ආන්ඩුවට එරෙහි ත්‍රෙඩ්

Redpower

Member
Jan 5, 2012
23
9
0
ආන්ඩුවට එරෙහි ත්‍රෙඩ්

why do admins delete anti-govt threads.There is no such policy to pro-govt threads?
 

Redpower

Member
Jan 5, 2012
23
9
0
ආණ්ඩුවට එරෙහිව දාන ත්‍රෙඩ් විතරක් මකනවා.කඩේ යන ත්‍රෙඩ් මකනවා අඩුයි.
 
Nov 5, 2011
86
27
0
මම හිතන්නේ නෑ ඇඩ්මින්ලා ආන්ඩුවට කඩේ යනවයි කියලා.ඇඩ්මින්ලාගේ තියෙන්නේ ආන්ඩුවට ලොකු බයක්.ඒක නිසා තමයි ත්‍රෙඩ් මකන්නේ.