ආනයන සීමා ඉවතට

monson

Well-known member
  • May 7, 2007
    25,537
    28,374
    113
    The government has issued a gazette notification relaxing the import restrictions imposed on more than 300 goods including electronic equipment, sanitaryware and food items.

    භාණ්ඩ කිහිපයකට ආනයන සීමා ඉවත්කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇති.

    ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    - https://www.hirunews.lk/337518/භාණ්ඩ-කිහිපයක-ආනයන-සීමා-ඉවතට

    Gazette එක තාම දල නැහැ


    http://documents.gov.lk/en/exgazette.php


    භාණ්ඩ රැසක ආනයන සීමා ගැන ගැසට් නිවේදනයක්​

    June 10, 2023 09:09 am


    ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
    HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර තිබේ.
    2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
    මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවය.

    -

    https://sinhala.adaderana.lk/news/182782




     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,374
    113

    Sri Lanka relaxes import restrictions on over 300 items​

    June 10, 2023 08:45 am


    The government has issued a gazette notification relaxing the import restrictions imposed on more than 300 goods including electronic equipment, sanitaryware and food items.
    The relaxation of import restrictions came into effect on June 09, 2023.
    The communiqué was issued by President Ranil Wickremesinghe, in his capacity as the Minister of Finance, Economic Stabilization & National Policies, pursuant to the powers vested in him under the Imports and Exports (Control) Act No. 01 of 1969.
    This gazette notification further amends the regulations published in the Gazette Extraordinary No. 2312/78 dated January 01, 2023.

    - https://www.adaderana.lk/news/91162/sri-lanka-relaxes-import-restrictions-on-over-300-items
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්යාවශ්ය බෙහෙත් ගෙන්නන්නෙ කවද්ද? 🥴
    හැම බෙහෙතක්ම ෆාමසිවල තියෙනවා.

    ආණ්ඩුවේ හොස්පිටල්වලට බෙහෙත් ගන්නේ නෑ කෙහෙළිය කොමිස් දෙනකල්
     
    • Like
    Reactions: Error365! and NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    brewsters millions money GIF
     
    • Like
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ආනයන සීමා දැම්මම - අපෝ දැන් ගනන් වැඩි වෙයි
    සීමා ඉවත් කලාම : දැන් ඩොලර් එක වැඩි වෙයි
    එකම කාසියේ දෙපෑත්ත. ඒත් ගොන් කබ්බා වගේ නම් මූ එක පාර වේල්ල කඩන් යන්න දෙන එකක් නෑ