ආනන්ද_නාලන්ද_වලිය

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ.. මේ කෙල්ලෙක් බෙදාගන්න බැරුවද කොල්ලො ගහමරාගෙන තියෙන්නේ.. නෙදකින්...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපි ඉස්කෝලෙ යන කාලෙත් වලි තිබුනා. ඒත් මේ තරම් ගැන්සි පිටින් ගිහිල්ලා ගහගන්න එක නම් අලුත්............ ඒ වගේම ආනන්දෙ නාලන්දෙ කොල්ලෝ අතර පුදුම සුහදතාවයක් තිබුනෙ.......... උන් දෙගොල්ලෝ එකතුවෙලා රෝයල් උන්ටනම් ඒකාලෙ ගැහුවා........ ඒත් ආනන්දෙ නාලන්දෙ උන් මරා ගන්නවා කියන්නේ පුදුමයි............. කාළකණ්නි හුත්තෝ......... ටික දවසක් රිමාන්ඩ් කරලා තිබ්බනම් ඔය පුකේ අමාරු සනීපවෙයි...........
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Fuck Off Or I'll punch you in the throat

    මේව ගාන්ධි කියපුවද බන් ??

    145698

    ඔව් බන් ..මේක කියල තියෙන්නේ එබ්‍රහිම් ලින්කන් බන් :(

    19b.jpg

    15726671_1824587901154241_1216773544059046103_n.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ විශ්වවිද්‍යාලේ යාළුවෙක් හිටියා හරිම හැන්ඩි,ලස්සන එකෙක්.කෙල්ලෝ එහෙම ඌ දැක්කම මුලින් මුලින් ඇඹරෙන සයිස්.කාලයක් යද්දී කැම්පස් එකේ හිටපු ලස්සන කෙල්ලෙක් ඌත් එක්ක යාළු වෙනවා.ඒ සම්බන්ධෙ ගැන මාත් ගොඩක් දේවල් දැනගෙන හිටියා.සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහන්නෙ කොල්ලෙක් උනත් මේකෙදි මගෙ යාළුවාගෙන් මුලින්ම ඇහුවේ කෙල්ල.කොහොමහරි වැඩි කාලයක් නොයා මේ සම්බන්දෙ නැවතෙනව.ඒ විශාල නොගැලපීම් වගයක් මතුවෙලා.මට තාමත් මතකයි ඒ කෙල්ල මේ සම්බන්දෙ පටන් ගන්නෙ එයාගෙ අවුරැදු හතක් විතර තිබුණු එෆේයාර් එකක් නවත්තල.ඊයෙ පෙරේදා මට ආරංචියක් එනව ඒ කෙල්ල අපෙ බැඡ් එකේම හිටපු එකෙක් එක්ක ආයෙත් සම්බන්ධයක් පටන් අරන් කියලා.මට ඒක අහපු වෙලේ හරිම පිළිකුල් බවක් එක්ක මිශ්‍ර වුනු කෙන්තියක් ආව.මේ වගේ ගෑනු මොන මොන නාඩඟම් නටනව ඇත්ද මිනිස්සුන්ගෙ ජිවිතත් එක්ක කියල හිතුනා.
    හරියටම ඒ සිද්දිය අළුත් උනා විතරයි,
    ඊයේ ඉස්කෝල දෙකක කොල්ලො වගයක් කෙල්ලෙක් හින්ද වලියක් ඇදගෙන කියල නිවුස් එකකින් දැක්ක.මට එකපාරටම යාළුවගෙ කතාව මතක් උනා.ඔය උඹල බෙදාගන්න බැරැව මරාගන්න හදන කෙල්ලො උඹල එකෙකුටවත් අයිති වෙන්නෙ නෑ.උන් හොයාගෙන යන්නෙ වෙනම ලෝකයක්.ඒ හින්ද උන් වෙනුවෙන් මරාගන්නෙ නැතුව සමාදානයෙන් ඉන්න බලපල්ලා.මොකද උඹලට වුනු ඔය තුවාලයක් වත් බලන්න උන්ට එන්න විදිහක් නෑ.ආවත් තමන්ගෙ ජිවිතේට අවශ්‍ය සැප උඹලගෙන් ලැබෙන්නෙ නෑ කියල දැනුන දවසක ඔයටත් වඩා ලොකු තුවාලයක් උඹලට දිලා යන්න යයි.

    බුදුසරණයි _Thusith_

    :yes::yes::yes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අපි ඉස්කෝලෙ යන කාලෙත් වලි තිබුනා. ඒත් මේ තරම් ගැන්සි පිටින් ගිහිල්ලා ගහගන්න එක නම් අලුත්............ ඒ වගේම ආනන්දෙ නාලන්දෙ කොල්ලෝ අතර පුදුම සුහදතාවයක් තිබුනෙ.......... උන් දෙගොල්ලෝ එකතුවෙලා රෝයල් උන්ටනම් ඒකාලෙ ගැහුවා........ ඒත් ආනන්දෙ නාලන්දෙ උන් මරා ගන්නවා කියන්නේ පුදුමයි............. කාළකණ්නි හුත්තෝ......... ටික දවසක් රිමාන්ඩ් කරලා තිබ්බනම් ඔය පුකේ අමාරු සනීපවෙයි...........

    වලි ඉවරයි බන් ...ආයිත් කොල්ලෝ එකට..:love:

    6fc55e3f-1d64-43e5-b4b2-c472bf4b9132_zpsrz5rbtyd.jpg
    [/URL][/IMG]
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අපි ඉස්කෝලෙ යන කාලෙත් වලි තිබුනා. ඒත් මේ තරම් ගැන්සි පිටින් ගිහිල්ලා ගහගන්න එක නම් අලුත්............ ඒ වගේම ආනන්දෙ නාලන්දෙ කොල්ලෝ අතර පුදුම සුහදතාවයක් තිබුනෙ.......... උන් දෙගොල්ලෝ එකතුවෙලා රෝයල් උන්ටනම් ඒකාලෙ ගැහුවා........ ඒත් ආනන්දෙ නාලන්දෙ උන් මරා ගන්නවා කියන්නේ පුදුමයි............. කාළකණ්නි හුත්තෝ......... ටික දවසක් රිමාන්ඩ් කරලා තිබ්බනම් ඔය පුකේ අමාරු සනීපවෙයි...........

    Hethuwa hena gon scn ekak..apith wali dagana tiyanawa..kochchara tharahakata unath anande un ekka maragatte na api..eth eka parak Royal ekek ape ekekwa thallu karala sathi 2k withara nugegoda wali giya....kohomath me waliya big match ekedi adila api maraganne na ( ahaka inna godak un balan inne me scn eka adila api maragani kiyala).. paradeuth eka set wei balapanko ;)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    වලි හැමදාම තිබ්බා බන්..මීට ඉස්සෙල්ලත්.. එත් මීඩියා වලින් මෙච්චර දැගලුවේ නැහැනේ.. අනික වලි ගිය ඒවා ඉවරයි.. අහක ඉන්න උන්ට තමා බන් අමාරුව..:no::angry::yes: