අපිටත් ගියා.ඒ කරුණ මතක් කලාට ස්තූති ඒජන්ට් හෙශාන්.ඔය ගූපියො ඉස්සරහට කරන්ට් නැතිවෙයි කියල බයට ගෙවල් වල ෆුල් ටෑන්ක් කරන්ට් එක එක් රැස් කරලා තියාගෙන ආන්ඩුව අපහසුතාවෙට පත්කරනවා. ඔව්වට අහුවෙන්නෙ නෑ රටේ බුද්ධිමත් බයි ජනතාව.
අපිට යැව්වෙ පැය 2 යි නෙ මහත්තයො

. 6.40 ට ගිහින් 8.40 ට ආවා
. සෑර් අපිට එහෙම කොරන්නෙ නෑ. ලංකාවටම එක ගාණට තමයි සව්බාගෙ දෙන්නෙ.

