දැන් ගොඩක් ගොඩක් ආන්ඩුවට කැපිල්ල යනවා සෝශල් මීඩියා වල ඉස්සෙල්ල තිබ්බ ගට් එක නෑ හැම එකාම රැල්ලට බනිනවා සමහර කන්ටෙන්ට් උන් යට ගැහුවත් හැමදාම කරන්න බෑ ඉරාජ් කාරය උගෙ හැම ප්ලස් පොයින්ට් එකක්ම මේකට යූස් කරනවා මිනිහා අවුරුදු කීයකට කැම්පේන් අරන්ද මන්දා (එනිවේ උගෙ අක්ක වැඩකරන්නේ නාමල් ගාව ) මීට මාසෙකට කලින් පොරගෙ සින්දුවක් ඉන්දුනීසියාවේ ට්‍රෙන්ඩින් ගිහිල්ලා තිබ්බ පොර මේක දැකලා තියෙන්නේ මේ ලගදි ඉස්සෙල්ල ඕක සැරටම ගියා
කොහොමහරි මට පේන විදිහට නම් පොර මේකත් උට ප්ලස් පොයින්ට් එකක් විදිහට යූස් කලා වගේ තමා රට ජාත්‍යන්තරේට ගෙනිච්චා කියලා සෝ හොදම සීන් එක කියන්නේ මන් ඕනි ඔට්ටුවක් දානව තව මේක මේ විදිහට ගියොත් බලපන් පේජ් ටිකටත් කෙල වෙයි ඒ ඇරෙන්න ඔන්න බලහන් අනිවා මදූ රොක්ස් ලා වගෙ ගොබ්බයො ටිකක් හොද ඌ නෙවේ ඒ වගෙ පොන්සියෝ ටිකක් යූටියුබ් එකේ ෆේස්බුක් එකේ හොද ජෝගියක් කරයි සමාජෙට ආතල් දීලා කන්ඩිශන් එක අමතක කරවන්න සමහර විට දැන්ටත් වැඩ පටන් අරන්ද දන්නේ නෑ මන් දැක්කා ඉරාජ් කාරය මොකද්ද ගෑනියෙක් තාප්පයක චිත්‍රයක් මකන්න හදන එකක් දාලා ඒකි කියනවලු මොකද්ද ඒකි කාශ්යපගෙ ගෑනිද කොහෙද කියලා එහෙම සීන් එකක් තිබ්බා අනිවා ඕක මේ සීන් එක යටගහන්න හදන වැඩක් ඉස්සරහ දවස් ටිකේ තව මොනව එයිද දන්නේ නෑ අප්ඩේට් එකේ ඉදහල්ලා
(එනිවේ මොනා උනත් ඉරාජ් කරන වැඩේ නම් මට එහෙම ලොකු වරදක් පේන්නේ නෑ මොකද ඔය වගෙ සෙල්ලන් හැමතැනම තියනවා පොලිටික්ස් වල ඉත්තෝදාල කන්ට්‍රෝල් කරන එක තවත් එක් සීන් එකක් මිනිස්සුන්ව ස්වර්ගස්ත් කරනවට වඩා මේක හොදයි ... අනිත් එක මේ සෝශල් මීඩියා හින්දා ඉස්සර වගේ සෙල්ලන් දාන්න ලේසි වෙන එකක් නෑ පොලිටික්ස් කරන උන්ට )
ඉරාජ්ට හරියන කම්පෙටිටර් කෙනෙක් ඒ කියන්නේ සජිත් හෝ unp දෙකෙන් එකක් මන් මෙතන දකින ලොකු ප්ලස් පොයින්ට් එක තියෙන්නේ සජිත් ට ඒ හින්දා ගොඩක් වෙලාවට සජිත් වෙයි කව්ෘ හරි කැරැක්ටර් එකක් , ඉරාජ්ට තරගයක් දෙන්න පුලුවන් උනිත් මේ එලිපිට කරන පොලිටිකල් සීන් එකෙන් උට තමයි මේ ෆීල්ඩ් එකේ යන ලොකුම කුට්ටිය හම්බෙන්නේ 2025 වෙනුවෙන් සජියා මේ වෙලාවෙ ඕන මගුලක් කරයි ඔය වගේ සෝශල් කැරැක්ටර් එකකට හොද ඕඩියන්ස් එකක් තියන ඒත් මන් නම් තවම කව්ෘත් දැක්කේ නෑ ඉරාජ් ලට වගේ මේක ඇතුලේ පවර්ස් තියන .. උට මේ පැත්තෙන් හිතාගන්න බැරි පවර් එකක් තියනව උබලා දන්නැති උනාට ගවර්මන්ට් එක උගෙ පැත්තේ හින්දා නැත්තන් හිතපන් විපක්ශේ නෙවේ මොකේ උනත් මන්ත්‍රීලට ඇටෑක් කරයිද කියලා කව්ෘ හරි එහෙම ඩයල් එකක් ආවොත් තමයි සෙල්ලන් බලාගන්න පුලුවන් වෙන්නේ ඉරාජ් එක්ක දැනට නම් කම්පෙටිටර්ස් ලා ඉන්නේ හරීනුයි රන්ජයි තමා රන්ජගෙ කතා ජෙනුයින් පොරත් දැන් යූටියුබ් එකේ එහෙම වීඩියෝස් දාගෙන යනවා ඒත් මිනිහට මන් හිතන්නෑ ලොකු දෙයක් තවම කරගන්න පුලුවන් වෙයි කියලා... අනිකා ඉතින් හරීන් නේ මට නම් හිතෙන විදිහට හරීන්ට ගහන්න පුලුවන් බඩු තියනවා ඉරාජ් ලග ඒවා හින්දා වෙන්නැති කටවහන් ඉන්නේ ඒ කියන්නේ ඉතින් ඔය බඩු ගහපුවා අනම් මනම් ඌ ඔයිට කලින් දගලලා ඇට දෙක ගැන කියෝන එකක් ඉරාජ් ද කොහෙද හරියට මතක නෑ එලියට දාලා තිබ්බා එහෙම දැම්මා කියන්නේ අනිවා හොද හොද බඩු තවම එලියේ නෑ මොකක් හරි ලොකු සීන් එකක්දි අදින්න තුරුම්පු විදිහට තියාගෙන ඇති
එනිවේ කොහොම උනත් හැමෝම අරින්නේ ලන්කාවට ! කව්ෘ මොනව කිව්වත් මේකේ ඉන්න නෙට් යූස් කරන කමියුනිටි එක පට්ට ගෝතයෝ බහුතරයක් ප්ෲ කරගන්න ඕනි නම් ලන්කාවෙ යූටියුබ් වීඩියෝ එකක කමෙන්ට්ස් කියවපන් නැත්තන් නිලියුගේ එකවුන්ට් එකක කමෙන්ට්ස් කියවපන්
එනිවේ සී යූ ලේටර් එලකිරීස් ! #අවුරුදු17පොඩිපකයා