ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක
ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක
මේක නම් කරන්න ඕන දෙයක්. නීතියේ හැටියට 2018න පස්සේ ලංකාවේ රවුම් පින් තියෙන ප්ලග් විකුනන්න බැහැ.
ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක
හතරැස් පින් ප්ලග් එක එනවා. ගෙන්නන්න අවසර තියෙන්නෙ හතරැස් පින් ඒවා.Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
හතරැස් පින් ප්ලග් එක එනවා. ගෙන්නන්න අවසර තියෙන්නෙ හතරැස් පින් ඒවා.
හොරට රටින් ගේන ගොබ්බයො ඒ රටේ තියෙන මොඩල් අරන් මෙහෙට එවනවා. ඒකයි සමහර කඩවල් වල ඒවා විකුනන්නෙ.
අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ තැන් වල නම් මේවා විකුණන්නේ නෑ. උන් හොරෙන් ගෙනාවත් ලංකාවේ නීතියට හරියන ඒවා ගේන්නෙ
there is a SLS standard for plugs in Sri Lanka. It is SLS 734, which specifies the requirements for 13A fused plugs having insulating sleeves on line and neutral pins and 13A shuttered socket-outlets for household, commercial and light industrial purposes, with particular reference to safety in normal use.මුලින්ම ඉන්න කැරි නාකි තට්ටයා SLS නැතුව විකුනන්නේ කොහොමද කියලා අහනවා. SLS වේස බල්ලෝ නේ කිව්වෙ කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා. නාකි හුකන්නා.
horata ne owa genneXiomi වලට දෙන්නේ රවුම් පින් චාර්ජර් එකක් බන්.
oya horata genapu eu walata gahapu ekak. lankawata ena version wala ehema na. lankawe tiyenne UK standardXiomi වලට දෙන්නේ රවුම් පින් චාර්ජර් එකක් බන්.
2021 නං ඒජන්ට් (GenXT) ගෙනත් දුන්න TRCSL තියෙන පොකෝ M3 එකෙත් තිබ්බෙ රවුං එකක් (EU Standard)oya horata genapu eu walata gahapu ekak. lankawata ena version wala ehema na. lankawe tiyenne UK standard
රවුං පින් එකෙන් කරන්ට් එක වදින් වැඩි චාන්ස් එකක් තියවා සහ මට ඒ විදියට වැදිලා තියනවාඔය පින් එකේ කොටු රවුම් නීතිය මොකට දැම්ම එකක් ද බං ?
ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන එක හොඳයි, ඒත් මේ කාරනාවම් මෙච්චර ෆෝස් කරන්න ඕන ද ?
ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියෙනව ද ?