🛑 සතොසෙන් විශේශ මිල අඩු කිරිමක් හරි පුදුමයි 😮

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

    වටානා පරිප්පු කිලෝවක මිල රුපියල් 10 කින් ද, රතු කැකුළු සහල් කිලෝවක සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 කින් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් ඒ අනුව වටානා පරිප්පු කිලෝවක මිල රුපියල් 305 ක්, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 164 ක්, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 179 ක් සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 180 ක් දක්වා පහළ ගිය බවත් සතොස පවසයි.