ආන්ඩුව අඩියක් පස්සට ගනි. ඉල්ලන දෙ දෙයි. #BREAKING🔴

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    Lol ඔන්න බලපංකො ඕකුන් ඉල්ලපු ඒවත් දීල තමා නවතින්නෙ. ලියුම් රිවස් වගේම තමා ඒවත්.
    ඔව්!! බන්දුලයා අරුන් එක්ක සාකච්ඡාවක් තියලා, එකඟතා වලට ආවට පස්සෙයි උං strike එක නවත්තලා තියෙන්නෙ. 😂😂😂

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතා වලට අනුව අද (07/11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දෙන ලදී.

    එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඕක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්නෙ බං. එකපාරට කොහොමටත් කරන්න බෑ. ගැලරිය චූන්වෙනකොටම ඒකයි මම කීවෙ ගැලරි චූන් වැඩක් නෑ නන්දෙ වගේ රිවස් එකක් ගහන්න වෙනව කියල. ලියුම් රිවස් වගේම තමා ඉල්ලීම්නුත් දෙනව. ඔන්න අද කීව කියල ලියල තියාගනින්.
    මුන් කිව්වෙ උන්ගෙ ඉල්ලීම් දෙනකන් අකණ්ඩ වැඩ වර්ජනේ කියල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව්!! බන්දුලයා අරුන් එක්ක සාකච්ඡාවක් තියලා, එකඟතා වලට ආවට පස්සෙයි උං strike එක නවත්තලා තියෙන්නෙ. 😂😂😂

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතා වලට අනුව අද (07/11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දෙන ලදී.

    එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.
    ඒකඟතාව ලියුම් ටික අයින් කොරගන්න එක... ඒ හැරෙන්න වෙන මොකුත් නෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    ඉල්ලන දේවල් දුන්නත් කමක් නෑ, හැබැයි මුන්ව රනිල් කියන නම ඇහෙනකොට මෙහෙම බය වෙන ගානට හදල තියාගන්න ඕනේ.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    Screenshot-20240711-213712-Vivaldi.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    ඉල්ලන දේවල් දුන්නත් කමක් නෑ, හැබැයි මුන්ව රනිල් කියන නම ඇහෙනකොට මෙහෙම බය වෙන ගානට හදල තියාගන්න ඕනේ.
    මල්ලි, මට දෙහි එක ගෙන්නකො නූලට නව ලිබරල්වාදී සෙට් එක එනකන්..

    කම්මලි උන් නැතුව.. පලවෙනි පිටුවෙනම් පොඩි සිප්පි කෑලි දෙකක් හිටියා.. උන්ගෙන් වැඩක් නැහැ. නූල දාපු එකත් දැන් මිසින්ග් බඩ වෙලා..
     
    Sen-lu

    Well-known member
  • ඔව්!! බන්දුලයා අරුන් එක්ක සාකච්ඡාවක් තියලා, එකඟතා වලට ආවට පස්සෙයි උං strike එක නවත්තලා තියෙන්නෙ. 😂😂😂

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතා වලට අනුව අද (07/11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දෙන ලදී.

    එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.
    දැන් බන්දුලය ඩැමේජ් කන්ට්‍රෝල් කරන්න අරුන්ගෙ ලියුම් රිවස් කරපු හින්ද වැඩට ආව කියයි. මේකෙ පේයිඩ් එකව්න්ට් ටිකත් ඒක දැන්මම කියව කියව ඉන්නෙ ඒකනෙ. පස්සෙ හෙමීට වැඩිකරාම මොකෙක්ටවත් මතක නෑ.

    මෙතන පඩි වැඩිවෙනවට කෑගහන බහුතරේකට රාජ්‍ය සේවයේ උඩම ඉන්න නියම පිංබතාලට කරප්ට්ම සෙට් එකට 25,000 කින් වැඩිකරපු එකටත් ඒවගේම කෑගහන්න මතක නෑ.
     
    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    ආණ්ඩුව අඩියක් පස්සට ගනී.
    ඉල්ලන දේ දෙයි.
    @yapa100 ජෝසෆ් ස්ටාලින් අර්ධ වානරයා දිහා බලමින් අතේ ගහයි!
    @yapa100 ගේ අම්මා මයිනාට දාව දරුවකු බිහි කරයි!
    ආරංචිය සැල වී @yapa100 ගේ නිවෙස අසලට සුනඛයෝ රැස්වෙති! :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,669
    113
    මල්ලි, මට දෙහි එක ගෙන්නකො නූලට නව ලිබරල්වාදී සෙට් එක එනකන්..

    කම්මලි උන් නැතුව.. පලවෙනි පිටුවෙනම් පොඩි සිප්පි කෑලි දෙකක් හිටියා.. උන්ගෙන් වැඩක් නැහැ. නූල දාපු එකත් දැන් මිසින්ග් බඩ වෙලා..
    කවුද බං ඔය සෙට් එක?
     
    • Like
    Reactions: kinkon

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අස් කරනවට බයේ බල්ලෝ ටික වගේ ඇවිත් ඇමතිගේ කකුල් දෙක ගාව දනගහලා වැදලා.ඊයා යකෝ😀.ඔන්න ඔහොම තමා ත්‍රස්තවාදීන්ට වැඩේ දෙන්න ඕන😀.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    දැන් බන්දුලය ඩැමේජ් කන්ට්‍රෝල් කරන්න අරුන්ගෙ ලියුම් රිවස් කරපු හින්ද වැඩට ආව කියයි. මේකෙ පේයිඩ් එකව්න්ට් ටිකත් ඒක දැන්මම කියව කියව ඉන්නෙ ඒකනෙ. පස්සෙ හෙමීට වැඩිකරාම මොකෙක්ටවත් මතක නෑ.

    මෙතන පඩි වැඩිවෙනවට කෑගහන බහුතරේකට රාජ්‍ය සේවයේ උඩම ඉන්න නියම පිංබතාලට කරප්ට්ම සෙට් එකට 25,000 කින් වැඩිකරපු එකටත් ඒවගේම කෑගහන්න මතක නෑ.
    අනිවාරෙන් ඕක තමයි කියන්නෙ. නැත්තං රනිලා තවත් බලු වෙන එක නවත්තගන්න බෑනෙ.. 😂😂😂

    උන්ට shape කරගන්න ඕනෙ set එකට පිදේනි දෙනව. අනික් උන්ට කඳුලු ගෑසුයි, වතුරයි තමයි 😅
     
    • Like
    Reactions: Sen-lu

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    කවුද බං ඔය සෙට් එක?
    හොදට නූල් බලහන්.. මිනිස්සු අපහසුතාවට ලක්වෙනකොට හුරේ දාන උන් ඉන්නව කීරියෙ.. කොටින්ම අර මනුස්සයා මැරුන වෙලේ හුරේ දාපු උන් ඉන්නව කිරියෙ..
    පච බෙදනකොට සෙට් එකක් ඉන්නව තෙත්වෙන.. හොදට බැලුවම තේරෙයි.. මේ නූලෙත් එකෙක් ඉන්නවා පොඩි සිප්පි එකෙක්..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    oya ekakwath newei une.
    okunge gewal wala ganu munta gahala elewwa wadata paleyan kiyala!
    eeta passe banduleyata seen eka kiyala ai job eka illa gaththa.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    කට පුක වහන් ඉල්ලපුවා දුන්නොත් නම් පොනිලත් කයියයි පඩ ගදයි විතරක් තියන පොම්නයෙක්.මේ දෙකයි පනහෙ කෝච්චි යූනියන් එකකට ඇඹරෙනවනං වැඩක්ද මේක අත්‍යාවශ්‍ය සේවාවක් කියලා ගැසට් කරලා තිබිලත්. අනික වචනෙ නම් වචනෙ තියෙන්න ඕන. අද 12ට කලින් වැඩ භාරගත්තෙ නැති උන් අයින් කරනවා කිව්වනං කෙලින්ම අයින් කරන්න ඕන කොන්ද පණ තියාගෙන. එතකොට තමා ඔය යූනියන් පක්කුන්ට සිංහාසනේ බොක ගිහිං බලු වෙන්නෙ. දැන් ආණ්ඩුව පොන්නයො වගේ ඉල්ලපුවා දීලා කියලා දැක්කම අනිත් යූනියන් සෙට් එකත් ෆෝම් වෙන එක වෙන්නෙ. ඊටපස්සෙ උන් ඉල්ලන ඉල්ලන දේවලුත් දෙන්න වෙනවා. කොන්ද කෙලින් තියන් මේ කෝච්චි යූනියන් පක්කු ගෙදර යැව්වානං ඕන හුත්තක් වෙන්න කියලා පොනිලට චන්දෙත් දෙන්න බැලුවෙ. බලද්දි මුගෙත් ටෝක් විතරයි ලොල්ලා 🤣
    meka drama ekak bn.. nikan le rath karaganne nathuwa idapan..

    meka hadanna one nam ilaga para center right movement ekakata chande diipan 👀