ආන්ඩුව අඩියක් පස්සට ගනි. ඉල්ලන දෙ දෙයි. #BREAKING🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    ඉල්ලපු කිසිම දෙයක් ලැබිල නෑ.

    අන්තිමට කොහෙවත් හිටපු අහින්සකයෙක් ජීවිතෙන් වන්දි ගෙව්ව.
    අනිවා.. මමනම් කියන්නෙ ඒ පවුලට තියෙන දුක, මේකට සම්බන්ද සහ හවුල්වුන හැමොටම දැනෙන්න ඕන..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    අනිවා.. මමනම් කියන්නෙ ඒ පවුලට තියෙන දුක, මේකට සම්බන්ද සහ හවුල්වුන හැමොටම දැනෙන්න ඕන..
    ඕවා කතා කරලා වැඩක් ණෑ උන්ට ඕනෙ අනිත් එවුන්ට හෙන ගහලා හරි උන්ගෙ දේශපාලන මතවාදය ජයග්‍රහණය කරන්න. මරලා හරි ගන්න තිබ්බෙ සෑර් තියරි. ජෙප්පො හොදට හිටියා. අවලමේ ගියපු වේස බයියො රැලක් මාලිමාවට රින්ගුවා. ගෝත්‍රික හැත්ත
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    FB-IMG-1720715062788.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    ඕවා කතා කරලා වැඩක් ණෑ උන්ට ඕනෙ අනිත් එවුන්ට හෙන ගහලා හරි උන්ගෙ දේශපාලන මතවාදය ජයග්‍රහණය කරන්න. මරලා හරි ගන්න තිබ්බෙ සෑර් තියරි. ජෙප්පො හොදට හිටියා. අවලමේ ගියපු වේස බයියො රැලක් මාලිමාවට රින්ගුවා. ගෝත්‍රික හැත්ත
    හොදම ආතල් එක තමයි, පච පොන්නයව උගෙ නුලෙමෙ පච වෙද්දි පොඩි සිප්පියෙක් ඇවිත් " පේඩ් එකවුන්‍ට් බැහලා" කියන එක 🤭
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කට පුක වහන් ඉල්ලපුවා දුන්නොත් නම් පොනිලත් කයියයි පඩ ගදයි විතරක් තියන පොම්නයෙක්.මේ දෙකයි පනහෙ කෝච්චි යූනියන් එකකට ඇඹරෙනවනං වැඩක්ද මේක අත්‍යාවශ්‍ය සේවාවක් කියලා ගැසට් කරලා තිබිලත්. අනික වචනෙ නම් වචනෙ තියෙන්න ඕන. අද 12ට කලින් වැඩ භාරගත්තෙ නැති උන් අයින් කරනවා කිව්වනං කෙලින්ම අයින් කරන්න ඕන කොන්ද පණ තියාගෙන. එතකොට තමා ඔය යූනියන් පක්කුන්ට සිංහාසනේ බොක ගිහිං බලු වෙන්නෙ. දැන් ආණ්ඩුව පොන්නයො වගේ ඉල්ලපුවා දීලා කියලා දැක්කම අනිත් යූනියන් සෙට් එකත් ෆෝම් වෙන එක වෙන්නෙ. ඊටපස්සෙ උන් ඉල්ලන ඉල්ලන දේවලුත් දෙන්න වෙනවා. කොන්ද කෙලින් තියන් මේ කෝච්චි යූනියන් පක්කු ගෙදර යැව්වානං ඕන හුත්තක් වෙන්න කියලා පොනිලට චන්දෙත් දෙන්න බැලුවෙ. බලද්දි මුගෙත් ටෝක් විතරයි ලොල්ලා 🤣
    raa 12 wennati bn
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    ඒකඟතාව ලියුම් ටික අයින් කොරගන්න එක... ඒ හැරෙන්න වෙන මොකුත් නෑ..
    අයි බං බොරු දාන්නෙ? 😂😂😂

    අන්න අර ඇමැට්ටියා දෙන voice cut එකත් අහල බලපං. ඌ ඉන්න තැනම වෘත්තීය සමිතියක එකෙකුත් කියනවා උන්ගෙ ඉල්ලීම් වලින් බාගයක් දුන්නා, ඉතුරු හතක් ද කොහෙදත් දෙන්න පොරොන්දු උනා කියලා.

    බලුමූනා shape එකේ මාරු වෙලා යනවා 😂
     
    • Haha
    Reactions: Mugen and haunte

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    හොදම ආතල් එක තමයි, පච පොන්නයව උගෙ නුලෙමෙ පච වෙද්දි පොඩි සිප්පියෙක් ඇවිත් " පේඩ් එකවුන්‍ට් බැහලා" කියන එක 🤭
    සියුමැලි ලාමක එවුන්ට මුකුත් වැඩිය කියන්න යන්න එපා. හිත් රිදෙනවා මල් වගේ. Gen Z එවුනගෙ හැටියක්. 2000න් පස්සෙ එවුන් ගැන අහන්න දෙයක් නෑනෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    කරු ජයසුරියගේ ගෙදර නේද සාකච්ඡාව තියල තියෙන්නේ
    අපරාදේ මුන්ට සමස්ත වැඩ වර්ජනයකට ගිහින් බලන්න තිබ්බේ
     
    • Like
    Reactions: Solo Rider

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    අඩෝ එහෙම එකක් ද? අපිට ඇහුනෙ වෙන එකක් නෙහ් නිවුස් වල. සමිතියෙ ලොක්කා කිව්වෙ අපි අපේ බලය පාවිච්චි කරා. ඇමතිතුමා එයාගෙ බලය අපිට පෙන්නුවා. ඉතින් අපි හෙට ඉදන් වර්ජනේ අත් ඇරලා වැඩට යනවා කියලනෙ 🥲
     
    • Love
    Reactions: hirashgeff

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,879
    113
    සේදවත්ත
    කට්ටියට අස්වීම් ලිපි ලැබුනා විතරයි වර්ජනය ඉවරයි , ලේවකන්න දෙන ටික අරන් හෙට වැඩ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඕක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්නෙ බං. එකපාරට කොහොමටත් කරන්න බෑ. ගැලරිය චූන්වෙනකොටම ඒකයි මම කීවෙ ගැලරි චූන් වැඩක් නෑ නන්දෙ වගේ රිවස් එකක් ගහන්න වෙනව කියල. ලියුම් රිවස් වගේම තමා ඉල්ලීම්නුත් දෙනව. ඔන්න අද කීව කියල ලියල තියාගනින්.

    meka drama ekak bn.. nikan le rath karaganne nathuwa idapan..

    meka hadanna one nam ilaga para center right movement ekakata chande diipan 👀

    raa 12 wennati bn
    කොහොමහරි මිනීමරු කෝච්චි යූනියන් පක්කු ස්ට්‍රයික් කරලා ඉල්ලපු ඉල්ලීම් එකක්වත් නොදී ඉදලා, උන් අඩාගෙන ඇමතියා ගාවට ගිහිං අද දවල් 12ට වැඩට ගියෙ නැති උන් අස් කරන්න එපා, අද රෑ 12 වෙද්දි එන්නම් කියලා බලු වෙලා ඊටපස්සෙ කිසිම ඉල්ලීමක් දිනාගන්නෙ නැතුව නිකන්ම අස් කරපු එක රිවස් කරගත්ත එක් විතරක්නම් උන්ට කරගන්න පුලුවන් උනේ එච්චරයි වෙන්න ඕන මටනම් 😎 ඒ වගේම ඕකුන්ට වෙච්ච දේ සෝශල් මීඩියත් දාලා වයිරල් කරලා බලුම කරන්න ඕන. නිකන් පාරෙ යන පොඩි සොන්නයො පවා ආ අයියේ ස්ට්‍රයික් කරලා ඉල්ලීම් දිනාගත්තා කියලා ආරංචීයි 🤣 කියලා කින්ඩි දාන ලෙවල් එකට.

    වෙන රටවල හරිහමන් යූනියන් කරන්නෙ ආණ්ඩුවට නම් රිද්දන්න ඕන රටේ අහිංසක මිනිස්සුන්ට වද නොදී ටිකට් නොදී නොමිලේ මිනිස්සු අරන් යන එක. එතකොට මිනිස්සුත් උන්ගෙ පැත්තෙ. ලංකාවෙ යූනියන් පක්කු කරන්නෙ මිනිස්සු පාගලා, උන්ව අනාත කරලා උන්ව ඇපේට තියාගෙන තමා ඉල්ලීම් දිනාගන්න යන්නෙ වේසිගෙ පුතාලා. මැරුණු මිනිහගෙ පවුලට මුං වග කියනවද දැන්?