ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 දින 5 ක සංචාරක නිරිත අනුර කුමාර දිසානායක, ඉන්දියාවේ රාජ්‍ය පරිපාලනය හා ඔවුන්ගේ තාක්ෂණික ආයතන සමග සාකච්ඡා පැවැත්විමට ඉන්දියාවේ ප්‍රාන්ත 3 ක සංචාර කිරිමට නියමිතයි.

    🔴 Breaking News
    අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජෙයෂංකර් හමුවෙයි.

    NPP leader Anura Disanayake begins his official Indian visit with a meeting with Indian EAM Jaishankar. This is the first time that the JVP leader has received an official invitation from Delhi

    https://fb.watch/q0iDxRn3wb/?mibextid=Nif5oz

    🔴 ටොයියෝ බයියෝ දැන් නලියනවා ඇති නේ, අපේ අපේක්ශකයොන්ට ලියුමක් වත් එවන්නේ නැනේ කියලා ඉන්දියාවට එන්න කථා කරලා කියල. 😂🤦
    ------ Post added on Feb 5, 2024 at 1:13 PM
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පෝර ගූ කරල කෘෂිකර්මය නැත්තට නැති කරන්න ඉන්දියාව ලපයට දුන්න කන්ට්‍රැක් ඵකට දැන්ද සල්ලි දෙන්නේ?ඒ කාලේ ලංකාවේ කහ වවනකොට ජෙප්පෝ මර හඬ තැලුවේ අැයි කියලා දැන් තමා තේරෙන්නේ..🤣🤣
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 තමන් ඉහමහත් සතුටට පත්වනවා - ඉන්දිය විදේශ ඇමති.

    ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාව හමුවිමට ලැබිම තමන් ඉමහත් සතුටට පත්වන කාරණයක්.දිවිපාර්ශික ආර්ථික වර්ධනය පිලිබදව ඉතාමත් හොද සාකච්ඡාවක් පැවතුනා.
    -ඉන්දිය විදේශ ඇමති -
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ

    ඉංග්‍රීසි අකුරක් බැරි අඩුකුලේ මහා ජෙප්පා භාරත් ගාටල සිංහල පොජ්ජ මන්ද කරලා ජයශංකර් ගොයියා අන්ද මන්ද උනා ලු🤣
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    ඉංග්‍රීසි අකුරක් බැරි අඩුකුලේ මහා ජෙප්පා භාරත් ගාටල සිංහල පොජ්ජ මන්ද කරලා ජයශංකර් ගොයියා අන්ද මන්ද උනා ලු🤣
    RAW must have submitted the report to the Central government of India. And they know the results of the next election.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 දින 5 ක සංචාරක නිරිත අනුර කුමාර දිසානායක, ඉන්දියාවේ රාජ්‍ය පරිපාලනය හා ඔවුන්ගේ තාක්ෂණික ආයතන සමග සාකච්ඡා පැවැත්විමට ඉන්දියාවේ ප්‍රාන්ත 3 ක සංචාර කිරිමට නියමිතයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පෝර ගූ කරල කෘෂිකර්මය නැත්තට නැති කරන්න ඉන්දියාව ලපයට දුන්න කන්ට්‍රැක් ඵකට දැන්ද සල්ලි දෙන්නේ?ඒ කාලේ ලංකාවේ කහ වවනකොට ජෙප්පෝ මර හඬ තැලුවේ අැයි කියලා දැන් තමා තේරෙන්නේ..🤣🤣

    සිරසයි පාර කියන්නේ..කෝමද ලව් ඵක..බ්‍රේකින් නිව්ස්..🤣🤣🤣🤣ඒ කාලේ ජෙප්පෝ ඵක්ක පෝර ගූ කරෙත් ඔහොම තමා බ්‍රේකින් නිව්ස් ගහ ගහ..දැන්වත් ලංකාවේ මැටි හරක්ට තේරුනොත් හොඳයි ඕකුන් ගහපු ගේම.බෝම්බ ගහලා රට බංකොලොත් කරේ කවුද ඒ වාසිය ගිහින් තියෙන්නෙ කාටද කියලා දැන් වත් තේරෙනවද ලංකන් ගොබ්බයෝ?🤣දැන් ඉතිං තේරුණත් වැඩක් නෑ..රට ඉන්දියාවටම අයිති වෙලා ඉවරයි..🤣🤣

    පාස්කු ප්‍රහාරේ කරේ කුරුසයෝ මරන්න නෙමෙයි ටුවරිසම් වට්ටලා රට බංකොලොත් කරවන්න.ටුවරිසම් හරියට තිබ්බොත් තමා ගත්ත ණය ගෙවන්න පුළුවන් කියලා උන් දන්නවා.පල්ලි වලට ගැහුවේ පන්සල් වලට ගැහුවට ලෝකෙට ඒක දැනෙන්න යන්නේ නැති නිසා..හොටෙල් වලටත් ඒ ගමන්ම ගැහුවා හොඳටම වැඩේ වෙන්න ඕන නිසා..මෝඩ කලවම්මු හිතුවේ වෙන දෙයක්..දැන් ඉතිං චපාති කකා හිටපල්ලා ඵට්කා සම්මත වුනහම.ඉන්දියාවට තොපිව සින්න වෙලා ඉවරයි දැන්...🤣.

    5DRaH7q.png

    V46r2Z6.jpeg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    සිරසයි පාර කියන්නේ..කෝමද ලව් ඵක..බ්‍රේකින් නිව්ස්..🤣🤣🤣🤣ඒ කාලේ ජෙප්පෝ ඵක්ක පෝර ගූ කරෙත් ඔහොම තමා බ්‍රේකින් නිව්ස් ගහ ගහ..දැන්වත් ලංකාවේ මැටි හරක්ට තේරුනොත් හොඳයි ඕකුන් ගහපු ගේමම..දැන් ඉතිං තේරුණත් වැඩක් නෑ..රට ඉන්දියාවට අයිති වෙලා ඉවරයි..🤣🤣

    දෙරණ හිරු රුපවාහිනි දැම්මද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    🔴 දින 5 ක සංචාරක නිරිත අනුර කුමාර දිසානායක, ඉන්දියාවේ රාජ්‍ය පරිපාලනය හා ඔවුන්ගේ තාක්ෂණික ආයතන සමග සාකච්ඡා පැවැත්විමට ඉන්දියාවේ ප්‍රාන්ත 3 ක සංචාර කිරිමට නියමිතයි.

    🔴 Breaking News
    අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජෙයෂංකර් හමුවෙයි.

    NPP leader Anura Disanayake begins his official Indian visit with a meeting with Indian EAM Jaishankar. This is the first time that the JVP leader has received an official invitation from Delhi

    https://fb.watch/q0iDxRn3wb/?mibextid=Nif5oz

    🔴 ටොයියෝ බයියෝ දැන් නලියනවා ඇති නේ, අපේ අපේක්ශකයොන්ට ලියුමක් වත් එවන්නේ නැනේ කියලා ඉන්දියාවට එන්න කථා කරලා කියල. 😂🤦
    ------ Post added on Feb 5, 2024 at 1:13 PM

    ජවිපෙට රාජ්‍ය බලයක් එනවා කියලා කියන්න පුලුවන් හොදම සාක්ෂිය මේක.Npp එක රට වටා මිනිස්සු පෙන්නනලා දිනනවා කියවට වඩා මේක ප්‍රබල සාක්ෂි.
    කලින් කවදාවත් නැති තරම් usa,india,china වගේ රටවල් npp එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඉදිරියෙදි යම් බලයක් ගන්න නිසා. නැතුව නිකං රටවල් හාල්කැලි එක්ක වැඩ කරන්නැ. පිලිගත්තත් නැතත් ඇත්ත ඕකයි.

    හැබැයි මේ රට අනුරයියාට කියලත් ඇරගන්නම ඕනා..නැත්තම් සමාජවාදේ ලෝකෙම ෆේල් කියන එක ගම්බයියත් තේරුම් ගන්නැ