ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක.

randext86

Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    View attachment 217316

    ඖසි ලැපක් තියේ එකට අවේ මේ වගේ ලබ්බක් ඕක ඔබන්න හරි හමන් හිලක් හොයල එපා උන :baffled: :baffled: පස්සේ එහෙන්ම හරියන කැල්ලක් ගෙන්නුවා පස්සේ එකත් ස්පාර්ක් වෙන්න ගත්ත. ඕනේ හුප්ටහ්ක් කියල වයර් එක කපල කොටු එකකට ගැහුවා:yes:
    මේ ඔට්ටේලියන් පග් එකක්, මේක ගහන්න ඔට්ටේලියන් හිලක් හොයගන්නෙපැයි ධනිශ්ක වගේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මම ශොප් එකකින් GenXT වොරන්ටි ගත්තෙ බන්.

    kawada gaththa ekakda bn.. thahanam kreth 2018 wage.. dan awurudu 5k wenv.. anith brands okkom type G enne... Lenovo wage laptop ehemnm un region ekata adala cable type dekma ewnv... apita thiynne ithm type G eka aran anika pettiye dla thynna:P
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    kawada gaththa ekakda bn.. thahanam kreth 2018 wage.. dan awurudu 5k wenv.. anith brands okkom type G enne... Lenovo wage laptop ehemnm un region ekata adala cable type dekma ewnv... apita thiynne ithm type G eka aran anika pettiye dla thynna:P
    හරි නම් 2016 යෙන් පස්සේ ලංකාවට type G ඇරෙන්න වෙන පලග් තියන බඩු ගෙන්න තහනම්. 2018 වෙනකම් අවසර තිබ්බා ලංකාව ඇතුලේ stock ඉවර කර ගන්න. මම 17ගත්ත Nokia phone එකට ආවේත් type G.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    kawada gaththa ekakda bn.. thahanam kreth 2018 wage.. dan awurudu 5k wenv.. anith brands okkom type G enne... Lenovo wage laptop ehemnm un region ekata adala cable type dekma ewnv... apita thiynne ithm type G eka aran anika pettiye dla thynna:P

    2021 july
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ආණ්ඩුවට වැඩ කරන උන්ට රෙදි ඇඳන් වැඩක් කරන්න බෑ :lol:

    දැක්කනේ කඩේ එකා ඔයලාගෙ ආන්ඩුව නේ ගෙන්න දුන්නේ කියපු ගමන් අරූ බල්ලා වගේ වුන හැටි..:rofl:
     
    • Like
    Reactions: NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    oya horata genapu eu walata gahapu ekak. lankawata ena version wala ehema na. lankawe tiyenne UK standard View attachment 217236
    electricity_plug_type_I.jpg

    Australia we thiyenne mekane?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    Customs job is not regulating items for sale or not. Because not all items go through customs are not for just selling. Their argument is invalid. We can import these type of items as long as they are not for sale.

    When it comes to what can be sold or not it's these guys job