ආන්ඩුව ගැන මොකද හිතන්නෙ.
මම දකින විදියට මේ ගොල්ලො චන්දෙට කලින් කියපු ඒවා දැන් ඒ ගොල්ලොන්ටම පාරා වලල්ලක් වෙලා.විශෙශයෙන් කොරෝනා ගැන එහෙම.ඒ දවස් වලම මිනිස්සුන්ට මේකේ ඇත්ත පහදල දෙන්නෙ නැතිව වෙනම චිත්‍රයක් මවලා චන්ද කැම්පේන් එකට ලකුනු ගත්තා.
මම නම් කියන්නේ මේ අය කරපු ලොකුම වැරැද්ද 20 ගෙන ඒම.හැබැයි ඒකට ලොකු විරොධයක් නැහැ විපක්ශයත් නිකන් සිල්ලර කාරනා අල්ල ගෙන දගලනවා.ආර්තිකය කොරොනා වගේ ඒවා ඒව අපිට විතරක් තියෙන දේවල්. එමෙයිනෙ.
හැබැයි අපි 19න් යම් දියුනුවක් ලැබුවා.ඒකේ ප්‍රශ්න තිබුනා රනිල් ඒවා එයාගෙ වාසියට හඩාගෙන තිබුන නිසා. හැබැයි ඒ දේවල් නිවරදි කරන්නෙ නැතිව විනාශම කරපු එක ලොකු වැරැද්දක්.
ආන්ඩුව මේකට කියන්නෙ 20 ගේන්නෙ තව ටික කාලෙකට විතර්යි කියලා.
හැබැයි මේකට හේතුවක් පැහැදිලි කරන්නෙ නැහැ.