ආනයනික කිරිපිටි මිල ඉහළ යයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ආනයනික කිරිපිටි මිල හෙට (30) නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.

    කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න අද ප්‍රකාශයට පත්කරන බව කී අශෝක බණ්ඩාර මහතා මෙම කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට ඉඩ ඇති බවත් සඳහන් කළේය.

    Lankadeepa
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,150
    46,874
    113
    Tired Good Night GIF by HBO Max
     
    • Haha
    Reactions: Hasitha22

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    mila ihala giyath piti nane. harakek saha eladenak ganna eka labai patti danna. nakamura saha erozan ta barida danne na ratema kiri awashyathawa sapuranna :shocked:
     
    • Sad
    Reactions: Hasitha22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    ආනයනික කිරිපිටි මිල හෙට (30) නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.

    කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න අද ප්‍රකාශයට පත්කරන බව කී අශෝක බණ්ඩාර මහතා මෙම කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට ඉඩ ඇති බවත් සඳහන් කළේය.

    Lankadeepa
    Aulak ne, wadi karala hari market ekata daapalla, Anthima packet tiken duwenne.

    (Ponna bayyantai anith untai owa ganna salli ne kiyala mata wadak ne. Mama vote karala newine me huththa une. Dan itin windawapan. Matanam salli tiyenawa)