අන්න කතාව,දිපල්ලකො උත්තර බලන්ඩ.ආණ්ඩුව ගෙදර යවල කාවද පත් කරන්නෙ???
මුට නන්දනය ලොකු වෙලා තියෙන තරමක්.. මෙ මන් ජැන්ත සමරවිරවත් දන්නවා... ආ තව ජගත් අන්ගගෙ එයාවත් දන්නවාඔය ඔක්කොටම වඩා උබලගෙ අම්මව හොදට දන්නවා

අනේ පල හිවලෝ යන්න.උඹල වගේ උන් නිසා තමය් මේ රටට කෙල වෙලා තියෙන්නේ.උඹට ආණ්ඩුවෙන් කීයක් ගෙවනවද ෆෝරම් වල මහින්දට කඩේ ..යනවට.ඔයට වඩා හොදය අම්මව යවපන් මහින්ද හදන කැසිනෝ එකේ වැඩට.

prashne meaki munwa yawala kaawada genne??
අන්න කතාව,දිපල්ලකො උත්තර බලන්ඩ.ආණ්ඩුව ගෙදර යවල කාවද පත් කරන්නෙ???

පත් කරන්න ඕනේ තරන් නාස්තියක් නැති අපේක්ෂකයෝ ඉන්නවා. සරත් ෆොන්සේකා උඩින්ම ඉන්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් තරඟෙට එනවලු. අපේක්ෂකයෝ ගැන කිසිම අවුලක් නෑ
පත් කොරන්නේද? දැන් ඉන්න මේ සුනඛ පෝතක නාස්ති කාර ආණ්ඩුව එලවන්ඩ කාලේ හරි. හොඳටම පරක්කු වැඩි. මුන් තවත් හිටියොත් තවත් රට කාබාසිනියා කරලා තමයි නවතින්නේ. දැනට කාබාසිනියා වෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. පොදු අපේක්ෂක කමට සුදුසු කට්ටිය ඕනේ තරන් ඉන්නවා. මාර්කටින් එක තමයි ඕනේ. මොකද ගම් වල ඉන්න ගොඩේ බයියෝ දන්නේ මහින්දගේ උඩු රැවුල ගැන විතරයි. දැන් මහින්දව පොදු අපේක්ෂක කරනකොට මහින්ද නිකන්ම නිකන් චන්ද්රිකාගේ ආණ්ඩුවේ ධීවර ඇමති. උඹලා එතකොට මංගල, ශ්රී පතිගේ ලණු ගිල්ලා. දැන් ඉතින් මහින්ද දෙන ලණු ගිල ගිල හිටපන්. මහින්ද හොඳට යුද්දේ ඉවර කරා රටේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න. හැබැයි රට පාලනය කරන එක අන්තිමයි මේ කුඩ්ඩො, මැරයෝ, ස්ත්රී දූෂකයෝ එක්ක. කවදාවත් ගොඩ ඒමක් නෑ. ඉස්සර වෙලා නායකයා හැදිලා ඉන්න ඕනේ රට හදන්න. වටේ ඉන්න උන් නැත්තන් හැදෙන්නේ නෑ. රට මිනිස්සුන්ට ආදරේ මිනුස්සු බිහිවෙන්න ඕනේ. දැන් බලපන් නීතිය වල් වැදිලා. හැම දාම උඹලා වගේ කාවද පත් කරන්නේ කාවද පත් කරන්නේ කිය කිය හිටියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.![]()

ජෙප්පො
මන්ත්රීල දෙන්නගෙන් මුන් පර්ලිමෙන්තුවෙ දෙන ගේම අනිත් උන් විස්සකට කරන්න බෑ.

ඔච්චර රිදෙන්ඩ දෙයක් කියුවෙ නැ, මේ නිදහස් දවසෙ මොකට කුනුහරප කියනවද නැත්තන් උබ මගෙන් හොදට අහ ගන්නව.අනේ පල හිවලෝ යන්න.උඹල වගේ උන් නිසා තමය් මේ රටට කෙල වෙලා තියෙන්නේ.උඹට ආණ්ඩුවෙන් කීයක් ගෙවනවද ෆෝරම් වල මහින්දට කඩේ ..යනවට.ඔයට වඩා හොදය අම්මව යවපන් මහින්ද හදන කැසිනෝ එකේ වැඩට.
උබට විපක්ශෙන් කියක් ගෙන්වනවද ෆොරම් වල ආණ්ඩුවට බයිනවට 
මම නම් දන්න විදිහට එන්නෙ හිටපු ජනාධිපතිතුමියලු,පත් කරන්න ඕනේ තරන් නාස්තියක් නැති අපේක්ෂකයෝ ඉන්නවා. සරත් ෆොන්සේකා උඩින්ම ඉන්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් තරඟෙට එනවලු. අපේක්ෂකයෝ ගැන කිසිම අවුලක් නෑ

පට්ට ඔයි හිනා ගිහින් මැරෙන්නෙ,

උබලගෙ මේ සිහින ලොකෙන් බැහැපිය.ඔය කියන්නෙ උඩු රැවුලක් නැති පොනිල්වපත් කරන්ඩ කියලනෙ කෙලින් කියහන්කො කොලේ වහන්නෙ නැතුව.පත් කොරන්නේද? දැන් ඉන්න මේ සුනඛ පෝතක නාස්ති කාර ආණ්ඩුව එලවන්ඩ කාලේ හරි. හොඳටම පරක්කු වැඩි. මුන් තවත් හිටියොත් තවත් රට කාබාසිනියා කරලා තමයි නවතින්නේ. දැනට කාබාසිනියා වෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. පොදු අපේක්ෂක කමට සුදුසු කට්ටිය ඕනේ තරන් ඉන්නවා. මාර්කටින් එක තමයි ඕනේ. මොකද ගම් වල ඉන්න ගොඩේ බයියෝ දන්නේ මහින්දගේ උඩු රැවුල ගැන විතරයි. දැන් මහින්දව පොදු අපේක්ෂක කරනකොට මහින්ද නිකන්ම නිකන් චන්ද්රිකාගේ ආණ්ඩුවේ ධීවර ඇමති. උඹලා එතකොට මංගල, ශ්රී පතිගේ ලණු ගිල්ලා. දැන් ඉතින් මහින්ද දෙන ලණු ගිල ගිල හිටපන්. මහින්ද හොඳට යුද්දේ ඉවර කරා රටේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න. හැබැයි රට පාලනය කරන එක අන්තිමයි මේ කුඩ්ඩො, මැරයෝ, ස්ත්රී දූෂකයෝ එක්ක. කවදාවත් ගොඩ ඒමක් නෑ. ඉස්සර වෙලා නායකයා හැදිලා ඉන්න ඕනේ රට හදන්න. වටේ ඉන්න උන් නැත්තන් හැදෙන්නේ නෑ. රට මිනිස්සුන්ට ආදරේ මිනුස්සු බිහිවෙන්න ඕනේ. දැන් බලපන් නීතිය වල් වැදිලා. හැම දාම උඹලා වගේ කාවද පත් කරන්නේ කාවද පත් කරන්නේ කිය කිය හිටියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.![]()

මංගල ශ්රිපති පැරැද්දුවෙත් පොනිලන්නෙ වහ කාපන් යකො උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටගෙන බිරුවත් පොනිලට නම් අම්ම මුත්ත කියුවත් මගෙ නම් බල්ලවත් චන්දෙ දෙන්නෙ නැ.
උබලට පුලුවන් නම් පොනිලව බැරිනම් අර කොලුසින් දාන මංගලව හරි පත් කර ගනිල්ල,බොලා ලොල්ලොනෙ.
මහින්ද ඇරෙන්ඩ මට නම් පේන්ඩ ඉන්නෙ පාටලි විමල් සජිත් වගේ මිනිස්සු,

තුන් දෙනෙක් කියුවනෙ දෙන්නෙක් උබට හොදයිනෙ, නිකන් ගොන් කම ප්රදර්ශනය නොකට හිටපන් තො අකමැතිනම් මට පාන්ද,මීහරක.WIMAL
ammata asaneepada?![]()

තොපි මහ අමු මිහරක් තො අකමැති උනාට මමත් අකමැති වෙන්ඩ ඔනෙද බුරුවො 
තුන් දෙනෙක් කියුවනෙ දෙන්නෙක් උබට හොදයිනෙ, නිකන් ගොන් කම ප්රදර්ශනය නොකට හිටපන් තො අකමැතිනම් මට පාන්ද,මීහරක.තොපි මහ අමු මිහරක් තො අකමැති උනාට මමත් අකමැති වෙන්ඩ ඔනෙද බුරුවො
![]()
පලයන් බන් යන්න. මේ රටේ මොකෙක් නායකයෙක් වුනත් හමුදාකාරයොන්ටයි හොර සිවුරුකාරයොන්ටයි බලය දෙන්න බැහැ. ඔය චරිත ඇරෙන්න ජෙප්පෙක් හරි කමක් නැහැ. අනික ඔය කියපු උන් දෙන්නා බලේට පත්වුනාට පස්සෙ ලනු දෙන්නෙ නැහැ කියන වගකීම ගන්න පුලුවන් කාටද? උඹටද?පත් කරන්න ඕනේ තරන් නාස්තියක් නැති අපේක්ෂකයෝ ඉන්නවා. සරත් ෆොන්සේකා උඩින්ම ඉන්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් තරඟෙට එනවලු. අපේක්ෂකයෝ ගැන කිසිම අවුලක් නෑ
පත් කොරන්නේද? දැන් ඉන්න මේ සුනඛ පෝතක නාස්ති කාර ආණ්ඩුව එලවන්ඩ කාලේ හරි. හොඳටම පරක්කු වැඩි. මුන් තවත් හිටියොත් තවත් රට කාබාසිනියා කරලා තමයි නවතින්නේ. දැනට කාබාසිනියා වෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. පොදු අපේක්ෂක කමට සුදුසු කට්ටිය ඕනේ තරන් ඉන්නවා. මාර්කටින් එක තමයි ඕනේ. මොකද ගම් වල ඉන්න ගොඩේ බයියෝ දන්නේ මහින්දගේ උඩු රැවුල ගැන විතරයි. දැන් මහින්දව පොදු අපේක්ෂක කරනකොට මහින්ද නිකන්ම නිකන් චන්ද්රිකාගේ ආණ්ඩුවේ ධීවර ඇමති. උඹලා එතකොට මංගල, ශ්රී පතිගේ ලණු ගිල්ලා. දැන් ඉතින් මහින්ද දෙන ලණු ගිල ගිල හිටපන්. මහින්ද හොඳට යුද්දේ ඉවර කරා රටේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න. හැබැයි රට පාලනය කරන එක අන්තිමයි මේ කුඩ්ඩො, මැරයෝ, ස්ත්රී දූෂකයෝ එක්ක. කවදාවත් ගොඩ ඒමක් නෑ. ඉස්සර වෙලා නායකයා හැදිලා ඉන්න ඕනේ රට හදන්න. වටේ ඉන්න උන් නැත්තන් හැදෙන්නේ නෑ. රට මිනිස්සුන්ට ආදරේ මිනුස්සු බිහිවෙන්න ඕනේ. දැන් බලපන් නීතිය වල් වැදිලා. හැම දාම උඹලා වගේ කාවද පත් කරන්නේ කාවද පත් කරන්නේ කිය කිය හිටියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.![]()
පිස්සු පුසා;16235539 said:අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි

ane pala huththiye yanna....! mahindata puka dena hama wesige puthekma kiyanne wena denna ekek nathi nisa denawa kiyala. denna ekek nethnam gedetta wela hitu!