ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමයෙන් දැනුම් දීමක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    bumper
    ඉස්සර වගේ නෙමේ දැන් අවුරුදු 8ක විතර ඉඳන් used phones ගන්නම හිතෙන්නේ නෑ... brand newම තමයි ගන්න හිතෙන්නේ :confused2:
    ඒ වගේ පාවිච්චි කරපු එක විකුණන්න හිතෙන්නේ නෑ අවුරුදු 4ක් විතර පට්ට ගහලා කැඩිලා unusable වෙනකන් ඉන්නවා replace කරන්න