කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?
kanna natath inna ratak illuwa. kariyo tika kanna natuwa iddiwath mole padeida balamu.කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?
hari anduwa illa as una kiyamiko. kawda elanga anduwa karanne? mokadda thiyena option eka?කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?
ඔච්චර ලොකු ගානකින් වැඩි කරයි කියලා හිතුවේ නැඋබට අද කලින්ම කියන්ට බැරි උන දුක නේද
ජනතාවට බාරයි එක තොරන්නhari anduwa illa as una kiyamiko. kawda elanga anduwa karanne? mokadda thiyena option eka?
Sajithda? anurada? kawda?
දේශපාලන පක්ෂ වල නායකත්වයක් නැතුව පාරට බහින්න ඕන.කැරැල්ලක් තමා ඕනෙ
sirawata machan. almost double. dakkama shock una.ඔච්චර ලොකු ගානකින් වැඩි කරයි කියලා හිතුවේ නැ
සිරිසේනට දෙන්න කියපන්. 1000කින් හොඳා.hari anduwa illa as una kiyamiko. kawda elanga anduwa karanne? mokadda thiyena option eka?
Sajithda? anurada? kawda?
ආයුද ටිකකුත් තිබ්බ නම් තමා හොදදේශපාලන පක්ෂ වල නායකත්වයක් නැතුව පාරට බහින්න ඕන.
tikata kalin ekek gas eke mila dawas ganen bedla dala tibbe eka dawsa mecharai kiyala. ganna padiyata sadranyak karna minissuරෙක්රූට් බයියෝ සල්ලි පස්සෙ දුවන උන් නිසා උන්ගෙ රිප්ලයි වල කොලිටියක් නෑ. ඒත් රචනා බයියෝ ඊට වෙනස්. උන් වචන වලට පෙරලුවෙ උන්ගෙ හදවතින්ම මෝදු වෙච්ච බයි සංකල්පනා. රචනා බයියො නැතුව අපිට හරිම පාළුයි
janathawamane ban me inna ekath theruwe. dan chande thibbath me set ekamai aye therenne. loku wenasak wenne naha. one nan sajith agamathi wei. we are screwed big time.ජනතාවට බාරයි එක තොරන්න
ekane ban pissu hedanawaඔච්චර ලොකු ගානකින් වැඩි කරයි කියලා හිතුවේ නැ
me inna thathweta bun sirisena sahenna wagakiyanna one. eda appa kala panne nathnan rata meeta wada wenas wenna thibba. sirisena eda panna eken PA and UNP dekama mulumaninma winasa una. ayeth chanden pannapu rajapakshatama minissu chande dena thanata rata watuna. e welawe panne nathnan ada rajapakshala naha me parlimenthuwe. e welawe pabayek dammath mahinda paradinawa.සිරිසේනට දෙන්න කියපන්. 1000කින් හොඳා.
ඕන්න පුලුවන් නම් කරපන් කට විතරයි උබලගෙ වැඩ නැ..කැරැල්ලක් තමා ඕනෙ