ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ආනයන සීමා ඉවත් කිරීම ගැන වාහන එකලස් කරන්නන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි.

    යතුරුපැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් මෙසේ වෙළෙඳපොළට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

    රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

    Source
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    බලපං ඉතින් වාහන 40 දාහක් රටට හොරෙන් ගේන්න පුළුවන් කියන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ තනි ජෝක් එකක් 😄
    මුලින් නිව්ස් එක හරියට කියවපන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    Hyundai i10
    Bolero pick-up
    United moters SUV

    ඔක්කොම 6000 ස් ගානක් විකිණිලා ඒ කියන්නේ.

    I 10 එක යන්නෙත් ලක්ෂ 90 ට, ඒත් අරන් මිනිස්සු අඩුම 1000 ක් වත් සෙල් වෙලා ඇති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුලින් නිව්ස් එක හරියට කියවපන්

    අහ් මේ කුලියාපිටිය වොක්ස්වැගන් ෆැක්ටරියෙ හදපුවා. සොරි ඈ. මම හිතුවේ හොරෙන් ගෙනත් කියලා.

    Oya okkoma
    Lankawe assembled karapuwa da ? Horen genapuwada
    හොරෙන් ගෙනත් නෑ
    දේශීය නිෂ්පාදන
    ------ Post added on Jun 7, 2024 at 4:33 PM
     
    • Like
    Reactions: Any.key and sahan50

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බලපං ඉතින් වාහන 40 දාහක් රටට හොරෙන් ගේන්න පුළුවන් කියන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ තනි ජෝක් එකක් 😄

    වාහන කියල මෙතන කියන්නේ කාර් වෑන් නෙවි බයික් එහෙමත් එක්ක ලංකාවේ අසේම්බල් කරලා වික්ක ඒවා. හොරෙන් ගේනවා නෙවි.
    වැඩි හරියක් බයික් නේ තිස් අටදාස් ගානක්
     
    • Like
    Reactions: Any.key and sahan50

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මූලික අදයාපනය ලබපු නැති සෙට් එකක් ඉන්නවා වගේ මේකේ අකුරු කියවගන්න බැරි.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ආනයන සීමා ඉවත් කිරීම ගැන වාහන එකලස් කරන්නන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි.

    යතුරුපැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් මෙසේ වෙළෙඳපොළට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

    රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

    Source
    Api hoyala kiyannda ahapn uta
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    ඉස්සරහට පාර්ලිමේන්තු මන්ත්‍රීලට කෝටි 8 ක විතර වාහන 116ක් ගෙන්නන්න නේ යන්නේ.