ආන්ඩුවේ මැතිවරණ මහා ජන ගඟ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    ආන්ඩුවේ මැතිවරණ මහා ජන ගඟ

    10523559_844094588989041_4915525579930309884_n.jpg


    මේ හංදියක තෙල් බෙහෙත් විකුණන හොර වෙදෙකුගේ දේශනයකට සවන් දීමට එකතු වූ පිරිසක් නොවේ. මේ වේදිකාවේ ‘ජනතාව‘ අමතන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් පක්ෂ රැසක එකමුතුවේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ය. මේ ‘මහා ජන සන්නිපාතය‘ ඇමතීමට සූදානමින් වේදිකාවේ අසුන්ගෙන සිටින්නේ‍ෙ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පලාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස, මහරගම නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඇතුළු පිරිසකි. මෑත ඉතිහාසයේ ලංගම බස් රථ වලින් නොඇද පන්නිපිටිය කොට්ටාව විද්‍යාල හන්දියට පැමිනි ‘මහා ජන සන්නිපාතය‘ මෙයයි.

    සේයාරුව ගන්නා ලද්දේ 2015 ජනවාරි 02 දා රාත්‍රී 9.00 ට ය.
    ස්තූතිය -ජයන්ත
     
    • Like
    Reactions: charith84

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    එනිවේ බුද්ධදස කාරයා නම් එල බුවා. සොන්නවන්ශයට ගහනවා.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මන් දවසක් ගෙදර යනකොට තඩි හරකෙක් පැන්නනෙ කිලෝ හාරසීයක විතර. ජහ් ජහ් කියල ඌව පැත්තකට දක්කලා මන් මගේ ගමන ගියා. :D :D :D :D :D :D :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්දදාස, බෙත්මගේ එකෙක් වත් මහින්දට වද කරන්නේ නැහැ දැන් කඩුවෙල වැඩ කරන්නේ සොන්නවංශ විතරයි. බුද්ද දස හිතවත් කිපදෙන්ක්ටම කියලා තියනවා මහින්දව පරදන්න කියලා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ජන සන්නිපාතෙ දැකල මට උන සන්නිපාතෙ හැදුන වගේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: