ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩුවෙයි

heshan34

Member
Mar 31, 2023
5
5
3
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහත දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

ඒ සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිලයි.

ඒ අනුව රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 310ක් ලෙසයි.

එමෙන්ම රුපියල් 230ක් ලෙස පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස දැක්වේ.

https://bit.ly/3nG5lBi
 
Last edited:
  • Like
Reactions: theheaven

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    It is not you who decides whether I am here or not. it is decided by the administrator here. So I don't care about you. Because I have not violates any terms and condition here because of that, no matter how much you report against me, it is useless.
    It is not you who *decides whether I am here or not. It is decided by the administrator here. So I don't care about you. Because I have not *violatesed any terms and condition here because of that, no matter how much you report against me, it is useless.
     
    • Haha
    Reactions: Solo Rider

    heshan34

    Member
    Mar 31, 2023
    5
    5
    3
    අර කරන්ට් බිල අඩු කරනව කියල තිබ්බ පච නිව්ස් එක තොගෙ පචයක් නෙමෙයි කියලද තෝ කියන්නෙ?

    Ignored

    අර කරන්ට් බිල අඩු කරනව කියල තිබ්බ පච නිව්ස් එක තොගෙ පචයක් නෙමෙයි කියලද තෝ කියන්නෙ?

    Ignored
    pala wesige puthaa
    ------ Post added on Apr 2, 2023 at 10:52 PM

    Ok ignored. we dont need you we have SLK_sri and 2soma
    palayan ponnayoo yanna ponna katha kiyan nathuwa
    ------ Post added on Apr 2, 2023 at 10:53 PM
     
    Last edited: