයෙ පෙරේදා මට ආරංචියක් එනව ඒ කෙල්ල අපෙ බැඡ් එකේම හිටපු එකෙක් එක්ක ආයෙත් සම්බන්ධයක් පටන් අරන් කියලා.මට ඒක අහපු වෙලේ හරිම පිළිකුල් බවක් එක්ක මිශ්‍ර වුනු කෙන්තියක් ආව.මේ වගේ ගෑනු මොන මොන නාඩඟම් නටනව ඇත්ද මිනිස්සුන්ගෙ ජිවිතත් එක්ක කියල හිතුනා.
    හරියටම ඒ සිද්දිය අළුත් උනා විතරයි,
    ඊයේ ඉස්කෝල දෙකක කොල්ලො වගයක් කෙල්ලෙක් හින්ද වලියක් ඇදගෙන කියල නිවුස් එකකින් දැක්ක.මට එකපාරටම යාළුවගෙ කතාව මතක් උනා.ඔය උඹල බෙදාගන්න බැරැව මරාගන්න හදන කෙල්ලො උඹල එකෙකුටවත් අයිති වෙන්නෙ නෑ.උන් හොයාගෙන යන්නෙ වෙනම ලෝකයක්.ඒ හින්ද උන් වෙනුවෙන් මරාගන්නෙ නැතුව සමාදානයෙන් ඉන්න බලපල්ලා.මොකද උඹලට වුනු ඔය තුවාලයක් වත් බලන්න උන්ට එන්න විදිහක් නෑ.ආවත් තමන්ගෙ ජිවිතේට අවශ්‍ය සැප උඹලගෙන් ලැබෙන්නෙ නෑ කියල දැනුන දවසක ඔයටත් වඩා ලොකු තුවාලයක් උඹලට දිලා යන්න යයි.

    බුදුසරණයි _Thusith_
     
    • Like
    Reactions: shadow1

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    16729461_1852767248336306_7856777032397071507_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    ඔය උඹල බෙදාගන්න බැරැව මරාගන්න හදන කෙල්ලො උඹල එකෙකුටවත් අයිති වෙන්නෙ නෑ.

    සිරා කතාව මචන්...:yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑනු ළමයින්ට බුර්කාව අන්දන්න කියල මම යෝජනා කරනව. එහාකොට මුණ පේන්නේ නෑ, කොල්ලෝ කෙල්ලොන්ව දකින්නේ නෑ, ආදර හැඟීම් එන්නේ නෑ, කොල්ලෝ වලි දාගන්නෙත් නෑ. :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    අපි හිටපු කාලේ චිත්ත කෙස් වලට ඔහොම ගහගත්තේ නෑ අපේ හාමුදුරුවනේ.. :nerd::nerd::nerd:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kellek nisa wali da ganne Moda kama nisa. Love ekak thiyenavanam, girl kenek sammbandhava, Ema girl ge kamatthata ida denna. Ema girl kamathi obata neve vena kenekuta nam, girl ge ema kamatthata ida denna . Love kiyanne ekata thama. Love ekak balen laba ganna baha.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෑනු ළමයින්ට බුර්කාව අන්දන්න කියල මම යෝජනා කරනව. එහාකොට මුණ පේන්නේ නෑ, කොල්ලෝ කෙල්ලොන්ව දකින්නේ නෑ, ආදර හැඟීම් එන්නේ නෑ, කොල්ලෝ වලි දාගන්නෙත් නෑ. :yes:

    මෙතන වෙලා තියෙන්නේ හැන්ඩ්සම් කොල්ලන්ට කෙල්ලො වහ වැටෙන සීන් එකක්නේ,

    ඒ හින්දා කොල්ලන්ට බුර්කාවක් අන්දන්න මම යෝජනා කරනවා :D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන වෙලා තියෙන්නේ හැන්ඩ්සම් කොල්ලන්ට කෙල්ලො වහ වැටෙන සීන් එකක්නේ,

    ඒ හින්දා කොල්ලන්ට බුර්කාවක් අන්දන්න මම යෝජනා කරනවා :D:D

    ඔව් ඔව් කොල්ලොන්ටත් මොකක්හරි කරන්න ඕනේ. :yes: නින්ජා කිට් එකක් දුන්නනං හරි.
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ගෑනු ළමයින්ට බුර්කාව අන්දන්න කියල මම යෝජනා කරනව. එහාකොට මුණ පේන්නේ නෑ, කොල්ලෝ කෙල්ලොන්ව දකින්නේ නෑ, ආදර හැඟීම් එන්නේ නෑ, කොල්ලෝ වලි දාගන්නෙත් නෑ. :yes:

    එතකොට rape seen වැඩිවෙයි බ්ං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට rape seen වැඩිවෙයි බ්ං
    ගල් ගහල මරනව එහෙම කරලා අහුවුනොත් :P

    ඕව ඉතින් නවත්තන්න බෑ බන් අපේ ඉස්කෝලෙත් බිග් මැච් කාලෙට එහෙම කොල්ලෝ ගහගන්නව ඒත් සතියෙන් අමතකයි. ඉස්කෝලේ කාලේ ඕව තේරෙන්නේ නෑ පස්සේ තමා කරපු ගොන්කන් කියල තේරෙන්නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගල් ගහල මරනව එහෙම කරලා අහුවුනොත් :P

    ඕව ඉතින් නවත්තන්න බෑ බන් අපේ ඉස්කෝලෙත් බිග් මැච් කාලෙට එහෙම කොල්ලෝ ගහගන්නව ඒත් සතියෙන් අමතකයි. ඉස්කෝලේ කාලේ ඕව තේරෙන්නේ නෑ පස්සේ තමා කරපු ගොන්කන් කියල තේරෙන්නේ.

    අද උබලට නිවාඩුද බාන් :confused::confused:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කරපු වැඩේ හරියි කියනවා නෙමෙයි
    හැබැයි මම ඉස්කෝලේ යන කලෙත් ඔයිට වඩා දරුණු වලි තිබ්බ බන්..
    මරදානේ , පුංචි බොරැල්ලේ වගේම කොටුව බස් ස්ටෑන්ඩ් එකෙත් මරාගන්න වලි තිබ්බ..
    හැබැයි ඒකාලේ එව්වා එච්චර ගණන්ගත්තෙ නෑ බන් මීඩියා වලින්, පොලිසියෙනුත් ගනග්න්ගත්තේ නෑ
    නැත්නම් අපිටත් TV එකේ මූන දාගන්න්න තිබ්බ..