ආන්ඩුවේ බොරු සමීක්ෂනයෙන් මහින්දට 58% ක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ආන්ඩුවේ බොරු සමීක්ෂනයෙන් මහින්දට 58% ක්

ජනපතිවරණයෙන් දිනන්නේ කවුද?
2014-12-21 21:28:04
2015 ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 57.62%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා බව One Text නම් සමීක්ෂණ ආයතනය පවසනවා. ජාතික ප්‍රශ්නය විසඳීම අරමුණු කර ගනිමින් පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධානයක් වන මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මංගල මුණසිංහ මහතායි. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 57.62%ක ප්‍රමාණයක්ද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක් ලබාගන්නා බවයි එම ආයතනය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
මංගල මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම One Text ආයතන බොහෝ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් එකක් වනවා. ශිරාල් ලක්තිලක මහතා ඇතුළු දේශපාලන පක්ෂ සාමාජිකයන් රැසක් මෙම ආයතනයේ කටයුතු සඳහා සහභාගි වනවා.
One Text සමීක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයේ ඔවුන් විසින් නිකුත් කරන ලද වාර්තා

10882131_1544674552441657_5111851095485430045_n.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගියපාර ගත්තෙත් 58%ක් නේ.මේ පාර ඒකම මේන්ටේන් කරගෙන යනවලු.අනේ හුකේ.
අවුරුදු හතරට 8%ක් අඩු වෙනවා නිකන්ම .ඒක නිසා මේක 50%ක්.නමුත් දැන් සුලු ජාතීන්ගේ චන්ද ක්‍රියාකාරිතවය සහ මෛත්‍රීගේ ආගමනය නිසා තව 5%ක් අඩුම ගානේ බහිනවා.ඒක නිසා මහින්දට අනිවාර්යෙන්ම 45%කට එහා ගිය ජනප්‍රියත්වක රට තුල නැත
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Gannawa Thamai Ubala Nikan Boruwata Kegehuwata wedak Ne giya sere SF ussan Giya Me Sere MS ussan yanawa... Anthimata Oka thamai prathipale :D
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ගියපාර ගත්තෙත් 58%ක් නේ.මේ පාර ඒකම මේන්ටේන් කරගෙන යනවලු.අනේ හුකේ.
    අවුරුදු හතරට 8%ක් අඩු වෙනවා නිකන්ම .ඒක නිසා මේක 50%ක්.නමුත් දැන් සුලු ජාතීන්ගේ චන්ද ක්‍රියාකාරිතවය සහ මෛත්‍රීගේ ආගමනය නිසා තව 5%ක් අඩුම ගානේ බහිනවා.ඒක නිසා මහින්දට අනිවාර්යෙන්ම 45%කට එහා ගිය ජනප්‍රියත්වක රට තුල නැත

    danne nati uttawal kiyana epa ahara kukko

    my3 ta chande dala wena de balagena idapanko wada nodi :)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගියපාර ගත්තෙත් 58%ක් නේ.මේ පාර ඒකම මේන්ටේන් කරගෙන යනවලු.අනේ හුකේ.
    අවුරුදු හතරට 8%ක් අඩු වෙනවා නිකන්ම .ඒක නිසා මේක 50%ක්.නමුත් දැන් සුලු ජාතීන්ගේ චන්ද ක්‍රියාකාරිතවය සහ මෛත්‍රීගේ ආගමනය නිසා තව 5%ක් අඩුම ගානේ බහිනවා.ඒක නිසා මහින්දට අනිවාර්යෙන්ම 45%කට එහා ගිය ජනප්‍රියත්වක රට තුල නැත
    :rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Gannawa Thamai Ubala Nikan Boruwata Kegehuwata wedak Ne giya sere SF ussan Giya Me Sere MS ussan yanawa... Anthimata Oka thamai prathipale :D

    වාහන පර්මිට් එකක්වත් තොට නැත්නම් ඔහොම බල්ලෙක් වගේ රජ පවුලට කඩේ යන්න එපා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    වාහන පර්මිට් එකක්වත් තොට නැත්නම් ඔහොම බල්ලෙක් වගේ රජ පවුලට කඩේ යන්න එපා

    :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Mahinda dinnath ochara labenneth na.. anika ochara chanda pramanayak use wenneth na laksha 100kata wada aduwen thama use wenne chanda !! giya para mahinda gatteth laksha 60ta ho ita aduwen... me para etawada nam hambenne na loweth
     
    Nov 6, 2014
    161
    35
    0
    Gannawa Thamai Ubala Nikan Boruwata Kegehuwata wedak Ne giya sere SF ussan Giya Me Sere MS ussan yanawa... Anthimata Oka thamai prathipale :D

    වාහන පර්මිට් එකක්වත් තොට නැත්නම් ඔහොම බල්ලෙක් වගේ රජ පවුලට කඩේ යන්න එපා

    මම නම් කඩේ යන්නේ මහින්ද මැතිතුමාගේ නුවණට, බුද්ධියට, අවංක කමට, තේජසට, උඩුරැවුලට , පුරුෂ ලක්ෂණ වලට ඇති ගරුත්වය නිසා :)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    වාහන පර්මිට් එකක්වත් තොට නැත්නම් ඔහොම බල්ලෙක් වගේ රජ පවුලට කඩේ යන්න එපා

    රිදෙනව තමයි දැක්කම මොනව කරන්නද ඉතින් 9 ආතල් කුඩු... අපි මොනව කරන්න ඉතිං :rofl::rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගියපාර ගත්තෙත් 58%ක් නේ.මේ පාර ඒකම මේන්ටේන් කරගෙන යනවලු.අනේ හුකේ.
    අවුරුදු හතරට 8%ක් අඩු වෙනවා නිකන්ම .ඒක නිසා මේක 50%ක්.නමුත් දැන් සුලු ජාතීන්ගේ චන්ද ක්‍රියාකාරිතවය සහ මෛත්‍රීගේ ආගමනය නිසා තව 5%ක් අඩුම ගානේ බහිනවා.ඒක නිසා මහින්දට අනිවාර්යෙන්ම 45%කට එහා ගිය ජනප්‍රියත්වක රට තුල නැත

    16le8ph.png
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සදාරණ නම් 55% මය්ත්‍රී ගන්නවා අනිවා මහින්දට 45% උපරිම නමුත් 5%ක ජිලමාට් එකකට සැරසෙනවා කියලා අරංච් එකයි අන්ඩුව වැඩිය සද්දයක්ක් නැත්තේ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම නම් කඩේ යන්නේ මහින්ද මැතිතුමාගේ නුවණට, බුද්ධියට, අවංක කමට, තේජසට, උඩුරැවුලට , පුරුෂ ලක්ෂණ වලට ඇති ගරුත්වය නිසා

    SE 2.jpg
     
    Tom&jerry

    Member
    Dec 26, 2009
    382
    5
    0
    Mahinda dinnath ochara labenneth na.. anika ochara chanda pramanayak use wenneth na laksha 100kata wada aduwen thama use wenne chanda !! giya para mahinda gatteth laksha 60ta ho ita aduwen... me para etawada nam hambenne na loweth

    Mahinda Rajapaksa.......... 6,015,934...... 57.88%
    Sarath Fonseka................ 4,173,185...... 40.15%
    Total Polled..................... 10,495,451
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Mahinda Rajapaksa.......... 6,015,934...... 57.88%
    Sarath Fonseka................ 4,173,185...... 40.15%
    Total Polled..................... 10,495,451
    man qwwa ganata asanna ganak neh use une..me parath oya wage pramanayak thama prakaha wenne..naththam mahinda 67k maithree 46k wenne na kohomath
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    Feb 3, 2014
    860
    125
    0
    රිදෙනව තමයි දැක්කම මොනව කරන්නද ඉතින් 9 ආතල් කුඩු... අපි මොනව කරන්න ඉතිං :rofl::rofl::rofl::rofl:
    කඩේ යන්න එපා කියන එවුන් තමයි වැඩියෙන්ම කඩේ යන්නේ ඉවසගන්න බැරුව රිදුනම තමයි කඩේ යන්න එපා කියන්නේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: cybernalin