මිත්යාදුශ්ට්ක ඇවිත් මහින්ද? මේ අපිද? උදේ හවස 24/7 වශී ගුලියක් මිරික මිරික ඉන්නේ කව්ද දන්නේ නෑ???![]()
එරොසාන්ගේ ඇටදෙක කුඩු කරල තමයි ඔය ගුලිය හදලා තියෙන්නේ.
මහින්ද එක පාරක් එබුවොත් මූ කෙලින්ම කලිසම ගලවනවා . තව පාරක් එබුවොත් මූ නැමෙනවා. තව පාරක් එබුවොත්.......................


















සෙත් ශාන්ති උන්ට විතරයි. පිරිත් නූල්, වශී ගුලි අරකද මේකද ඔක්කොම උන්ට තමයි. සාමාන්‍ය මිනිහට ඔය මුකුත් නෑ. අපා දුක් විඳිනවා මුන්ගෙ පිස්සු නිසා. ලොක්කෝ සොක්කෝ ඔක්කොම ගොඩ යනවා. මිනිස්සු වල පල්ලට යනවා.![]()
sieipaadaya udin helicopter yanne ne oi balapan photo eka aye. sure ekata mokek hari gini thiyanna ethi sick ekata. anika mahindaya weradi karanam uta mokawath nowee nikan kelayak gini ganne ai? meka nikan alla kiyala dunna agame kathandarayak wage 
සෙත් ශාන්ති උන්ට විතරයි. පිරිත් නූල්, වශී ගුලි අරකද මේකද ඔක්කොම උන්ට තමයි. සාමාන්‍ය මිනිහට ඔය මුකුත් නෑ. අපා දුක් විඳිනවා මුන්ගෙ පිස්සු නිසා. ලොක්කෝ සොක්කෝ ඔක්කොම ගොඩ යනවා. මිනිස්සු වල පල්ලට යනවා.![]()







ඡනාධිපති තුමා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ශ්‍රි පාදයට මල් ඉහපු වෙලේ ඉදන් ශ්‍රිපාද රක්ෂිතය පුරා ලැව් ගිනි ඇවිලී යමින් පවතිනවා. මේ ගැන දන්න බොහෝ අය කියන්නේ නම් මේ විදියට රක්ෂිතයට හානි වෙන්නේ දේව කොපයක් නිසාලු. දැනටමත් මේ පිලිබද විවිධ ඉගි ලැබී ඇත මේ වන විට තවත් අසුභ ආරංචි ලැබෙමින් පවතී එනම් අවු 15 දලදා කරඩුව වැඩමවු කෑගල්ලල වෑවලදෙණිය මහින්දෝදය විහාරයට අයත් ‘වෑවලදෙණියේ රාජා’ ඇතා මියගොස් ඇත.මෙයද දේව කෝපය පිලිබද ඉගියක් ලෙස තතු දන්නෝ පවසති .පවතින ආන්ඩුවට අපල කාලයක පෙර නිමිත්තක් ලෙස කියත. මේ වන විට මේ පුවත් නිසා ඡනාධිපති තුමාද කලබලයට පත්ව තව තව සෙත් ශාන්ති පැවත්විමට දැනටම කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබේ .



