ආන්ඩුවේ බොරු සමීක්ෂනයෙන් මහින්දට 58% ක්
ජනපතිවරණයෙන් දිනන්නේ කවුද?
2014-12-21 21:28:04
2015 ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 57.62%ක ඡන්ද ප්රමාණයක් ලබාගන්නා බව One Text නම් සමීක්ෂණ ආයතනය පවසනවා. ජාතික ප්රශ්නය විසඳීම අරමුණු කර ගනිමින් පිහිටුවා ඇති රාජ්ය නොවන සංවිධානයක් වන මෙහි ප්රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මංගල මුණසිංහ මහතායි. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ඡන්ද ප්රමාණයෙන් 57.62%ක ප්රමාණයක්ද පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා සමස්ත ඡන්ද ප්රමාණයෙන් 40%ක ප්රමාණයක් ලබාගන්නා බවයි එම ආයතනය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
මංගල මුණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් යුත් මෙම One Text ආයතන බොහෝ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් එකක් වනවා. ශිරාල් ලක්තිලක මහතා ඇතුළු දේශපාලන පක්ෂ සාමාජිකයන් රැසක් මෙම ආයතනයේ කටයුතු සඳහා සහභාගි වනවා.
One Text සමීක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයේ ඔවුන් විසින් නිකුත් කරන ලද වාර්තා