කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?
මම හිතන්නෙ යාප මෙතන අදහස් කරේ පිනට කන්නබොන්න දෙන එකක් ගැන නෙවේ. මිනිස්සුන්ට දරාගන්න බැරි විදිහට එක පාරට බඩු ගනන් වැඩි වෙන එක ගැන. මොකද ආණ්ඩුවකින් මිනිස්සු හැමෝටම පිනට කන්න බොන්න දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන එකක් නැ.@yapa100 මම හරිනෙ?මම ගොට ට වත් ,රනිල්ට වත් ,අනුරට වත් , වෙන කාටවත් දේශ පාලන කඩේ යන කෙනෙක් නෙමේ.නමුත් එකක් දන්නවා.මොකක්ද ?කිසිම ආණ්ඩුවක් මහජනයාට කන්න දෙන්න ඕන නෑ.එහෙම ඕනේ ශාරී රික,මානසික දුර්වලතා තියන මිනිස්සුන්ට.කන්න බලාගෙන චන්දෙ භාවිත කලහම දුක් විදින්න වෙනවා.මොකද ?තමන් ගේ කෑම වෙල තමන් ගේ හැකියාව නිසා.එක තම සොබාදහමේ නීතිය.ඒකට අනුගත වෙන්න බැරි නම් වඳ වෙලා යනවා.
පිනට දෙන්න ඕනේ නෑ බන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදල දෙන එක ආර්ථිකය මෙහෙයවන අයගේ රාජකාරිය. මේ වෙද්දි ලක්ශයක් විතර පඩි ගන්න එකෙක්ට උනත් පවුලක් නඩත්තු කරන්න ලේසි නැතුව ඇති.මම ගොට ට වත් ,රනිල්ට වත් ,අනුරට වත් , වෙන කාටවත් දේශ පාලන කඩේ යන කෙනෙක් නෙමේ.නමුත් එකක් දන්නවා.මොකක්ද ?කිසිම ආණ්ඩුවක් මහජනයාට කන්න දෙන්න ඕන නෑ.එහෙම ඕනේ ශාරී රික,මානසික දුර්වලතා තියන මිනිස්සුන්ට.කන්න බලාගෙන චන්දෙ භාවිත කලහම දුක් විදින්න වෙනවා.මොකද ?තමන් ගේ කෑම වෙල තමන් ගේ හැකියාව නිසා.එක තම සොබාදහමේ නීතිය.ඒකට අනුගත වෙන්න බැරි නම් වඳ වෙලා යනවා.
බඩු ගනන් වැඩි වෙනව කාලෙත් එක්ක, ඒක හරි. ඒත් මේ විදිහට 100% කින්. මිනිස්සු දරාගන්නෙ කොහොමද. අනික එකක් නෙවේනෙ බන්. හැම දේම ගනන් යනව.පිනට දෙන්න ඕනේ නෑ බන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදල දෙන එක ආර්ථිකය මෙහෙයවන අයගේ රාජකාරිය. මේ වෙද්දි ලක්ශයක් විතර පඩි ගන්න එකෙක්ට උනත් පවුලක් නඩත්තු කරන්න ලේසි නැතුව ඇති.
මේක හරි.පිනට දෙන්න ඕනේ නෑ බන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදල දෙන එක ආර්ථිකය මෙහෙයවන අයගේ රාජකාරිය.
මේකට මොන විදියට උත්තර දුන්නත් පෙර සේම වැරදි කෝණයක් ස්මතු වෙයි.මේ වෙද්දි ලක්ශයක් විතර පඩි ගන්න එකෙක්ට උනත් පවුලක් නඩත්තු කරන්න ලේසි නැතුව ඇති.
ආණ්ඩුවෙන් කන්න බලන් ඉන්නවනම් මිනිස්සුන්ට ගෑස් කීය උනත් අවුලක් නෑ පොන්ස්..ආණ්ඩුවෙන් කන්ඩ දෙනකන් බලන් ඉන්න පොන්නයෙක් දාපු තෙර්ඩ් එකක්..![]()
ආණ්ඩුවෙන් කන්ඩ දෙනකන් බලන් ඉන්න පොන්නයෙක් දාපු තෙර්ඩ් එකක්..![]()
ඔව් හැම එකටම බනින්නත් බෑනේ![]()
ඒ හින්ද ඔහෙ බැණුම් අහපුදෙංethakota dan price eka keeyadaඔච්චර ලොකු ගානකින් වැඩි කරයි කියලා හිතුවේ නැ