ආනයනකරුවන් හමු වූ පැතුම්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,372
    113
    සමිද්‍ර මේක පොඩ්ඩක් බලන්න
    කොල්ලෝ ටිකක් දාලා හිස් කන්ටේනර් වලට පස් පුරෝලා දෙන්න
     
    • Like
    Reactions: riduna pm

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    thota oluwak naa poddak angoda board weyan
    ඔව් බං. ඇත්ත. ඔය දන්නවා වගේ රගන උන් ට රැවටෙන්න තරම් මොලයක් නැ තමා. මට මොලේ හොදගන්න යන්න ඕනා අංගොඩ වාට්ටුව කියපං කෝ
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    අපි යුරෝප් වලින් කන්ටේනර් ගනන් ඉම්පෝට් කරන්නෙ මොනවද බන්:confused::confused:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කවුද මේ ඩයල් එක?
    මොකද්ද ඌ කියන්නෙ? උට චන්දෙ දෙන්න කියලද?
     
    • Like
    Reactions: riduna pm