ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෙරටට රසායනික පොහොර ගෙන්වීමට පනවා තිබූ තහනම ඉවත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
    අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්ව ඇති බවයි.

    අගෝස්තු මස පළමු වැනිදා සිට පොහොර ආනයනය තහනම් ඉවත් කර ඇති බවත් බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායන පොහොර ගැනීමට හැකි බවත් එම නිවේදනය සඳහන්ව ඇතැයිද ඔහු පැවසීය
    https://lankacnews.com/පොහොර-ආනයනය-තහනම-ඉවරයි-බැ/
    https://www.ada.lk/breaking_news/රසායනික-පොහොර-තහනමත්-රිවර්ස්දැයි-හර්ෂ-අසයි/11-382531

    ගෙනාවොත් හොදයි
    අපේ පැත්තෙ පොල්, බුලත් පෝර හිගයක් තිබෙ.

    ක්ෲමි නාසකත් නෑ සමහර එව.

    පොල් රතු කුරුමිනියට ගහන එව එහෙම නෑ, හැමතනම ගිහින් බැලුව
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    @ESL

    1627984613670.png
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පොන්ට සැහෙන්න රිදිලා ඉන්නේ මේ ටිකේ. වැලේ වැල් නෑ. ගුරුවරු කියලා සෙට් එකක් තියන් මුළු දවසෙම පාරේ. එකෙක් කක්කි බෙට්ටක් තරම් වත් ගණන් ගන්නේ නෑ. ඔලිම්පික් එකේ හැට්ට කට්ටක් එක්ක එල්ලෙන්න හැදුවා ඒ හරි ගියෙත් නෑ. පෝර එක්ක එල්ලෙන්න හැදුවා ඒ ගණන් ගත්තෙත් නෑ. ඊළඟට මොකක්ද සහෝදර වරුනි. 2025 තියෙන ආසන තුනත් නෑ. හරි සරලයි. 😂😂😂

    අවසර දීලා නේද ?
    දාපන්කෝ ගහපු gazette එක. එතකොට පිළිගන්නම්. 😂😂😂
    ------ Post added on Aug 3, 2021 at 4:18 PM
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සිත නිවන කතා. ඕව පෙන්නලද ලප කුමාරයා ජනාධිපති කරන්න හැදුවේ. දැන් ලංකාවේ ජනගහනයෙන් කෝටියකට එන්නතේ තනි මාත්‍රාවක් හරි දීලා කක්කි බබෝ. ඊයා.. 😂😂😂
    උඹලා මොන කිව්වත් මොනා කරත් කවුද ගණන් ගන්නේ. 3% වත් පරිස්සම් කර ගන්න try එකක් දීපන්. 😂😂😂
     
    • Like
    Reactions: weer 11