ආන්ඩුව ගැන මොකද හිතන්නෙ.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහෙන්ද බං දැන් ඔය කියන විරෝධෙ ආවෙ???
    මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා බහ කරල බලපල්ලා. එතකොට තේරෙයි. ලෑජ්ජ නෑද්ද බන් තනි සින්හල ආණ්ඩුව හම්බයන්ට නෑවෙනකොට ඒකට විරෝධයක් නෑ කියලා කියන්නේ
     
    • Haha
    Reactions: saturn and Identity

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    123660611-425633485493838-6772859623322571776-o.jpg


    124285558-3110604272499602-435407247064652467-n.jpg
     
    • Like
    Reactions: Identity and saturn

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    උබටත් නින්ද යන්නෙම නෑනේද පෙන් වලියක් යන නූලක් අරින්නෙ නැතුව.
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    730
    680
    93
    පාර්ලිමේන්තුවට 2/3 ගියපු එක රටට එච්චර හොද දෙයක් නෙවෙයි . ප්‍රබල විපක්ෂයක් නැති එක අනිත් කාරණාව. මේ යන විදිහට මානව හිමිකම් කියන එක බල්ලටම යයි. අපිට දියුණු රටවල් වල තියෙන මානව හිමිකම් පිනකුත් නැ මේ වහල්ලු නිසා. ගොටගේ සද්ද තරමට වැඩ මදි . 19 රට ලොකු පිම්මක් ඉසරහට තිබ්බ කියලි මගේ අදහස
     
    • Like
    Reactions: saturn

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    කොහෙන්ද බං දැන් ඔය කියන විරෝධෙ ආවෙ???

    2017-2019 වගේ දවසට 10-15 පොහොට්ටුවේ posts share කරපු උන්ගේ Facebook profile පෙන්න ඉන්නවද බලපන්කො, උන් දැන් share කරන දේවල් එහෙම. එතකොට උබට සරල අදහසක් ගන්න පුළුවන්. ඇයි උන්ට රෙද්දක් ඇදන් එලියට බහින්න බැරි කියල.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    They could have settled the second corona wave within the Gampaha at that time. But he didn't care, didn't listen. He only had eager to pass 20A. This is where the reason whole country is suffering today.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    covid කලින් පාර ඉවරයක් කරද්දි හොදක් කිව්වේ නැහනේ හුගක් අය,army එකට හදුනා දැන් රට ඉවරයි කියල නැටුවා ඊට
    පස්සේ ඉවරයක් උනාම හොයාගන්නත් නැහැ..දැන් අයෙත් ඒ සෙට් එකම fake profile හුගකුත් එක්ක,,,PCR තමා ඔය සෙට්
    එකේ ලීඩර්..හැමෝම දන්න රහසක් ඒක.හොදම උදාහරණෙ එදා සුවසරියේ ventilator ගලෙව්ව්ව කියල face book එකේ නැටුව
    ඊට පස්සේ හර්ෂ ඇවිල්ල කියපුවම සුවසරියේ ventilator නැහැ කියල ENEWS එක්ක ඔක්කොම හොර site profile එකතුවෙලා
    හර්ෂට ගහනවා..බොරු කතාවක් හදනවා එයාලම trending කරනවා එයාලම උත්තර දෙනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා බහ කරල බලපල්ලා. එතකොට තේරෙයි. ලෑජ්ජ නෑද්ද බන් තනි සින්හල ආණ්ඩුව හම්බයන්ට නෑවෙනකොට ඒකට විරෝධයක් නෑ කියලා කියන්නේ

    ජෙප්පොයි ටොයියොයි එක්ක නම් කතා කරන්නවත් බෑ උන් අඬනවා. අන්තිමට කියල තිබ්බ සහජීවනෙත් උන්ටම ඇරියා.

    මේක දිගටම කරගෙන පලයන්, පලාත් සභාවවත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද බලමු.

    2017-2019 වගේ දවසට 10-15 පොහොට්ටුවේ posts share කරපු උන්ගේ Facebook profile පෙන්න ඉන්නවද බලපන්කො, උන් දැන් share කරන දේවල් එහෙම. එතකොට උබට සරල අදහසක් ගන්න පුළුවන්. ඇයි උන්ට රෙද්දක් ඇදන් එලියට බහින්න බැරි කියල.

    උඹ හිතන්නෙ ඔය පෝස්ට් 10-15 ශෙයාර් කරන්නෙ සිරාවටම කියලද?? 😂😂

    යකෝ ඒක 2017-2019 කැම්පේන් එක. ඒක ගොඩදාල, ජනාධිපතිකමත් අරන් පාර්ලිමේන්තුවත් දිනල ඉවරයි. දැන් ඔය මගුල් ශෙයාර් කරන්න ඕන වෙලා තියෙන්නෙ අනිත් පැත්තෙ ඉන්න උන්ට.

    අනේ මන්ද බං උඹලගෙ සාමාන්‍ය දැනුම.
     
    • Haha
    Reactions: dhanuka kumara

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    දැන් හැමොම "ස" ට බනින්න පටන් අරන්
    හැබැයි ඇත්තටම බැලුවොත් ...
    කාටවත් "ස" ට වරදක් කියන්න බෑ....
    මොකද "ස" ජනාධිපති වෙන්න කලින් ඉඳලම කතා කලේ ත්‍රස්තවාදය ගැනයි යුද්දයක් ගැනයි, ආරක්ෂාව ගැනයි විතරයි....
    "ස" ණය ගැන ඇහුවම හිනා උනා.. අධ්‍යාපනය ගැන ඇහුවම හිනා උනා.. සෞඛ්‍ය ගැන ඇහුවම හිනා උනා...
    රුපියලේ අගය අඩු කරන වැඩ පිළිවෙල ගැන ඇහුවම අයියා දිහා බැලුවා....
    රටේ කෘෂිකර්මය නගා සිටවන වැඩ පිළිවෙල විදියට කිව්වේ පොහොර නිකං දෙනවා කියලා විතරයි....
    සජිවී රූපවාහිනි දේශපාලන වැඩ සටහන් මග ඇරියා...
    වෙදිකාවට ගිහින් ටෙලිප්‍රොම්ටරේ තියන දෙයක් කියවලා නෙලුම් පොට්ටු දෙකක් හොලවලා ආව....
    එහෙම තියෙද්දීත් මෝඩ බයියෝ සෙට් එක එකතු වෙලා ඒ මනුස්සයා ජනාධිපති කරා....
    "ස" ඉතිං දොස්තරට බාර දෙන්න ඔන වැඩේ හමුදාවට දුන්නා කොටින්ම කොන්දොස්තර ඩ්‍රයිවර් කරා දොස්තර කැලෑ අමාත්‍යාංශයකට දැම්මා
    දැන් ඉතින් "ස" ට බැනලා වැඩක් නෑ
    ඔය එක පාරටම මම ජනාධිපති කියලා මතක් උන ගමන් ගැසට් එකක් ගහනවා අයේ රිවස් කරනවා හිටපු ගමන් චුන් පාන් කාරයට මොකද උනේ කියලා හොයනවා..
    "ස" ට කරන්න පුළුවන් ටික තමයි දැන් මේ කරන්නෙ...
    ඒ හින්දා වහාම "ස" ට බනින එක නවත්පල්ලා...
    😷

    උඹලා උඹලටම බැන ගනිල්ලා...

    (copied)