ආන්ඩුවෙන් දෙන රුපියල් 5000

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ආන්ඩුවෙන් දෙන රුපියල් 5000

    මචන්ලා අර ආන්ඩුවෙන් දෙන රුපියල් 5000 ගැන දැන්ගන පුලුවන් කොහෙන්ද?ඒක කාටද දෙන්නෙ?
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    උනුත් බොරු කියන නිස හරියටම දන්න කෙනෙක්ගෙන් අහන්නෙ ඒකයි
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    උනුත් බොරු කියන නිස හරියටම දන්න කෙනෙක්ගෙන් අහන්නෙ ඒකයි

    වැඩිහිටි දීමනා ලාභී, ආබාධිත, ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති
    ගොවීන්ට, වකුගඩු රෝගී,සමෘද්ධි හිමිකම්ලාභී ලියාපදිංචි සහ පොරොත්තු ලේඛනගතව
    සිටි අයට ගොඩක් දුරට ගෙවලා ඉවරයි.

    අලුතින් දෙන්න බලපොරොත්තු වෙන අයගේ ලේඛන ග්‍රාම නිලධාරීන්,සමෘර්ධි නිලධාරීන් හදාගෙන යනවා.ඔයාට ඒ පිළිබඳ විස්තර එයලගෙන් තමා ගන්න වෙන්නේ.

    පෙරපාසල් ගුරුවරුන්,පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්, රජයේ සේවයේ
    නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්යන්ත්‍ර
    පේෂකර්මාන්ත කරුවන්, උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්, ආදායම් අහිමි කුඩා තේ
    වතු හිමියන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතට වැටෙන පුද්ගලයන්, කාර්මාන්ත
    ක්ෂේත්‍රය යටතට වැටෙන පුද්ගලයන්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් සේවා සපයන, ග්‍රාමීයව
    අලෙවිකරණයේ යෙදෙන අයට මේකට ඉල්ලුම් කරන්න පුළුවන්
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    පවුලේ එක්කෙනෙක් රජයේ රැකියවක් කරන නමුත් අනික් අය ස්වං රැකියා කරනවනම් ඔය දෙන එක ගන්න බැරිද?
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    පවුලේ එක්කෙනෙක් රජයේ රැකියවක් කරන නමුත් අනික් අය ස්වං රැකියා කරනවනම් ඔය දෙන එක ගන්න බැරිද?

    ඔයාගේ නමට ගෘහ මුලිකයක් තියෙන්න ඕන. එක ගෙදරක එක්කෙනාටයි දෙන්නේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    පවුලේ එක්කෙනෙක් රජයේ රැකියවක් කරන නමුත් අනික් අය ස්වං රැකියා කරනවනම් ඔය දෙන එක ගන්න බැරිද?

    අලුතින් හදන නාමලේඛන වල එක පවුලකට දෙන්නේ රු.5000
    පවුල විදියට ගන්නේ ඡන්දහිමි නාම ලේඛනයේ තියෙන පවුල
    ඡන්ද හිමි නාම ලේඛණයට දීලා තියෙන පවුල ඇතුලේ
    රජයේ සේවකයෙක් හිටියොත් ලැබෙන්නෙ නැහැ

    කලින්නම් සමහර පවුල් වලට 15000,20000 ලැබිලා තිබුනා,
    ඒ එක පවුලේ අබාධිත වැඩිහිටි අය කීප දෙනෙක් ඉන්න නිසා
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    අලුතින් හදන නාමලේඛන වල එක පවුලකට දෙන්නේ රු.5000
    පවුල විදියට ගන්නේ ඡන්දහිමි නාම ලේඛනයේ තියෙන පවුල
    ඡන්ද හිමි නාම ලේඛණයට දීලා තියෙන පවුල ඇතුලේ
    රජයේ සේවකයෙක් හිටියොත් ලැබෙන්නෙ නැහැ

    කලින්නම් සමහර පවුල් වලට 15000,20000 ලැබිලා තිබුනා,
    ඒ එක පවුලේ අබාධිත වැඩිහිටි අය කීප දෙනෙක් ඉන්න නිසා

    එතකොට රජයේ රැකියවක් කරනවනම් ඒ පවුල ගොවි කටයුතුත් කරනවනම් ඒ අයට දෙන්නෙම නැද්ද?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    එතකොට රජයේ රැකියවක් කරනවනම් ඒ පවුල ගොවි කටයුතුත් කරනවනම් ඒ අයට දෙන්නෙම නැද්ද?

    ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති
    160675 ක ගොවීන්ට රු.5000 දුන්නා.