ආන්ඩුව ගෙදර යවමුද?

මුන්ව ගෙදර යවමුද

  • Total voters
    139

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    විපක්ෂයට ජන්දේ දීපන්.පොන්සේකට හරි ජෙප්පන්ට හරි දීපල්ල.මුන් තමයි කවද හරි මේක ගොඩ දන්න ඉන්නේ
     
    • Like
    Reactions: maheshmat

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    :yes::yes: අන්න කතාව,දිපල්ලකො උත්තර බලන්ඩ.ආණ්ඩුව ගෙදර යවල කාවද පත් කරන්නෙ???

    අනේ පල හිවලෝ යන්න.උඹල වගේ උන් නිසා තමය් මේ රටට කෙල වෙලා තියෙන්නේ.උඹට ආණ්ඩුවෙන් කීයක් ගෙවනවද ෆෝරම් වල මහින්දට කඩේ ..යනවට.ඔයට වඩා හොදය අම්මව යවපන් මහින්ද හදන කැසිනෝ එකේ වැඩට.
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මුට නන්දනය ලොකු වෙලා තියෙන තරමක්.. මෙ මන් ජැන්ත සමරවිරවත් දන්නවා... ආ තව ජගත් අන්ගගෙ එයාවත් දන්නවා:lol::lol::lol::lol: ඔය ඔක්කොටම වඩා උබලගෙ අම්මව හොදට දන්නවා
    :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ පල හිවලෝ යන්න.උඹල වගේ උන් නිසා තමය් මේ රටට කෙල වෙලා තියෙන්නේ.උඹට ආණ්ඩුවෙන් කීයක් ගෙවනවද ෆෝරම් වල මහින්දට කඩේ ..යනවට.ඔයට වඩා හොදය අම්මව යවපන් මහින්ද හදන කැසිනෝ එකේ වැඩට.

    :lol::lol:
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ආංඩුව ගෙදර යවලා කාටද ආංඩුව කරන්න කියලා කියන්න ඉස්සර වේලා
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    prashne meaki munwa yawala kaawada genne??

    පත් කරන්න ඕනේ තරන් නාස්තියක් නැති අපේක්ෂකයෝ ඉන්නවා. සරත් ෆොන්සේකා උඩින්ම ඉන්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් තරඟෙට එනවලු. අපේක්ෂකයෝ ගැන කිසිම අවුලක් නෑ

    :yes::yes: අන්න කතාව,දිපල්ලකො උත්තර බලන්ඩ.ආණ්ඩුව ගෙදර යවල කාවද පත් කරන්නෙ???

    පත් කොරන්නේද? දැන් ඉන්න මේ සුනඛ පෝතක නාස්ති කාර ආණ්ඩුව එලවන්ඩ කාලේ හරි. හොඳටම පරක්කු වැඩි. මුන් තවත් හිටියොත් තවත් රට කාබාසිනියා කරලා තමයි නවතින්නේ. දැනට කාබාසිනියා වෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. පොදු අපේක්ෂක කමට සුදුසු කට්ටිය ඕනේ තරන් ඉන්නවා. මාර්කටින් එක තමයි ඕනේ. මොකද ගම් වල ඉන්න ගොඩේ බයියෝ දන්නේ මහින්දගේ උඩු රැවුල ගැන විතරයි. දැන් මහින්දව පොදු අපේක්ෂක කරනකොට මහින්ද නිකන්ම නිකන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ධීවර ඇමති. උඹලා එතකොට මංගල, ශ්‍රී පතිගේ ලණු ගිල්ලා. දැන් ඉතින් මහින්ද දෙන ලණු ගිල ගිල හිටපන්. මහින්ද හොඳට යුද්දේ ඉවර කරා රටේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න. හැබැයි රට පාලනය කරන එක අන්තිමයි මේ කුඩ්ඩො, මැරයෝ, ස්ත්‍රී දූෂකයෝ එක්ක. කවදාවත් ගොඩ ඒමක් නෑ. ඉස්සර වෙලා නායකයා හැදිලා ඉන්න ඕනේ රට හදන්න. වටේ ඉන්න උන් නැත්තන් හැදෙන්නේ නෑ. රට මිනිස්සුන්ට ආදරේ මිනුස්සු බිහිවෙන්න ඕනේ. දැන් බලපන් නීතිය වල් වැදිලා. හැම දාම උඹලා වගේ කාවද පත් කරන්නේ කාවද පත් කරන්නේ කිය කිය හිටියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි. :no::no::no:
     
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පල හිවලෝ යන්න.උඹල වගේ උන් නිසා තමය් මේ රටට කෙල වෙලා තියෙන්නේ.උඹට ආණ්ඩුවෙන් කීයක් ගෙවනවද ෆෝරම් වල මහින්දට කඩේ ..යනවට.ඔයට වඩා හොදය අම්මව යවපන් මහින්ද හදන කැසිනෝ එකේ වැඩට.
    ඔච්චර රිදෙන්ඩ දෙයක් කියුවෙ නැ, මේ නිදහස් දවසෙ මොකට කුනුහරප කියනවද නැත්තන් උබ මගෙන් හොදට අහ ගන්නව.:lol:උබට විපක්ශෙන් කියක් ගෙන්වනවද ෆොරම් වල ආණ්ඩුවට බයිනවට :lol:

    පත් කරන්න ඕනේ තරන් නාස්තියක් නැති අපේක්ෂකයෝ ඉන්නවා. සරත් ෆොන්සේකා උඩින්ම ඉන්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් තරඟෙට එනවලු. අපේක්ෂකයෝ ගැන කිසිම අවුලක් නෑ
    මම නම් දන්න විදිහට එන්නෙ හිටපු ජනාධිපතිතුමියලු,:lol::lol::lol: පට්ට ඔයි හිනා ගිහින් මැරෙන්නෙ,:lol::lol::lol: උබලගෙ මේ සිහින ලොකෙන් බැහැපිය.

    පත් කොරන්නේද? දැන් ඉන්න මේ සුනඛ පෝතක නාස්ති කාර ආණ්ඩුව එලවන්ඩ කාලේ හරි. හොඳටම පරක්කු වැඩි. මුන් තවත් හිටියොත් තවත් රට කාබාසිනියා කරලා තමයි නවතින්නේ. දැනට කාබාසිනියා වෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. පොදු අපේක්ෂක කමට සුදුසු කට්ටිය ඕනේ තරන් ඉන්නවා. මාර්කටින් එක තමයි ඕනේ. මොකද ගම් වල ඉන්න ගොඩේ බයියෝ දන්නේ මහින්දගේ උඩු රැවුල ගැන විතරයි. දැන් මහින්දව පොදු අපේක්ෂක කරනකොට මහින්ද නිකන්ම නිකන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ධීවර ඇමති. උඹලා එතකොට මංගල, ශ්‍රී පතිගේ ලණු ගිල්ලා. දැන් ඉතින් මහින්ද දෙන ලණු ගිල ගිල හිටපන්. මහින්ද හොඳට යුද්දේ ඉවර කරා රටේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න. හැබැයි රට පාලනය කරන එක අන්තිමයි මේ කුඩ්ඩො, මැරයෝ, ස්ත්‍රී දූෂකයෝ එක්ක. කවදාවත් ගොඩ ඒමක් නෑ. ඉස්සර වෙලා නායකයා හැදිලා ඉන්න ඕනේ රට හදන්න. වටේ ඉන්න උන් නැත්තන් හැදෙන්නේ නෑ. රට මිනිස්සුන්ට ආදරේ මිනුස්සු බිහිවෙන්න ඕනේ. දැන් බලපන් නීතිය වල් වැදිලා. හැම දාම උඹලා වගේ කාවද පත් කරන්නේ කාවද පත් කරන්නේ කිය කිය හිටියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි. :no::no::no:
    ඔය කියන්නෙ උඩු රැවුලක් නැති පොනිල්වපත් කරන්ඩ කියලනෙ කෙලින් කියහන්කො කොලේ වහන්නෙ නැතුව.:lol::lol: මංගල ශ්‍රිපති පැරැද්දුවෙත් පොනිලන්නෙ වහ කාපන් යකො උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටගෙන බිරුවත් පොනිලට නම් අම්ම මුත්ත කියුවත් මගෙ නම් බල්ලවත් චන්දෙ දෙන්නෙ නැ.:lol: උබලට පුලුවන් නම් පොනිලව බැරිනම් අර කොලුසින් දාන මංගලව හරි පත් කර ගනිල්ල,බොලා ලොල්ලොනෙ.

    රටේ මිනිස්සු මහින්ද පත් කරේ යුද්දෙ කරන්ඩ තමයි නැත්තන් පොනිලව පත් කරනවනෙ, මහින්ද යුද්දෙ කරා ගේම ෆිනිස්. උබල යුද්දෙ කරද්දිත් මහින්දට බිරුව අදත් බුරනව,ඇති තරමක් බුරපන් බන්.

    මහින්ද ඇරෙන්ඩ මට නම් පේන්ඩ ඉන්නෙ පාටලි විමල් සජිත් වගේ මිනිස්සු, සොබිත හාමුදුරුවිත් හොදයි ඒ උනාට හිතල බලන්ඩ පැති තියෙනව,උන් වහන්සෙට වෙනස් ආගමිකයන් චන්දෙ දෙයිද කියන එක.
     
    අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
    ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WIMAL :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ammata asaneepada?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    තුන් දෙනෙක් කියුවනෙ දෙන්නෙක් උබට හොදයිනෙ, නිකන් ගොන් කම ප්‍රදර්ශනය නොකට හිටපන් තො අකමැතිනම් මට පාන්ද,මීහරක.:confused::confused: තොපි මහ අමු මිහරක් තො අකමැති උනාට මමත් අකමැති වෙන්ඩ ඔනෙද බුරුවො :frown:
     
    Last edited:
    අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
    ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    තුන් දෙනෙක් කියුවනෙ දෙන්නෙක් උබට හොදයිනෙ, නිකන් ගොන් කම ප්‍රදර්ශනය නොකට හිටපන් තො අකමැතිනම් මට පාන්ද,මීහරක.:confused::confused: තොපි මහ අමු මිහරක් තො අකමැති උනාට මමත් අකමැති වෙන්ඩ ඔනෙද බුරුවො :frown:

    wimalaya janadhpathikamata......umbata mole kalandak hari thiyenavada buruwo....oka ata wath pass ne yako...umba vagema...
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    පත් කරන්න ඕනේ තරන් නාස්තියක් නැති අපේක්ෂකයෝ ඉන්නවා. සරත් ෆොන්සේකා උඩින්ම ඉන්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් තරඟෙට එනවලු. අපේක්ෂකයෝ ගැන කිසිම අවුලක් නෑ

    පත් කොරන්නේද? දැන් ඉන්න මේ සුනඛ පෝතක නාස්ති කාර ආණ්ඩුව එලවන්ඩ කාලේ හරි. හොඳටම පරක්කු වැඩි. මුන් තවත් හිටියොත් තවත් රට කාබාසිනියා කරලා තමයි නවතින්නේ. දැනට කාබාසිනියා වෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. පොදු අපේක්ෂක කමට සුදුසු කට්ටිය ඕනේ තරන් ඉන්නවා. මාර්කටින් එක තමයි ඕනේ. මොකද ගම් වල ඉන්න ගොඩේ බයියෝ දන්නේ මහින්දගේ උඩු රැවුල ගැන විතරයි. දැන් මහින්දව පොදු අපේක්ෂක කරනකොට මහින්ද නිකන්ම නිකන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ධීවර ඇමති. උඹලා එතකොට මංගල, ශ්‍රී පතිගේ ලණු ගිල්ලා. දැන් ඉතින් මහින්ද දෙන ලණු ගිල ගිල හිටපන්. මහින්ද හොඳට යුද්දේ ඉවර කරා රටේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න. හැබැයි රට පාලනය කරන එක අන්තිමයි මේ කුඩ්ඩො, මැරයෝ, ස්ත්‍රී දූෂකයෝ එක්ක. කවදාවත් ගොඩ ඒමක් නෑ. ඉස්සර වෙලා නායකයා හැදිලා ඉන්න ඕනේ රට හදන්න. වටේ ඉන්න උන් නැත්තන් හැදෙන්නේ නෑ. රට මිනිස්සුන්ට ආදරේ මිනුස්සු බිහිවෙන්න ඕනේ. දැන් බලපන් නීතිය වල් වැදිලා. හැම දාම උඹලා වගේ කාවද පත් කරන්නේ කාවද පත් කරන්නේ කිය කිය හිටියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි. :no::no::no:
    පලයන් බන් යන්න. මේ රටේ මොකෙක් නායකයෙක් වුනත් හමුදාකාරයොන්ටයි හොර සිවුරුකාරයොන්ටයි බලය දෙන්න බැහැ. ඔය චරිත ඇරෙන්න ජෙප්පෙක් හරි කමක් නැහැ. අනික ඔය කියපු උන් දෙන්නා බලේට පත්වුනාට පස්සෙ ලනු දෙන්නෙ නැහැ කියන වගකීම ගන්න පුලුවන් කාටද? උඹටද?

    කුඩ්ඩො මැරයො මේ ආන්ඩුවෙ විතරද හිටියෙ. එතකොට අර සිරිසේන කුරේලා එහෙම ප්‍රේමදාසගෙ කාලෙ සොත්ති උපාලි වගේ උන් තියාගෙන නිදාගත්තද? කලින් ආන්ඩුවල කෙරුවාව කොනක ඉඳන් මතක් කරන්න ඕනද? රජයෙ ඉහල නිලධාරීන් ඉන්නකන් තොපිට මොන පක්ෂයක්වත් බලේට ගේන්න ලැබෙන්නෙ නැහැ. උන් තමයි දැන් රට පාලනය කරන්නෙ. ඒ වගේම ආන්ඩුවෙ නිලධාරින්ට අතක් තියන උන්ට පාලනේ රැඳෙන්නත් බැහැ. 2002 යූඇන්පී ආන්ඩුවට වෙච්ච දේ මතක ඇති. ආන්ඩු බලේ තමන්ගෙ පුද්ගලික උවමනාවන්ට යොදාගන්න උන් ඉන්නකන් මොන ආන්ඩුව ආවත් මෙච්චරයි. මුන්ව මුලින් නැතිකරන්න ඕන.

    මේ සේරමට වගකියන්න ඕන දේශපාලකයොම නෙමෙයි. ඒ වටේ ඉන්න මිනිස්සු තමයි වගකියන්න ඕන. අදකාලෙ ඕන හොඳ මිනිහෙක්ට දේශපාලන බලේ ලැබුනොත් ඌ නරක්වෙලාමයි නවතින්නෙ. ඔන්න ඔය පසුබිම වෙනස් කරන්නෙ නැතුව බලේ මාරු කරන එක තේරුමක් නැහැ.

    ඒ වගේම ලන්කාවෙ පොදු ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැති නිසා අලුත් පක්ෂවලට චන්දෙ දුන්නම ආයෙ සේරම මුල ඉඳන් පටන් ගන්න වෙනව. එතකොට ප්‍රතිපත්ති වෙනස් කරන්න ගිහින් ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනව. හරියන්න හරි වරදින්න හරි එක පක්ෂෙකට අවුරුදු 25ක් වත් බලේ දෙන්න ඕන. දේශපාලන ස්ථාවරබව නැතුව රටකට මොන මගුලක්වත් කරන්න බැහැ.
     
    Last edited:
    1546336_10152191055209534_875379873_n.jpg
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    පිස්සු පුසා;16235539 said:

    :yes: