ආන්ඩුවට 2/3 බලය අහිමි වේ. #BREAKING

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මන් ටික කාලෙකට කලින් පොලිටිකල් ත්‍රෙඩ්ස් වල කොටාපු දෙයක් .
    එකෙ එක කොටසක් උනෙ හිටං පොහොට්ටුවටත් අරිනවා කියන එක .
    මෙ නිව්ස් එක ඇත්ත නම් ඒකත් හරි වගෙ .

    මේ වැඩේනම් වෙනවා.. most probably 2022-2023 end of pohottu
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක ඇත්ත වුණත් ආයේ ටික දවසකින් කට්ටිය දෑත් ශක්තිමත් කරන්න යනවා. රාජපක්ෂලාට විරුද්ධ වෙන්න තරම් කොන්දක් තියෙන එවුන් ආණ්ඩු පක්ෂේ නෑ. කට්ටියක් බැසිල්ට බයයි, කට්ටියක් නාමල්ට බයයි, අනිත් එවුන් ටික ස' ට බයයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕක ඇත්ත වුණත් ආයේ ටික දවසකින් කට්ටිය දෑත් ශක්තිමත් කරන්න යනවා. රාජපක්ෂලාට විරුද්ධ වෙන්න තරම් කොන්දක් තියෙන එවුන් ආණ්ඩු පක්ෂේ නෑ. කට්ටියක් බැසිල්ට බයයි, කට්ටියක් නාමල්ට බයයි, අනිත් එවුන් ටික ස' ට බයයි.

    ඕකත් වෙනවා UNP සෙට් එකක් දෑත් ශක්තිමත් කරන්න යයි හැබැයි එකම දේ එහෙම උනොත් වෙන්නේ (2010-2014).බොහෝදුරට 2023 වගේ තමයි ආයිත් ගල්ලෙන බිඳින්නේ .ඒ වගේම ගිනිකන්දක් උනත් එකපාර පුපුරන්නේ නෑ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    උන්ට කොර ගත්ත දෙයක් මිස අඩු කුලේ ජනතාවට තුනෙන් දෙකෙන් වෙච්ච දෙයක් තියෙනවද?

    තව ටික වෙලාවකින් කියය් කොරානා හින්දා අන්ඩුවට සහය දෙනෝ කියලා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    2/3 තිබ්බ කියල කරපු කෙහෙම්මලකුත් නෑනේ 19 අයින් කරගත්තට පස්සේ.
    I always opposed the 2/3rds and wrote here about it too. We forget the past. We got our fingers burnt before. It was clear that GR will win and I knew about his capabilities too well, but it was obvious that there's no point expressing my views about it in this forum. That's why usually I refrain from directly addressing political threads, other than to take an occasional swipe. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648

    His predecessors' continuous f-ups guaranteed Rajapaksa & co. their massive margin, no amount of expressing views in an online forum would've changed anything anyway
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    2/3 තිබ්බ කියල කරපු කෙහෙම්මලකුත් නෑනේ 19 අයින් කරගත්තට පස්සේ.

    ඕක අහෝසි කරලා වැඩක් නෑ....
    ඔන්න පලාත් සභා වගේ අහෝසි කරලා 13 වෙනස් කලා නම් අපිත් support කරනවා.. :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2/3 thibba kiyala karapu wadakata athi deyak thibbada eka eka gazette gahala horakan kara arenna
    2/3 eka gatte rata hadanne neme unta hadennei. eka ting amuthwen kiyanna deyak neme. unge malu tika puro gatta.
     
    • Like
    Reactions: xVOLDYx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ඕක අහෝසි කරලා වැඩක් නෑ....
    ඔන්න පලාත් සභා වගේ අහෝසි කරලා 13 වෙනස් කලා නම් අපිත් support කරනවා.. :P
    ලොකුඅයියත් එක්ක බැහ්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    I always opposed the 2/3rds and wrote here about it too. We forget the past. We got our fingers burnt before. It was clear that GR will win and I knew about his capabilities too well, but it was obvious that there's no point expressing my views about it in this forum. That's why usually I refrain from directly addressing political threads, other than to take an occasional swipe. :P
    if gota were like sirisena and 10 loyal MPs he would have done much better than this. he has no control over his party :lol:.
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕනෙ වෙලාවට චන්දෙ දීල දැන් අයින් වෙලා ඇති වැඩේ මොකද්ද :baffled: ආයෙත් උවමනා උනාම ආයෙත් දෙනව
    ඔන්න ඕවට නම් අපි නෑ කියන්න
    අනික් එක එහෙන් මෙහෙන් වෙන කට්ටිය ලව්වා bargain or deal තමා