ආන්ඩුව ගෙදර යවමුද?
ආන්ඩුව ගෙදර යවමුද?
මෙ ආන්ඩුව දන් නම් පට්ට පල්.පට්ට හොරුන්ගෙන් පිරිල.මොකක් හරි වෙනසක් නොකෙරුවොත් අපිට ඉන්න රටක් නෙති වෙනව.එක නිසා මෙවර මොකක් හරි වෙනස්ක් කරන්න ඔනෙ.
හමොම සර්ව සම්පුර්න නෑ.එත් විපක්ශෙ ගන්න චන්ද ගාන වෑඩි කරන්නම වෙනව.හොද විපක්ශයක් නෑ කියල මුන්ටම දුන්නොත් රට අනාතය්.
මොනවද විකල්ප?
1)සරත් ෆොන්සෙකා
මොනව වුනත් කොන්ද කෙලින් මහින්දට චෑලෙන්ජ් කරන්න පුලුවන් මිනිහට තමය්.අනික අපෙ යුද වීරයා.
2)ජෙප්පො
මන්ත්‍රීල දෙන්නගෙන් මුන් පර්ලිමෙන්තුවෙ දෙන ගේම අනිත් උන් විස්සකට කරන්න බෑ.
3)යු.එන්.පී.
ප්‍රදාන විපක්ශෙ.මේ චන්ද නෙතිව මුකුත් කරන්න බෑ.රන්ජන් වගෙ ටිකක් හරි කොන්ද පන ඈති එකෙක් දෑම්මොත් ගොඩක් චන්ද ගන්න පුලුවන්.
මොකාට හරි කමක් නෑ.මෙ සෑරෙ විපක්ශයට චන්දය දීල මුන්ට වොර්නින්ග් එකක් දෙන්න ඔනෙ.