ආපදා නිසා වාහන අලෙවිය අඩුවෙලා – වාහන ආනයනකරුවන් බදු සහනයක් ඉල්ලයි 🚜🚜🚜

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    vehicle-import-decline.jpg

    සාමාන්‍ය ජනතාව විසින් බහුලව භාවිත කරන කුඩා වාහනවල මිල අඩු කිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

    දැරිය හැකි මිලක් සඳහා අඩු එන්ජින් ධාරිතාවක් සහිත වාහනවලට අදාළ වන මිල ගණන් සහ බදු ව්‍යුහය සංශෝධනය කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

    වත්මන් බදු ක්‍රමය පිළිබඳ අදහස් දක්වමින්, මානගේ පැවසුවේ, මධ්‍යම ආදායම් ලබන පාරිභෝගිකයන් විසින් සාමාන්‍යයෙන් මිලදී ගන්නා ඇල්ටෝ, වැගන් ආර්, යාරිස් සහ හස්ට්ලර් වැනි මාදිලි ඇතුළුව 1,000cc කාණ්ඩයේ වාහන සඳහා බදු අඩු කරනු ඇතැයි සංගමය අපේක්ෂා කරන බවයි.

    කුඩා හා ඉන්ධන කාර්යක්ෂම වාහනයක් වුවද, වැගන් ආර් රථයකින් දැනට රුපියල් මිලියන 4ක් පමණ බදු අය කරන බව ඔහු සඳහන් කළේය.

    “මේවා ප්‍රධාන වශයෙන් මධ්‍යම පාන්තික පුරවැසියන් විසින් මිලදී ගන්නා වාහන. එවැනි වාහන දිරිමත් කර සාමාන්‍ය ජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි කළ යුතුයි,” ඔහු පැවසීය.

    රටේ මෑත කාලීන ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවිය තියුණු ලෙස පහත වැටී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

    ආර්ථික බලපෑම උපුටා දක්වමින්, ආනයනික වාහන සඳහා පනවා ඇති ඇතැම් කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

    මහජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා නිසා ඇණවුම් කළ බොහෝ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මිලදී ගැනීම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව ඔහු පැහැදිලි කළේය.

    ‘දැනට පවතින රෙගුලාසි යටතේ, වාහන නිෂ්කාශනය සඳහා මාස තුනක කාලය ඉක්මවා ගියහොත් සියයට 3ක දඩයක් නියම කෙරෙනවා,’ ඔහු පැවසීය.

    පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන, හැකි නම්, සියයට 3ක දඩය ඉවත් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    හුත්තිගෙ පුතාල අර 3% penalty එකත් එකතු කරලා ඒක උඩ තව 30%ක් වගේ markup එකක් ගහලා විකුනන්න හදන් දැන් රෙවිලා ඉන්නෙ ස්ටොක් එක වේලෙන නිසා.

    හුකෝල දාන්න ඕන ඕකුන්ව. උන් තමා ලංකාවෙ වාහන මාර්කට් එක කෑවේ ලපයා එන්න කලින්. ලපයා ඇවිත් ඉතුරු ටික හෑවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ඕකුන් පට්ට markup එකක් තියාගෙන ඉන්නෙ. පර්සනල් import කරන්න කල් යන නිසා හදිස්සි කාරයො ටික නිසා වාහන පට්ට විදියට විකිනුනු නිසා මුන් හිතුවා වැඩේ දිගටම ඒ වගේ තියේවි කියලා
    දැන් සේල් වලින් ගන්න එවුන් අරගෙන ඉවරයි

    දැන් ඉන්නෙ කොහොමත් හදිස්සි නැති එවුන් ටික, උන් කොහොමත් සතේටම ලාබෙ බලල ගන්න සෙට් එක, උන් අනිවා මොකක් හරි ගේමක් ගහල පර්සනල් ඉම්පෝට් කරන්නෙ 90%ක්ම
    අඅපු දවස්වල 210+ තිබුනෙ vezle Z දැන් අන්න 160ට තියනවා
    235 වගේ තිබුනු Z Play 195 වගේ සේල් වලම දාල තියෙන්නෙ
    පර්සනල් ඉම්පෝට් කරනවා නං තව අඩුයිනේ.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo

    තව ටික දවසකින් 2026 stocks එකක් auction වලට අවම විකුනන්න වෙන්නෙම නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    තව ටික දවසකින් 2026 stocks එකක් auction වලට අවම විකුනන්න වෙන්නෙම නෑ
    Hilux එහෙම දැනටම එහෙම වෙලා
    2026 facelift(මේක facelift එකකුත් නෙමෙයි ඇත්තටම 2026 අලුත් මොඩල්/ජෙනරේශන් එකක්, ඒක නිසා 2205 එක කෙලින්ම නතර කරලා 26 එක එන්නෙ) එක ඇවිත් තියෙන්නෙ. 2025 GR Sport එක සමහර සේල් වල 300+, 2026 Overland Plus එක Pesonal import කරන්න 240ක් වගේ යන්නෙ මම හොයලා බලපු විදියට
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    mata ahanna labuna (aththada danne na), cab/picku-up wala same model but rear-suspension leaf/dunu nam, tax adui lu, same model but with coil spring tax wadilu. maru athala tax system. technology eka develop wenna wenna ekata tax eka wadi, daha jarawal walata tax adui.
    ඕක උඹ interpret කරන විදිය වැරදියි
    දුනු සහ කොයිල් ස්ප්‍රින් කියන්නෙ වෙන සීන් එකක්, ඒක ට්‍රිම් ලෙවල් එකක් හරි ටෙක්නොලොජිය ඩිවලොප් වුනු එකක් නෙමෙයි

    දුනු කියන්නෙ : කාගෝ වෙහිකල්/commercial වෙහිකල්. මේව හදලා තියෙන්නෙම බඩු අරගෙන යන්න.
    කොයිල් ස්ප්‍රින් : පැසෙන්ජර් වෙහිකල්
    එකම වාහනේ මොඩල් දෙකම එන්න පුලුවන්. ඒකට දෙවිදියකට ටැක්ස් වෙන එක මට නං ප්‍රශ්නයක් පේන්නෙ නැහැ

    ඕක ඉස්සර ආපු Hi-Ace, LiteAce, KDH වල එහෙමත් තිබුනා, දුනු එන එකේ floor එක එහෙම පහත්(justlow) බඩු එහෙම දාගෙන යන්න. ඒ වගේම කම්ෆටබල් නැහැ ලොරිය වගේ ගැස්සෙන්නෙ. මම දන්න විදියට මේවයෙ export model නැද්ද කොහෙද JDM මොඩල් තමයි තියෙන්නෙ

    සිංහලු නං ඕව කන්වර්ට් කරා, ඒක නිසා ඔය වාහන ගන්නකොට justlow මොඩිෆයි කරලද කියලා හොයන්න ඒකයි.

    එකම වාහනේ විදි දෙකකට ටැක්ස් වෙනවා කියලා හිතන්න එපා, එකම වාහනේ අඩුවට ගන්න පුලුවන් කියලත් හිතන්න එපා. ඔය දුනු එන වර්ශන් එක කොහමත් දිගටම ගානෙ වෙනස තියනවා. අඩුවට ගත්තා වගේම විකුනන්න වෙන්නෙත් අඩුවට
    අනික තමයි දුනු තියන වාහනේ depriciation එක පොඩ්ඩක් වැඩියි, මොකද සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එවුන් ඕක ගන්නෙම නැහැ, එහෙම බැලුවම මුලින් ගාන අඩු උනාට කවද හරි සෙල් කරන තැනට එනකන් බැලුවම overall පැසෙන්ජර් වෙහිකල් එකට වඩා පාඩුයි
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    උන් තමා ලංකාවෙ වාහන මාර්කට් එක කෑවේ ලපයා එන්න කලින්. ලපයා ඇවිත් ඉතුරු ටික හෑවා

    අනිවාර්යෙන්. රනිල් සර්ගෙ කාලෙට ආයෙ කොහොම හරි රට ගේන්න ඕන. 💪🏻 ලපයා බංකොළොත් නැතුව රටක් ගෙනියනවා මෙලෝ රහක් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    vehicle-import-decline.jpg

    සාමාන්‍ය ජනතාව විසින් බහුලව භාවිත කරන කුඩා වාහනවල මිල අඩු කිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

    දැරිය හැකි මිලක් සඳහා අඩු එන්ජින් ධාරිතාවක් සහිත වාහනවලට අදාළ වන මිල ගණන් සහ බදු ව්‍යුහය සංශෝධනය කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

    වත්මන් බදු ක්‍රමය පිළිබඳ අදහස් දක්වමින්, මානගේ පැවසුවේ, මධ්‍යම ආදායම් ලබන පාරිභෝගිකයන් විසින් සාමාන්‍යයෙන් මිලදී ගන්නා ඇල්ටෝ, වැගන් ආර්, යාරිස් සහ හස්ට්ලර් වැනි මාදිලි ඇතුළුව 1,000cc කාණ්ඩයේ වාහන සඳහා බදු අඩු කරනු ඇතැයි සංගමය අපේක්ෂා කරන බවයි.

    කුඩා හා ඉන්ධන කාර්යක්ෂම වාහනයක් වුවද, වැගන් ආර් රථයකින් දැනට රුපියල් මිලියන 4ක් පමණ බදු අය කරන බව ඔහු සඳහන් කළේය.

    “මේවා ප්‍රධාන වශයෙන් මධ්‍යම පාන්තික පුරවැසියන් විසින් මිලදී ගන්නා වාහන. එවැනි වාහන දිරිමත් කර සාමාන්‍ය ජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි කළ යුතුයි,” ඔහු පැවසීය.

    රටේ මෑත කාලීන ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවිය තියුණු ලෙස පහත වැටී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

    ආර්ථික බලපෑම උපුටා දක්වමින්, ආනයනික වාහන සඳහා පනවා ඇති ඇතැම් කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

    මහජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා නිසා ඇණවුම් කළ බොහෝ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මිලදී ගැනීම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව ඔහු පැහැදිලි කළේය.

    ‘දැනට පවතින රෙගුලාසි යටතේ, වාහන නිෂ්කාශනය සඳහා මාස තුනක කාලය ඉක්මවා ගියහොත් සියයට 3ක දඩයක් නියම කෙරෙනවා,’ ඔහු පැවසීය.

    පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන, හැකි නම්, සියයට 3ක දඩය ඉවත් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
    @Kumbhakarna22

    12 lakhs car nadda thawama?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    ඕකුන් පට්ට markup එකක් තියාගෙන ඉන්නෙ. පර්සනල් import කරන්න කල් යන නිසා හදිස්සි කාරයො ටික නිසා වාහන පට්ට විදියට විකිනුනු නිසා මුන් හිතුවා වැඩේ දිගටම ඒ වගේ තියේවි කියලා
    දැන් සේල් වලින් ගන්න එවුන් අරගෙන ඉවරයි

    දැන් ඉන්නෙ කොහොමත් හදිස්සි නැති එවුන් ටික, උන් කොහොමත් සතේටම ලාබෙ බලල ගන්න සෙට් එක, උන් අනිවා මොකක් හරි ගේමක් ගහල පර්සනල් ඉම්පෝට් කරන්නෙ 90%ක්ම
    අඅපු දවස්වල 210+ තිබුනෙ vezle Z දැන් අන්න 160ට තියනවා
    235 වගේ තිබුනු Z Play 195 වගේ සේල් වලම දාල තියෙන්නෙ
    පර්සනල් ඉම්පෝට් කරනවා නං තව අඩුයිනේ.
    raize white B/New 2025 dan 125 wage wenne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    Hilux එහෙම දැනටම එහෙම වෙලා
    2026 facelift(මේක facelift එකකුත් නෙමෙයි ඇත්තටම 2026 අලුත් මොඩල්/ජෙනරේශන් එකක්, ඒක නිසා 2205 එක කෙලින්ම නතර කරලා 26 එක එන්නෙ) එක ඇවිත් තියෙන්නෙ. 2025 GR Sport එක සමහර සේල් වල 300+, 2026 Overland Plus එක Pesonal import කරන්න 240ක් වගේ යන්නෙ මම හොයලා බලපු විදියට
    Ford raptor එක කොහොමද දන්නෙ නෑ නේ දැන්? 300ට වගේ තිබ්බ මම කලින් බලද්දි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    Ford raptor එක කොහොමද දන්නෙ නෑ නේ දැන්? 300ට වගේ තිබ්බ මම කලින් බලද්දි
    US/EU වාහන ගැන දන්නෑ බන්
    අනික Hilux එකේ reparability/durability එකත් එක්ක බලද්දි raptor එක ලංකාවට ටිකක් කේස් නැද්ද
    වාහනේ ලස්සන එක ඇත්ත ඒ උනාට මෙහෙ parts හදන තැන් එහෙම අඩුයිනේ, Hilux එහෙම නෑ ඕන කෑල්ලක් ගන්න තියේවි ඕන තැනක හදන්න පුලුවන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ford ranger, raptor, hilux henata dakinawa. cab walata adu tax scene ekak thiyenawada?
    Duel purpose නේ බං වාහනේ.. company overhead එකක් විදිහට lease එක 100% expence එකක් විදිහට අඩු කරන්න පුලුවන්.

    US/EU වාහන ගැන දන්නෑ බන්
    අනික Hilux එකේ reparability/durability එකත් එක්ක බලද්දි raptor එක ලංකාවට ටිකක් කේස් නැද්ද
    වාහනේ ලස්සන එක ඇත්ත ඒ උනාට මෙහෙ parts හදන තැන් එහෙම අඩුයිනේ, Hilux එහෙම නෑ ඕන කෑල්ලක් ගන්න තියේවි ඕන තැනක හදන්න පුලුවන්
    දන්න තරමින් නම් engine කේස් නෑ. සස්පෙන්ශන් නම් කොහොමද දන්නෙ නෑ. hilux පස්ස දුනු නේ එන්නෙ? independent suspension එනවද? මේ අනිත් සීන් එක PAC වගේ නම්බර් යන්නෙ කොහොමද කැබ් වල?
    ------ Post added on Dec 28, 2025 at 12:08 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    Duel purpose නේ බං වාහනේ.. company overhead එකක් විදිහට lease එක 100% expence එකක් විදිහට අඩු කරන්න පුලුවන්.
    එතකොට කම්පැනි එකේ නමට අරගෙන, ඕක expense එකක් විදියට දාල profit එක 0 උනොත් සත පහක් ටැක්ස් ගෙවන්න ඕන නැද්ද
    එක අවුරුද්දෙන්ම අඩු කරන්න ඕනද නැත්තං අවුරදු 5ක් වගේ කාලෙකට spread කරලාද අඩු කරන්න ඕන
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Duel purpose නේ බං වාහනේ.. company overhead එකක් විදිහට lease එක 100% expence එකක් විදිහට අඩු කරන්න පුලුවන්.
    4 door cabs duel purpose vidiyata dana eka waradi neda? ewa suv features ne thiyenne. two door pickup nam ok.

    anyway, e kiyanne company ekak thiyena kenekta thama e benefit eka ganna puluwan neda? thamange company eke vehicle ekak widiyata ganna one neda?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    එතකොට කම්පැනි එකේ නමට අරගෙන, ඕක expense එකක් විදියට දාල profit එක 0 උනොත් සත පහක් ටැක්ස් ගෙවන්න ඕන නැද්ද
    එක අවුරුද්දෙන්ම අඩු කරන්න ඕනද නැත්තං අවුරදු 5ක් වගේ කාලෙකට spread කරලාද අඩු කරන්න ඕන
    අවුරුදු 5ට වාහනේ depreciate වෙන්න අවුරුදු 5කට දාන්න ඕනෙ. profit නෑ නම් company tax ගෙවන්න ඕනෙ නෑනෙ.

    VAT claim කරන්න ත් පුලුවන්. එතකොට වාහනේ value එක තව අඩු වීම නිසා lease ammount එකත් අඩු වෙනව.

    4 door cabs duel purpose vidiyata dana eka waradi neda? ewa suv features ne thiyenne. two door pickup nam ok.

    anyway, e kiyanne company ekak thiyena kenekta thama e benefit eka ganna puluwan neda? thamange company eke vehicle ekak widiyata ganna one neda?
    Company name එකට වාහනේ ගන්න ඕනෙ. කොහොමත් dual purpose තමා කැබ් දොරවල් කීයද අදාල නෑ. එහෙම බැලුවම බොලෙරෝ ත් SUV වෙන්න එපායැ
    ------ Post added on Dec 28, 2025 at 12:13 PM