ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක.

topkollek

Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක :lol:

    මේක නම් කරන්න ඕන දෙයක්. නීතියේ හැටියට 2018න පස්සේ ලංකාවේ රවුම් පින් තියෙන ප්ලග් විකුනන්න බැහැ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    මේක නම් කරන්න ඕන දෙයක්. නීතියේ හැටියට 2018න පස්සේ ලංකාවේ රවුම් පින් තියෙන ප්ලග් විකුනන්න බැහැ.

    Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක :lol:

    මුලින්ම ඉන්න කැරි නාකි තට්ටයා SLS නැතුව විකුනන්නේ කොහොමද කියලා අහනවා. SLS වේස බල්ලෝ නේ කිව්වෙ කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා. නාකි හුකන්නා :sick: .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
    හතරැස් පින් ප්ලග් එක එනවා. ගෙන්නන්න අවසර තියෙන්නෙ හතරැස් පින් ඒවා.

    හොරට රටින් ගේන ගොබ්බයො ඒ රටේ තියෙන මොඩල් අරන් මෙහෙට එවනවා. ඒකයි සමහර කඩවල් වල ඒවා විකුනන්නෙ.

    අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ තැන් වල නම් මේවා විකුණන්නේ නෑ. උන් හොරෙන් ගෙනාවත් ලංකාවේ නීතියට හරියන ඒවා ගේන්නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    හතරැස් පින් ප්ලග් එක එනවා. ගෙන්නන්න අවසර තියෙන්නෙ හතරැස් පින් ඒවා.

    හොරට රටින් ගේන ගොබ්බයො ඒ රටේ තියෙන මොඩල් අරන් මෙහෙට එවනවා. ඒකයි සමහර කඩවල් වල ඒවා විකුනන්නෙ.

    අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ තැන් වල නම් මේවා විකුණන්නේ නෑ. උන් හොරෙන් ගෙනාවත් ලංකාවේ නීතියට හරියන ඒවා ගේන්නෙ

    Xiomi වලට දෙන්නේ රවුම් පින් චාර්ජර් එකක් බන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම ඉන්න කැරි නාකි තට්ටයා SLS නැතුව විකුනන්නේ කොහොමද කියලා අහනවා. SLS වේස බල්ලෝ නේ කිව්වෙ කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා. නාකි හුකන්නා :sick: .
    there is a SLS standard for plugs in Sri Lanka. It is SLS 734, which specifies the requirements for 13A fused plugs having insulating sleeves on line and neutral pins and 13A shuttered socket-outlets for household, commercial and light industrial purposes, with particular reference to safety in normal use.

    The 13A plug and socket outlet, also known as the Type G plug and socket outlet or the "square pin" plug and socket, is the only national standard for plugs and sockets in Sri Lanka. This standard was adopted in 2016, and all electrical equipment and appliances manufactured or imported into Sri Lanka since August 2017 must only contain 13A square pin plugs.

    The SLS 734 standard is based on the British Standard BS 1363, and the two standards are essentially identical. This means that 13A plugs and sockets manufactured in Sri Lanka are compatible with those manufactured in the United Kingdom and other countries that use the British Standard.

    The SLS 734 standard is important because it helps to ensure the safety of electrical appliances and installations in Sri Lanka. The 13A plug and socket outlet is a well-designed and safe system that is used by millions of people around the world.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ඔය පින් එකේ කොටු රවුම් නීතිය මොකට දැම්ම එකක් ද බං ?
    ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන එක හොඳයි, ඒත් මේ කාරනාවම් මෙච්චර ෆෝස් කරන්න ඕන ද ?
    ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියෙනව ද ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Xiomi වලට දෙන්නේ රවුම් පින් චාර්ජර් එකක් බන්.
    oya horata genapu eu walata gahapu ekak. lankawata ena version wala ehema na. lankawe tiyenne UK standard
    1697699594159.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලාබෙට ඕන නං ගෙන්නගන්න පුළුවන්නේ eBay/Aliexpress එකෙන්.

    oya horata genapu eu walata gahapu ekak. lankawata ena version wala ehema na. lankawe tiyenne UK standard
    2021 නං ඒජන්ට් (GenXT) ගෙනත් දුන්න TRCSL තියෙන පොකෝ M3 එකෙත් තිබ්බෙ රවුං එකක් (EU Standard)
    ------ Post added on Oct 19, 2023 at 12:46 PM
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පොඩි එකාවම තමා අල්ලන්නේ දැන් ඉතින් හදිසියට අලුතෙන් චාජර් එකක් වත් අරගෙන ඉවරයි. අච්චර අර තෝරු මෝරු හොර බඩු ගේනවා ඒවා අල්ලන්න බැ පකයලට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය පින් එකේ කොටු රවුම් නීතිය මොකට දැම්ම එකක් ද බං ?
    ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන එක හොඳයි, ඒත් මේ කාරනාවම් මෙච්චර ෆෝස් කරන්න ඕන ද ?
    ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියෙනව ද ?
    රවුං පින් එකෙන් කරන්ට් එක වදින් වැඩි චාන්ස් එකක් තියවා සහ මට ඒ විදියට වැදිලා තියනවා

    හේතුව රවූං පින් ප්ලග් එකේ ප්ලග් එක මුලටම යනකල් සන්නායක ලෝහ කෑල්ල තියෙන්නෙ. නමුත් හතරැස් පින් වල හොඳට බලන්න පින් වල අග කෙලවර විතරයි එහෙම සන්නායක කොටස මුල කෙලවර තියෙන්නෙ ප්ලාස්ටික්
    එතකොට ප්ල්ග් එක බාගෙට ගැලවිලා තියෙද්දි ගලවන්න හදද්දි ඇඟිල්ල ප්ලග් එක අස්සට දැම්මොත් හරි පොඩි එකෙක් ගලවන්න හැදුවොත් කරන්ට් එක වදින්නෙ නැහැ

    තව හතරැස් පින් එක ස්ටෑන්ඩඩ් එකක් විදියට ප්ලග් ටොප් එකේම ෆියුස් එකක් තියනවා

    තව රවුං පින් ප්ලග් එක අස්සෙ ලේසියෙන් පොඩි එවුන්ට් ඇඟිලි ගහන්න පුලුවන්
    නමුත් හතරැස් පින් වල එහෙම අමාරුයි

    ඇත්තටම බැලුවම දැනට තියන සේෆ්ටි වැඩිම ප්ලග් එක තමයි හතරැස් පින් තියන ත්‍රි පින් ප්ලග් එක

    කලින් 5A/15A දෙකක් තිබුනා මේ දෙකම එක ස්ටෑන්ඩඩ් එකකට ගේන එකත් හේතුවක් වෙන්න ඇති

    ලොකු කම්පැනි වලින් ගේන සමහර බඩු තියනවා රවුං පින් තියන ඒව උන් ස්ටොක් ක්ලියරන්ස් කියලා ඒව අඩුවට දීලා දැම්මා ඕක එන්ෆෝස් කරන්න කලින්
    තව සමහර කම්පැනි වයර් එකකින් නං ප්ලග් එක සෙට් වෙලා තියෙන්නෙ ප්ලග් එක කපලා දාල වයර් එක විතරක් තියෙන්න බඩු විකුන්නා