ආන්ඩුව අන්තිමයිනේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආන්ඩුව අන්තිමයිනේ

මේ ආන්ඩුව අපි බලපොරොත්තු උන ආන්ඩුව නෙවෙයි. 2015 විතරයි හරියට තිබුනේ.දැන් නම් වැඩක්ම නෑ. ආර්ථිකය හරියට දුවන්නේ නෑ.ව්‍යාපාරිකයන්ට හරි නෑ.2016-2017 දෙකම කිසිම වැඩක් නෑ. කාටවත් වගතුවක් නැති ආන්ඩුවක්නේ.එපා වෙනවා.
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    SIRIKOTHA JOB ඒකෙන් අස්කලාද? ඕවා ඔහොම තමයි රටේ ආර්ථිකය වැටෙන නිසා ගොඩක් අයට රස්සා නැති වේවි.:(
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මේ ආන්ඩුව අපි බලපොරොත්තු උන ආන්ඩුව නෙවෙයි. 2015 විතරයි හරියට තිබුනේ.දැන් නම් වැඩක්ම නෑ. ආර්ථිකය හරියට දුවන්නේ නෑ.ව්‍යාපාරිකයන්ට හරි නෑ.2016-2017 දෙකම කිසිම වැඩක් නෑ. කාටවත් වගතුවක් නැති ආන්ඩුවක්නේ.එපා වෙනවා.

    උබ පව් බන්, බලපොරොත්තු බිදිලා,:lol::lol::lol::lol: දෙන්න කළින් තමා හිතන්න තිබ්බේ:angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න අමසියා ඔන්ලයින් ඇවිල්ල :D ඉඳල ඉඳල බැරිම තැන ආණ්ඩුවට බැනල ත්‍රෙඩ් එකකුත් දාල.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Fake-Sirisena-and-Mahinda.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මෙන්න අමසියා ඔන්ලයින් ඇවිල්ල :D ඉඳල ඉඳල බැරිම තැන ආණ්ඩුවට බැනල ත්‍රෙඩ් එකකුත් දාල.

    අර Janadipathi කියල ඉන්නෙත් මූ ම තමා :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me wage part ekakin Mahindaya balaporoththu une mokakda ban, idea ekak thiyena ekek kiyapnko

    dennage personality eke wenasa pennanna wenna athi.ath miniha paradennath oka eka hethuwak:P parawal walin ehata ghilla karpu godak dewal tibba hama section ekema but ewa nokiya me magul natuwa ada unath athaka trip ekak gihma ehe pathi wala godak dewal karala tinynwa apiwath danne gihma tma tawa salaman khanwa gennuwe:dull::P gf unath kolla usa unama anith unge party walata ekkan ghin show danawa wage:P