ආනයනික_සහල් අඩු කෙරේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ආනයනික_සහල් අඩු කෙරේ

    ආනයනික සහල් මත පනවා තිබූ බද්ද රුපියල් 15 දක්වා අඩු කෙරේ

    ආනයනික සහල් මත පනවා තිබූ රුපියල් 80ක් වන බදු අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15ක් දක්වා අඩු කර තිබේ.

    මුදල් අමාත්‍යාංශය පැවසුවේ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ය.



    News1st_logo_1.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ලංකාවෙ ගොවියො ? :oo: :oo:
    etcs අස්සං කලේ නැත්තෙ මේකයි ඉන්දියන් කාරයන්ගෙන් පුරෝගන්න හදපු ලාබ ශ්‍රමය ලංකාවෙ වී ගොවියන්ගෙන් පුරවගන්න හදන්නෙ :dull: :dull:
    ඊට පස්සෙ කුඹුරු බහුලව තියෙන පැති වල කර්මාන්ත ශාලා දාල එක එක එව්ව හදන්න පටං ගනියි :dull: :dull:
     
    • Like
    Reactions: LalaJ

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    ආනයනික_සහල් අඩු කෙරේ 01-06-2017 08:43 PM ane pala marage gu kana adu kule wal ballo yanna. thota koi magula kalath aanduwa weradi.tho thoge wedak balan paduwe hitapan.