ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?

    කෑම වගේද බන් රට, කන්න නැතුව හරි ඉන්න රටක් තියෙන්නේ කවුරු නිසාද කියල අමතක කරන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම ගොට ට වත් ,රනිල්ට වත් ,අනුරට වත් , වෙන කාටවත් දේශ පාලන කඩේ යන කෙනෙක් නෙමේ.නමුත් එකක් දන්නවා.මොකක්ද ?කිසිම ආණ්ඩුවක් මහජනයාට කන්න දෙන්න ඕන නෑ.එහෙම ඕනේ ශාරී රික,මානසික දුර්වලතා තියන මිනිස්සුන්ට.කන්න බලාගෙන චන්දෙ භාවිත කලහම දුක් විදින්න වෙනවා.මොකද ?තමන් ගේ කෑම වෙල තමන් ගේ හැකියාව නිසා.එක තම සොබාදහමේ නීතිය.ඒකට අනුගත වෙන්න බැරි නම් වඳ වෙලා යනවා.
    මම හිතන්නෙ යාප මෙතන අදහස් කරේ පිනට කන්නබොන්න දෙන එකක් ගැන නෙවේ. මිනිස්සුන්ට දරාගන්න බැරි විදිහට එක පාරට බඩු ගනන් වැඩි වෙන එක ගැන. මොකද ආණ්ඩුවකින් මිනිස්සු හැමෝටම පිනට කන්න බොන්න දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන එකක් නැ.@yapa100 මම හරිනෙ?
     
    • Like
    Reactions: akildila

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම ගොට ට වත් ,රනිල්ට වත් ,අනුරට වත් , වෙන කාටවත් දේශ පාලන කඩේ යන කෙනෙක් නෙමේ.නමුත් එකක් දන්නවා.මොකක්ද ?කිසිම ආණ්ඩුවක් මහජනයාට කන්න දෙන්න ඕන නෑ.එහෙම ඕනේ ශාරී රික,මානසික දුර්වලතා තියන මිනිස්සුන්ට.කන්න බලාගෙන චන්දෙ භාවිත කලහම දුක් විදින්න වෙනවා.මොකද ?තමන් ගේ කෑම වෙල තමන් ගේ හැකියාව නිසා.එක තම සොබාදහමේ නීතිය.ඒකට අනුගත වෙන්න බැරි නම් වඳ වෙලා යනවා.
    පිනට දෙන්න ඕනේ නෑ බන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදල දෙන එක ආර්ථිකය මෙහෙයවන අයගේ රාජකාරිය. මේ වෙද්දි ලක්ශයක් විතර පඩි ගන්න එකෙක්ට උනත් පවුලක් නඩත්තු කරන්න ලේසි නැතුව ඇති.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පිනට දෙන්න ඕනේ නෑ බන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදල දෙන එක ආර්ථිකය මෙහෙයවන අයගේ රාජකාරිය. මේ වෙද්දි ලක්ශයක් විතර පඩි ගන්න එකෙක්ට උනත් පවුලක් නඩත්තු කරන්න ලේසි නැතුව ඇති.
    බඩු ගනන් වැඩි වෙනව කාලෙත් එක්ක, ඒක හරි. ඒත් මේ විදිහට 100% කින්. මිනිස්සු දරාගන්නෙ කොහොමද. අනික එකක් නෙවේනෙ බන්. හැම දේම ගනන් යනව.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පිනට දෙන්න ඕනේ නෑ බන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදල දෙන එක ආර්ථිකය මෙහෙයවන අයගේ රාජකාරිය.
    මේක හරි.
    මේ වෙද්දි ලක්ශයක් විතර පඩි ගන්න එකෙක්ට උනත් පවුලක් නඩත්තු කරන්න ලේසි නැතුව ඇති.
    මේකට මොන විදියට උත්තර දුන්නත් පෙර සේම වැරදි කෝණයක් ස්මතු වෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,929
    167,703
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවෙන් කන්ඩ දෙනකන් බලන් ඉන්න පොන්නයෙක් දාපු තෙර්ඩ් එකක්..🤣🤣🤣
    ආණ්ඩුවෙන් කන්න බලන් ඉන්නවනම් මිනිස්සුන්ට ගෑස් කීය උනත් අවුලක් නෑ පොන්ස්..
     
    • Like
    Reactions: akildila

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Capture.JPG
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔව් හැම එකටම බනින්නත් බෑනේ :baffled:

    මේගොල්ලෝ විපක්ශෙ කාලෙ බැන්නා නෙ මිල සූත්‍රයක් එහෙම ගේනකොට :lol: ඒ හින්ද ඔහෙ බැණුම් අහපුදෙං
     
    • Haha
    Reactions: amilapradeep100

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ආන්ඩුව මාරු කරල වැඩක් නෑ.. හොදම දේ එන ආන්ඩුවක් වැඩක් කරයි කියල බලාගෙන ඉන්න එක තමා..මොකද කියනව නම් ආන්ඩු පත් වෙන්නේ වැඩි මනාපයෙන්.. ඒ කියන්නේ මොන බයිලාව ගැහුවත් බහුතරය ආන්ඩුවට කැමතියි...හැබැයි ඔය වැඩු මනාපෙ කියන එක හරි මිනිහෙන් අතට ගියොත් පොඩි කාලෙකින් මේක සිංගප්පූරුව කරයි... ඒකට ඉතින් මේකේ ඉන්න නාකි ටිකයි වහල්ලු ටිකයි මැරෙනකන් ඉන්න වෙනවා...
     
    • Like
    Reactions: akildila