ආන්ඩුවේ මැතිවරණ මහා ජන ගඟ
මේ හංදියක තෙල් බෙහෙත් විකුණන හොර වෙදෙකුගේ දේශනයකට සවන් දීමට එකතු වූ පිරිසක් නොවේ. මේ වේදිකාවේ ‘ජනතාව‘ අමතන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් පක්ෂ රැසක එකමුතුවේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ය. මේ ‘මහා ජන සන්නිපාතය‘ ඇමතීමට සූදානමින් වේදිකාවේ අසුන්ගෙන සිටින්නේෙ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පලාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස, මහරගම නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඇතුළු පිරිසකි. මෑත ඉතිහාසයේ ලංගම බස් රථ වලින් නොඇද පන්නිපිටිය කොට්ටාව විද්‍යාල හන්දියට පැමිනි ‘මහා ජන සන්නිපාතය‘ මෙයයි.
සේයාරුව ගන්නා ලද්දේ 2015 ජනවාරි 02 දා රාත්‍රී 9.00 ට ය.
ස්තූතිය -ජයන්ත