ආන්ඩුව පුක පෙන්නයි..කරන්ට් කැපුවා...

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක බොරු කතාවක්, ඔයාලගෙ මේන් ස්විච් එක පරණ නිසයි කරන්ට් නැතිවෙන්නෙ. නැතුව කරන්ට් කපනව නෙමේ.
    අපි කරපු පරීක්ෂණ වලින් හොයාගත්ත ඔහොම කරන්ට් යන හැම ගෙදරකම තිබ්බෙ ගොඩක් පරණ මේන් ස්විච්.
    අපි නැවත් මතක් කරනව හොද ප්‍රමිතියෙන් යුතු මේන් ස්විච් දාන්න කියල, ඒ වගේම වසරකට සැරයක් ඒව යාවත්කාලීන කරන්න කියල.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    ඔය ගූපියො ඉස්සරහට කරන්ට් නැතිවෙයි කියල බයට ගෙවල් වල ෆුල් ටෑන්ක් කරන්ට් එක එක් රැස් කරලා තියාගෙන ආන්ඩුව අපහසුතාවෙට පත්කරනවා. ඔව්වට අහුවෙන්නෙ නෑ රටේ බුද්ධිමත් බයි ජනතාව.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,396
    113
    මේ පොඩි රටට 24 hours එක දිගට කරන්ට් දෙන්න බැහැ කියන්නේ ඉතින් අනිත්වා හිතා ගන්න පුළුවන්..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔය ගූපියො ඉස්සරහට කරන්ට් නැතිවෙයි කියල බයට ගෙවල් වල ෆුල් ටෑන්ක් කරන්ට් එක එක් රැස් කරලා තියාගෙන ආන්ඩුව අපහසුතාවෙට පත්කරනවා. ඔව්වට අහුවෙන්නෙ නෑ රටේ බුද්ධිමත් බයි ජනතාව.
    ඒ කරුණ මතක් කලාට ස්තූති ඒජන්ට් හෙශාන්.
    මේකත් අපේ පරීක්ෂණවලට ලක්වුනු දෙයක්, බොරු ප්‍රචාර නිසා රැවටුන ජනතාව විදුලිය අනවශ්‍ය ලෙස ගබඩා කරගන්න යන එකත් මේකට හේතුවක්. අපි වගෙකීමෙන් කියනව ඒවගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා, රටටම විදුලිය දෙන්න හැකියාව තියෙනව, එම නිසා අනවශ්‍ය ලෙස විදුලිය ගබඩා කරගන්න එපා කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    පුක පෙනෙයි කියල තමා ලයිට් කපල තියෙන්නෙ. ටෙක්නිකලි උබට පුක පෙන්නල නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    @Stimulus mind
    ඔහෙලට වැඩි සැලකිලි... පැය 3ක් නේ...
    දැල් සැපද...😅😅
    අපිට යැව්වෙ පැය 2 යි නෙ මහත්තයො:confused::rolleyes:. 6.40 ට ගිහින් 8.40 ට ආවා:D. සෑර් අපිට එහෙම කොරන්නෙ නෑ. ලංකාවටම එක ගාණට තමයි සව්බාගෙ දෙන්නෙ.:P:P:P