ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමයෙන් දැනුම් දීමක්

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    1644386195_2234198_hirunews.jpg



    ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා.

    ඒ, ඊයේ බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් රැස්වීමේදියි.

    එහි දී ශ්‍රී ලංකා නියෝජිතයින් සදහන් කර ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙලෙස ආනයනය සීමා පැනවීමට කටයුතු කළ බවයි.

    එම තත්ත්වයන් සම්බන්ධයෙන් විටින් විට අධ්‍යයනයන් කරන අතර විදේශ විනිමය ගැටලුව යම්තාක් දුරටකට නිරාකරණය කර ගැනීමට හැකි වුව හොත් ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම නියෝජිතයින් සඳහන් කර තිබෙනවා.


    Source
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,288
    12,357
    113
    Ohio, USA
    EU ඵකට මොංගල්ද? ඩොලර් තියෙන්න ඵපැයි import කරන්න.
    Ratawal Dekak Athare Agreement Athsan Karanne Degolloma Aanayana Apanayana Walata Awasthawa Denawa Kiyala. Namuth Dan Ekapaaratama Apita Dollers Naa kiyaagena Export Eka Witharak Karagena, Eyalage Nishpaadana Walata Witharak Wangu Gahuwama Aka Agreements Walata Patahaniy...
    Akai European Union Eken Kiyanne Depaththatama Saadarana Widiyata Oyalage Badu Apita Patawanawa Wage Api Oyalata Patawana Baduth Ganna Kiyala...