මේ ඔට්ටේලියන් පග් එකක්, මේක ගහන්න ඔට්ටේලියන් හිලක් හොයගන්නෙපැයි ධනිශ්ක වගේView attachment 217316
ඖසි ලැපක් තියේ එකට අවේ මේ වගේ ලබ්බක් ඕක ඔබන්න හරි හමන් හිලක් හොයල එපා උන![]()
පස්සේ එහෙන්ම හරියන කැල්ලක් ගෙන්නුවා පස්සේ එකත් ස්පාර්ක් වෙන්න ගත්ත. ඕනේ හුප්ටහ්ක් කියල වයර් එක කපල කොටු එකකට ගැහුවා
![]()

