ආපදා නිසා වාහන අලෙවිය අඩුවෙලා – වාහන ආනයනකරුවන් බදු සහනයක් ඉල්ලයි 🚜🚜🚜

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    Duel purpose නේ බං වාහනේ.. company overhead එකක් විදිහට lease එක 100% expence එකක් විදිහට අඩු කරන්න පුලුවන්.

    දන්න තරමින් නම් engine කේස් නෑ. සස්පෙන්ශන් නම් කොහොමද දන්නෙ නෑ. hilux පස්ස දුනු නේ එන්නෙ? independent suspension එනවද? මේ අනිත් සීන් එක PAC වගේ නම්බර් යන්නෙ කොහොමද කැබ් වල?
    ------ Post added on Dec 28, 2025 at 12:08 PM
    Hilux දුනු/rigid axel එන්නෙ
    නම්බර් සීන් එක නං හොයලා නැහැ. කස්ටම් නම්බර් ගත්තොතින් PAC ද දන්නෙ නෑ දෙන්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,984
    113
    Hilux දුනු/rigid axel එන්නෙ
    Comfortable මදී නේද? raptor එක නම් කාර් එක වගේ. ඒකෙම එනව MSRT කියල එකක් ඒක නම් තනිකර කාර් වගේ
    නම්බර් සීන් එක නං හොයලා නැහැ. කස්ටම් නම්බර් ගත්තොතින් PAC ද දන්නෙ නෑ දෙන්නෙ
    එහෙම ද දන්නෙ නෑ එහෙනම්. මම නිතර දකිනව PAC number
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    අවුරුදු 5ට වාහනේ depreciate වෙන්න අවුරුදු 5කට දාන්න ඕනෙ. profit නෑ නම් company tax ගෙවන්න ඕනෙ නෑනෙ.

    VAT claim කරන්න ත් පුලුවන්. එතකොට වාහනේ value එක තව අඩු වීම නිසා lease ammount එකත් අඩු වෙනව.
    එලකිරි
    මේ සීන් එක අහල තිබුන දැන් තමයි විස්තරේ දන්නෙ
     
    • Love
    Reactions: Tricle_Buwa

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Company name එකට වාහනේ ගන්න ඕනෙ.
    noted.
    කොහොමත් dual purpose තමා කැබ් දොරවල් කීයද අදාල නෑ.
    ok
    එහෙම බැලුවම බොලෙරෝ ත් SUV වෙන්න එපායැ
    ------ Post added on Dec 28, 2025 at 12:13 PM
    bolero eketh 4 door eka suv or 4by4 wage category thama kiyalai mama hithanne.
    but international standard eka 4 door ewa duel purpose nam ithin no problem.
     
    • Like
    Reactions: Tricle_Buwa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    Comfortable මදී නේද? raptor එක නම් කාර් එක වගේ. ඒකෙම එනව MSRT කියල එකක් ඒක නම් තනිකර කාර් වගේ
    ඔවු ඕව ඔහොම rugged ලුක් එක තිබුනට US වලත් ඉඳල හිටලා එකෙක් තමයි ඕකක් කැලේක දාන්නෙ
    කාර් එකක් පැදලා හයිලක්ස් එකක් පදිනවා නං වෙනස තේරෙනවා. හැබැයි කාපට් පාරවල් වල නං ලොකුම අවුලක් නැහැ
    නවාර එකේ independent suspension එන්නෙ ඒකෙ සස්පෙන්ශන් ටියුනින් එකත් වෙනස් ඒක නිසා ඒක පට්ට කම්ෆටබල්

    noted.

    ok

    bolero eketh 4 door eka suv or 4by4 wage category thama kiyalai mama hithanne.
    but international standard eka 4 door ewa duel purpose nam ithin no problem.
    මම හිතන්නෙ open bed එකක් තියනවා නං තමයි duel purpose කියලා වැටෙනනෙ. ලංකාවෙ කැබ් කිවුවට ඕකට වෙන රටවල කියන්නෙ ට්‍රක් කියලා
    ඒක නිසා Land Cruser 79 සීරීස් එකත් duel purpse කියලා වැටෙනවා ඇත්තෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,984
    113
    මම හිතන්නෙ open bed එකක් තියනවා නං තමයි duel purpose කියලා වැටෙනනෙ. ලංකාවෙ කැබ් කිවුවට ඕකට වෙන රටවල කියන්නෙ ට්‍රක් කියලා
    ඒක නිසා Land Cruser 79 සීරීස් එකත් duel purpse කියලා වැටෙනවා ඇත්තෙ.
    ඇයි jeep wrangler එකේ කැබ් එක එන මොඩල් එකත් dual purpose. 79 නම් තමා සිරාම බාන්ඩෙ V8 එන්ජිම

    ඔවු ඕව ඔහොම rugged ලුක් එක තිබුනට US වලත් ඉඳල හිටලා එකෙක් තමයි ඕකක් කැලේක දාන්නෙ
    කාර් එකක් පැදලා හයිලක්ස් එකක් පදිනවා නං වෙනස තේරෙනවා. හැබැයි කාපට් පාරවල් වල නං ලොකුම අවුලක් නැහැ
    නවාර එකේ independent suspension එන්නෙ ඒකෙ සස්පෙන්ශන් ටියුනින් එකත් වෙනස් ඒක නිසා ඒක පට්ට කම්ෆටබල්
    නවාර නම් වෙනස තේරිලා තියනව. hilux එකේ පිටිපස්ස ත් comfortable මදිනෙ.
    ------ Post added on Dec 28, 2025 at 12:27 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    ඇයි jeep wrangler එකේ කැබ් එක එන මොඩල් එකත් dual purpose. 79 නම් තමා සිරාම බාන්ඩෙ V8 එන්ජිම

    නවාර නම් වෙනස තේරිලා තියනව. hilux එකේ පිටිපස්ස ත් comfortable මදිනෙ.
    ------ Post added on Dec 28, 2025 at 12:27 PM
    LC79 එකේ V8 දැන් එනෙන් නෑ. ඒක නතර කරා දැන් එන්නෙ 2.8L, 4Cyl එක. හයිලක්ස් එන්ජින් එකමයි.

    ඔවු කාර් එකක් වගේ පදින්න හිතලා හයිලක්ස් එකක් අරන් වැඩක් නැහැ. කාර් එකක් දීලා ඕකක් ගත්තානං වෙනස හොඳටම තේරෙනවා
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,984
    113
    LC79 එකේ V8 දැන් එනෙන් නෑ. ඒක නතර කරා දැන් එන්නෙ 2.8L, 4Cyl එක. හයිලක්ස් එන්ජින් එකමයි.
    ඒක දන්නෙ අද මම
    ඔවු කාර් එකක් වගේ පදින්න හිතලා හයිලක්ස් එකක් අරන් වැඩක් නැහැ. කාර් එකක් දීලා ඕකක් ගත්තානං වෙනස හොඳටම තේරෙනවා
    මම ඒ හේතුව නිසා තමා ford ranger raptor එකට ආස. ලංකාවට එන එක තායිලන්ඩ්.
     
    • Like
    Reactions: infernocus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිලියන් ගනන් පත මාර්ජින් තියලා පරන වාහන ගෙන්නන පකයලා නේද? ඕකුන් නාකි සීවලී වේස තට්ටයාටයි, පොන්න ලප කොටාටයි ජරාවක් දීලා තමයි BYD වාහන හිරකරලා තියෙන්නේ මෝටරේ ගැන බොරු කියලා. 🤮 🤮
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    මිලියන් ගනන් පත මාර්ජින් තියලා පරන වාහන ගෙන්නන පකයලා නේද? ඕකුන් නාකි සීවලී වේස තට්ටයාටයි, පොන්න ලප කොටාටයි ජරාවක් දීලා තමයි BYD වාහන හිරකරලා තියෙන්නේ මෝටරේ ගැන බොරු කියලා. 🤮 🤮
    මෝටරේ කතාව බොරු නෙමෙයි ඒකයි සීන් එක
    ඕකෙ Atto 3 එකේ realtime motor output එක බලාගන්න පුලුවන් සීන් එකක් තියනවා, ඒකෙ 110-120KW කියලා පෙන්නපු වෙලාවල් තියනවා කියලා Atto3 එකක් තියන එකෙක් කිවුවා
    මේකෙත් ඕක තියන එවුන් ඇතිනේ උන්ට පුලුවන් මේක කන්ෆර්ම් කරන්න
     
    • Wow
    Reactions: Inigo Montoya

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුන්ට එක පාරටම මිනිස්සු ගැන පට්ට දුකක් ඇති වෙලා තියෙන්නෙ. Fronx, Magnite, Ativa නිසා මුන් තවත් හිර වුන සීන් එකක් තියෙන්නෙ. :lol:
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඕකුන් පට්ට markup එකක් තියාගෙන ඉන්නෙ. පර්සනල් import කරන්න කල් යන නිසා හදිස්සි කාරයො ටික නිසා වාහන පට්ට විදියට විකිනුනු නිසා මුන් හිතුවා වැඩේ දිගටම ඒ වගේ තියේවි කියලා
    දැන් සේල් වලින් ගන්න එවුන් අරගෙන ඉවරයි

    දැන් ඉන්නෙ කොහොමත් හදිස්සි නැති එවුන් ටික, උන් කොහොමත් සතේටම ලාබෙ බලල ගන්න සෙට් එක, උන් අනිවා මොකක් හරි ගේමක් ගහල පර්සනල් ඉම්පෝට් කරන්නෙ 90%ක්ම
    අඅපු දවස්වල 210+ තිබුනෙ vezle Z දැන් අන්න 160ට තියනවා
    235 වගේ තිබුනු Z Play 195 වගේ සේල් වලම දාල තියෙන්නෙ
    පර්සනල් ඉම්පෝට් කරනවා නං තව අඩුයිනේ.
    Dan ituruwela inna unge bargain walata munta kelawela tiyenne..

    eka sale akaka 100 k kiyana aka anith eke 90 i;
    podi podi un gennala podi labayak tiyan atharinawa ,ekenuth kelawela inne.dan godak business ake inne namak gamak nethi un .unge price saha munge price gap aka wedi nisa munge wikinenne nee
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,877
    113
    මාලඹේ
    කුඩා හා ඉන්ධන කාර්යක්ෂම වාහනයක් වුවද, වැගන් ආර් රථයකින් දැනට රුපියල් මිලියන 4ක් පමණ බදු අය කරන බව ඔහු සඳහන් කළේය.
    Lapa kota Laksha 40 Tax gahala karapu Development weda monava da?
     
    • Like
    Reactions: Kolama

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඔවු ඕව ඔහොම rugged ලුක් එක තිබුනට US වලත් ඉඳල හිටලා එකෙක් තමයි ඕකක් කැලේක දාන්නෙ
    කාර් එකක් පැදලා හයිලක්ස් එකක් පදිනවා නං වෙනස තේරෙනවා. හැබැයි කාපට් පාරවල් වල නං ලොකුම අවුලක් නැහැ
    නවාර එකේ independent suspension එන්නෙ ඒකෙ සස්පෙන්ශන් ටියුනින් එකත් වෙනස් ඒක නිසා ඒක පට්ට කම්ෆටබල්

    මම හිතන්නෙ open bed එකක් තියනවා නං තමයි duel purpose කියලා වැටෙනනෙ. ලංකාවෙ කැබ් කිවුවට ඕකට වෙන රටවල කියන්නෙ ට්‍රක් කියලා
    ඒක නිසා Land Cruser 79 සීරීස් එකත් duel purpse කියලා වැටෙනවා ඇත්තෙ.
    Ow minissu mokata hilux aka gannawada manda LC 79 tiyeddi mage adahasa ..Lc 79 company wenne 270 k wage mama danna widiyata ..eka mata anuwanam patta
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    Ow minissu mokata hilux aka gannawada manda LC 79 tiyeddi mage adahasa ..Lc 79 company wenne 270 k wage mama danna widiyata ..eka mata anuwanam patta
    LC79 එක පට්ට බේසික් නේ බන්, ඩ්‍රයිවින් එක්ස්පීරින්ස් එක ලොරියක් එලවනවා වගේ
    ඒ අතින් Hilux එකේ මොඩන් ලුක් එක, මොඩන් ටෙක්නොලොජි, Driving experince එකත් ටිකක් දුරට කාර් එකක් වගේ. අනික් අතට බැලුවම off road capabilites ගත්තත් ඔය දෙකේ ලොකු වෙනසක් නැහැනේ.
    Hilux එක ෆැමිලි කාර් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඒත් LC79 එක කීයටවත් එහෙම යූස් කරන්න බැහැ.
     
    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    79
    87
    18
    Hilux එහෙම දැනටම එහෙම වෙලා
    2026 facelift(මේක facelift එකකුත් නෙමෙයි ඇත්තටම 2026 අලුත් මොඩල්/ජෙනරේශන් එකක්, ඒක නිසා 2205 එක කෙලින්ම නතර කරලා 26 එක එන්නෙ) එක ඇවිත් තියෙන්නෙ. 2025 GR Sport එක සමහර සේල් වල 300+, 2026 Overland Plus එක Pesonal import කරන්න 240ක් වගේ යන්නෙ මම හොයලා බලපු විදියට
    koheda ban 240ta overland plus tyenne