ආන්ඩුවට 2/3 බලය අහිමි වේ. #BREAKING

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගූ අං පී ගොන්බඩු දාන ගොබ්බ ත්‍රෙඩ්...අපේ ආණ්ඩුව 2030 වෙනකම් යනවා...ජය වේවා....ලොල් :yes::yes::yes:

    සහෝදර වරුණී අපි ආණ්ඩුව රැකගන්න එකතුවෙන්න ඕනේ...:cry::cry::cry:
    ------ Post added on May 5, 2021 at 7:36 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මන් ටික කාලෙකට කලින් පොලිටිකල් ත්‍රෙඩ්ස් වල කොටාපු දෙයක් .
    එකෙ එක කොටසක් උනෙ හිටං පොහොට්ටුවටත් අරිනවා කියන එක .
    මෙ නිව්ස් එක ඇත්ත නම් ඒකත් හරි වගෙ .
     
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මන් ටික කාලෙකට කලින් පොලිටිකල් ත්‍රෙඩ්ස් වල කොටාපු දෙයක් .
    එකෙ එක කොටසක් උනෙ හිටං පොහොට්ටුවටත් අරිනවා කියන එක .
    මෙ නිව්ස් එක ඇත්ත නම් ඒකත් හරි වගෙ .
    😂😂👍
     
    • Like
    Reactions: Solo Rider