ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය විනාසයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් ඇත්තනේ පොන්ස් .... ඔය පාර යන්නේ සින්හරාජේ ලෝක උරුමයක් විදිහට නම්කරපු ප්‍රදේශයේ මයිමෙනේ (reserve area). නොදන්නවා වගේ කියවන්නේ
    අද ජනාධිපතිතුමාව ගිහින් හොයල බැලුව දකින්ඩ ඇතිනෙ..දින 90න් හදල ඉවරත් කරනව ආන්න අපේ ආණ්ඩුවෙ වැඩ ශනික විසදුම් දැන් උබලගෙ ටොන් පචෝරිස්ල නිකාන් අවුත්තු වෙලා කෝට් 50 නඩුවක් කාපු එක විතරනෙ කර ගත්තෙ..