he has no partyif gota were like sirisena and 10 loyal MPs he would have done much better than this. he has no control over his party.
he has no partyif gota were like sirisena and 10 loyal MPs he would have done much better than this. he has no control over his party.
LOL awasawadi desapbluwo. me yakkunta rewetanwanam itng unta one gahanneපෝට් සිටිය ගෙඩිය පිටින් දෙන්න ලෑස්ති වෙනකොටම ගානට මයිනව බ්ලැක්මේල් කරලා කෝටි ගානක කුට්ටියක් කඩා ගන්න වගේ ලෑස්තිය.
රටේ තව සල්ලි තොගයක් ඉවරයි
Yako iye witharak covid 20 kata wada marila kiyala I aranchiතව ටිකෙන් නිවුස් සයිට් වල දායි.


කොරෝන අඩුවෙනවා හිමීට....කෙහෙල්මල් මනාප ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ. ඕක නිසා තමයි දිලිත් ලා සිරිසේනලා නටන්නෙ. හොරු විතරක් පාර්ලිමේන්තු එන්නෙ. ජාති ආගම් නමින් පක්ෂ තහනම් කරන්න ඕනෙ. පක්ෂ ලිස්ට් හැම ජාතියකම නියෝජනය තියෙන විදියට කෝටා එකක් හැදෙන්න ඕනෙ. පක්ෂ ගාන 3කට සීමා වෙන්න ඕනෙ Ideology 3 අනුව. ජනාධිපත්වරණය වෙනම නොතිය පාර්ලිමේන්තු මැතිවරණෙත් එක්කම තෝරන්න ඕනෙ.ඕක අහෝසි කරලා වැඩක් නෑ....
ඔන්න පලාත් සභා වගේ අහෝසි කරලා 13 වෙනස් කලා නම් අපිත් support කරනවා..![]()
කෝ තාම වළලලා නැද්ද පොන්ස්?කෝ තාම ස්වාධින වෙලා නැද්ද???